බදියුදීන්-හිස්බුල්ලා-සාලි ආණ්ඩුවෙන් දොට්ට..?

May 11, 2019 at 10:40 pm | lanka C news
බදියුදීන්-හිස්බුල්ලා-සාලි ආණ්ඩුවෙන් දොට්ට..?

මුස්ලිම් අන්තවාදයට සහයෝගය ලබාදෙන බවට චෝදනා ලැබ සිටින අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට සැලසුමක් ඇතැයි රජයේ දේශපාලන ආරංචිමාර්ග පවසයි. පසුගිය දිනවල රටේ වූ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රබල චෝදනා රැසක් ඉදිරිපත් වූ අතර ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන්ද විවේචන එල්ලවිය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එක්සත් ජාතික පෙරමුණට අයත් කැබිනට් ඇමැතිවරයකු බැවින් ඔහු පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ තීන්දුවක් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනකු පැවැසූහ.

කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ, සමුපාකාර සංවර්ධන වෘත්තීය පුහුණ හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස රිසාඩ් බදියුදීන් කටයුතු කරයි.

නැගෙනහිර පළාතේ ෂරියා අධ්‍යාපන ආයතනයක් ගොඩ නැගීම සහ එම අධ්‍යාපන ආයතනය ෂරියා විශ්වවිද්‍යාලයක් කිරීමට කටයුතු කරන නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා වහාම එම ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු රැසක්ම මේ වන විට විවිධ අයුරින් දැනුම් දී තිබේ.

එලෙසම ආරක්ෂක අංශ මගින් සිදු කරන පරීක්ෂණවලට බාධා කළ බව කියන දේශපාලනඥයන් පිළිබඳව ද දැඩි තීන්දුවක් ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකුම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මීට අමතරව අන්තවාදීන්ට උදව් කළ බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද්සාලිට එරෙහිවද දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනකුම ජනාධිපතිවරයා වෙත චෝදනා ඉදිරිපත් කර ඇත.

පානුක රාජපක්ෂ
– lakbima

226 views

37 Comments to “බදියුදීන්-හිස්බුල්ලා-සාලි ආණ්ඩුවෙන් දොට්ට..?”

  1. සිරිසේන says:

    නානලගෙ නායකයින්ට පාපෝච්චාරණය ක් කරල සිංහල දෙමළ මිනිස්සු එක්ක සාමයක් අවශ්‍ය නැහැ. උන්ට ඕනෑ අපව අන්දන්න ය්.

    • දසනායක says:

      මේ ආණ්ඩුකාරයන් සහ ඇමතියන් තනතුරුවලින් ඉවත් කල වහාම ඔවුන් කල වංචා සහ දුෂණ බලපෑම් ගැන හෙළි කරන්නට රාජ්‍ය සේවකයන් සුදානමින් සිටින බව දැනගන්නට ඇත .රජය එනම් අගමැති සහ ජනපති වහාම මෙම පුද්ගලයන් රජයෙන් ඉවත් කරන්න .එවිට ඔවුන්ට විරුද්දව නැතැයි කියන සාක්ෂි අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලැබෙනු ඇත

    • ජනතාව රවට්ටන්නද? says:

      මේක යූඇන්පිය ජනතාව රවට්ටන්න කරන තවත් සූක්ෂම කූට උපායක් වෙන්න පුළුවන්. එක්කෝ අස්කරනවා කිය කිය ඇද ඇද ඉඳලා අස් නොකර බොරු කියයි. නැත්නම් ලොකුවට අස්කරලා පස්සේ සූක්ෂම ලෙස හෙමිහිට ආයෙත් එකතුවෙයි. යූඇන්පිය කොහොමත් සුළුජාතික පක්ෂයක්. බහුතරයගෙන් යටින් පළිගන්නා දීන පක්ෂයක්.

      • මොනවට රවට්ටන්නද? මේ සේරම රාජපක්ෂලා එක්ක එකපතේ කාපු අය. මඩකලපුව විශ්වවිද්‍යාලයට අනුමැතිය අවසර දුන්නෙ මහින්ද රජය. ඔය හැමෝම ගිහින් ගත්ත පිංතූර අදටත් තියෙනවා.අර සියල්ල දත් ඩලසයත් ඇතුලුව. රාජපක්ෂලා ශ්‍රිලනිප කඩාගෙන ගියත් හිස්බුල්ලා කවදාවත් ශ්‍රිලනිප කඩාගෙන ගියෙ නෑ. ඒකෙ වාඩුව ගන්න පොහොට්ටුවුන් දඟලනවා. මේ මුස්ලිම් නායකයින් එලවලා මුස්ලිම් මිනිස්සු බිත්තියට හේත්තු කලාම එයාලට මොකද කරන්න ඉතුරු වෙන්නෙ? මතක තියාගන්න සයින්දමරුදු ඔත්තුව දුන්නෙත් මුස්ලිම් කොල්ලෙක්.

