බදියුදීන් හා ඔහුගේ මන්ත‍්‍රීන් දුරකතන මගහරිති.. සජිත් පිල කලබල වේ..

October 4, 2020 at 3:01 am | lanka C news
බදියුදීන් හා ඔහුගේ මන්ත‍්‍රීන් දුරකතන මගහරිති.. සජිත් පිල කලබල වේ..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තේරී පත්ව සිටින රිෂාඩ් බදුර්දීන් මහතා හෝ ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකු සම්බන්ධ කර ගැනීමට සමගි ජන බලවේගය නායකයන්ට අපහසු වී ඇතැයි වාර්තා වෙයි.

ඇතැම් මන්ත්‍රීවරුන් දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබා නොදෙන තත්ත්වයක් ද ඇති වී තිබෙයි.

බදියුදීන් සහ ඔහුගේ පක්ෂයේ පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු වන්නේ ඇයි පළ වන වාර්තා හේතුවෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට සමගි ජන බලවේග නායකයන් උත්සාහ ගනිමින් ඇතත් එම උත්සාහය අසාර්ථක වෙමින් ඇතැයි ද සඳහන්ය.

29,418 views

13 Comments to “බදියුදීන් හා ඔහුගේ මන්ත‍්‍රීන් දුරකතන මගහරිති.. සජිත් පිල කලබල වේ..”

  1. නිරීක්ෂකයා says:

    500ක් මරපු එකාලා හොයන්න කොමිසං දාන රටේ 88-89 කාලේ සිංහල කොල්ලෝ කෙල්ලෝ 100,000ක් මරපු එකාව විපක්ෂ නායක කොරලා කසිප්පු ගහලා මෝලම්පාරට නටන ගොන් ජාතියක් ලෝකේ කොහේවත් නැහැ!

    • ගොන් බයියා says:

      ජයවේවා බදුර්දීන් මැතිතුමනි. පොහොට්ටුවට ඔබතුමාව සාදරයෙන් පිලිගනිමු.

  2. ඊරි යකා says:

    මද්දොම බන්ඩාරයෝ , උඹ කොහිද? ඔන්න රදා පැඩ් පිලට කණකොකා අඬාන්නයි යන්නේ

    • ගොන් බයියා says:

      ජයවේවා බදුර්දීන් මැතිතුමනි. පොහොට්ටුවට ඔබතුමාව සාදරයෙන් පිලිගනිමු…..

      • kamal says:

        ගොන් බයියා
        උබ වගේ කැනහිලෙක් කොහොමද බන් එහෙම කියන්නේ, උබ මේ ලපයට කඩේ යන එකෙක්නෙ , අන්න උබ්ලව මරණෙන් බේරලා, පොඩ්ඩක් සතුටින් හිටපං

  3. cam says:

    Well -done. we want Badurdeen to be a key minister of the government as we select it. Gotabaya is a hero in the country he knows his importance to develop the country.

  4. Moulavi says:

    ජාතික ලයිස්තු මන්ත්‍රී දූරය නොදුන්නාට හම්බයෝ පෙනේ පුප්පනවා. රිසාඩයා තමයි අංක එකේ සැකකරු. දැන් තියෙන්නේ පොහොට්ටු පක්ෂෙයි සජිත්ගෙ පක්ෂෙයි ජේවීපී එකයි ත්‍රස්තවාදී මුසල්මානු පක්ෂ වලට එරෙහිව සන්දාන ගත්වෙන එකයි.

  5. Gota says:

    Ko gota ta chande dunna aya. Enna balanna

  6. ON LOOKERS says:

    The people are reminded ” Thambige Thoppiya Waasi Patthaata Veni Veni Helavenawa Kaalen Kaaleta”

  7. hm says:

    Mecaharai gotabya mahathayawa watttanna karannna wadak 2025dhi janadhi pathi wennnawata akamathi hinda karanna kumantharanayak LTTE NGO karayanta meka hoda awasthwa gotabaya kerehi 69 lakshakagen jandhipathiwa epa karawanna wadak CID Ekath gotabayawa wattanna hadanawa rishardge maliwa sambanda karagenna.wipakshayae aya dan boruwata raga panawaa telephone wada na kiyala podak hithannna hodata lankawa beragamu.

  8. ගමරාල says:

    කොයි පැත්තෙන් ආණ්ඩු පත් උනත් ඇමැති කන් කරපු තම්බින්ටයි දෙමෙල්ලුන්ටයි දැන් නයාට බුමිතෙල් ගහල වගේ. සිංහලයෝ දෙපෙත්ත බෙදිලා යින්න කන් හම්බයන්ටයි මට්ටයන්ටයි රජ මගුල්. සජියෝ, තොට කවදාවත් හම්බයෝයි මට්ටයෝයි එක්ක මේ රටේ බලය අල්ලන්න බැ. එක නිසා ගෝට එක්ක සන්දාන ගත වෙයන්. රට ගැන හිතලා.

  9. opps says:

    ඒ ඔක්කොටම වැඩිය හපන් මේකේ කොටන සමහර අපතයෝ, උන්ට වෙන ආතල් එකක් නෑ රටට කෙළවෙන දෙයක් වෙනකල්, උන් බලාගෙන ඉන්නේ දැන් සැපද අහන්ඩ කරුමෙට ඉපදුන උන්

  10. DENZIL says:

    Mmama ma keyanna kuleyata kada yana saratama .ubalata kawadahare pasutawanna wanwa.

Main News