        • නයන says:

          ගොනෙක් වගෙ නටන්න එපා. සමන්‍ය මුස්ලිම්වරුන් සහ ත්‍රස්තවාදීන් ට උඩව් කරන මුස්ලිම් වෙන්කර හදුනාගන්න.

        • one shot says:

          උඹ දන්න තරම හොඳටම ඇති.මේ වෙලාවෙ රාජපක්‍ෂ මුව හමට තලල කාලකන්නි වින්දන ලබන්න එපා.අන්තවාදිය ඒ කඳවුරේද ,මේ කඳවුරේද කියන ප්‍රශ්ණය නෙමෙයි වැදගත්.අන්තවාදිය හඳුනා ගන්න එකයි වැදගත්,දන්නෙ නැත්නම් දන්න කෙනෙකුගෙන් අහගනිං.

    • විස්කි මැඩම් says:

      ඉන්දු ලංකා වෙළද ගිවිසුමට අනුව ලංකාවේ ගම්මිරිස් ඉන්දියාවට අපනයනය කිරීමට අවසර ලබා දී ඇත්තේ බදුර්දීන්ට හිතවත් මුස්ලිම් වියාපාරිකයින්ට පමණයි.
      මේ අසාධාරණ ක්‍රියාව ගැනත් වහාම පියවරක් ගත යුතුයි.

    • dinesh,fernando says:

      ado keriya den koti patangani 2nd prabakaran giya sumane lankawata godabessa !!!den EELAM yuddaya patangani!!! anthimata lankawa Tamil ratakwei , bauddayo demalun kiyana vidiyata thamai natanna ohnai…athakota srilanka Tamil nadu wie!!!

    • පරණ හොරු පත් නොකරමු says:

      නුවණක් නැති, බලය වෙනුවෙන් ඕනෑම ජරාවැඩක් කරන්න පුරුදුවෙලා ඉන්න සිංහල දේශපාලකයින්වයි දොට්ට දාන්න ඕනෑ. ධාර්මික නායකයෙක් පත්කරගන්ඩ බැරි ජනතාව මෝඩ නිසයි.

  2. GANGABADAYA says:

    Kick out these three bastards out of this country!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • Atik says:

      All muslims should be gathered and make noise to the government to chase these betraying bastards.No. 1 Asad saali, Rishad, Hisbulla and Mujibar. aslo a No.1 bastard Marikkar.

    • බෞද්ධයිනි නොබෙදියව්. says:

      බෞද්ධයිනි නොබෙදියව්. පක්ෂ දේශපාලන ක්‍රමය යොදාගෙනයි බටහිර ජාතීන් අදටත් අපිව භේද කර පාලනය කරන්නේ. බුරුමයේ තිබුණු ක්‍රමය වගේ තනිපක්ෂයේ දේශ්පාලන ක්‍රමයක් ලංකාවට හොඳ නැද්ද?

      • ගයා says:

        මෙ රටෙ හරක් ට ඔය ටික නොතෙරෙන එක තමා ප්‍රශ්නෙ …

  3. GANGABADAYA says:

    Ko ara SAITM eka wahanda pelapali giya Lahiru Weerasekara kiyana madaviya.

    Uuta penena nedda Sharia Visvavidyalala.
    Mun okkkoma salli walata pelapali yana pawkarayo!!!!!!!!!

    • desta says:

      tambiyange salli aran me nadagam nattane neha kalakanni dekka tena gahanna parayanta e dawas wala mara degalalik tibune oya saitam ekata ehapette tiyenawa horizon campus eka eke inne negenahira kattiya 100/80k bohoma dangrous malabe tiyenne

  4. GANGABADAYA says:

    JVP BOOTLICKERS !!!!!!

    YOU WILL NO LONGER TO PLAY GAMES UNDER COVER.
    People of this country know who you are!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. Truth One says:

    තව එකෙක් ඉන්නවා
    මුජිබර් හනුමාන්

  6. Nidan Hora says:

    Time to get rid of these crooks and look for more to clean up our Parliament.

    • Sun says:

      It is hard to find genuine people in a world crooks. But from their history from primary school period we can guess. Still unlearned leaders cannot see beyond the problems. What they do just react to the problem without tracing the roots. Only intelligent leaders with developed vision can only handle such situations properly. No point of just blaming rather than tracing roots of the problem I think.

    • namal,peiris says:

      our parliment eke inne okkoma horun malli!!!

  7. මරදන්කඩවල වජිරබුද්ධි says:

    මේ ආණ්ඩුකාරය සහ ඇමතින් තනතුරුවලින් ඉවත් කල වහාම ඔවුන් කල වංචා සහ දුෂණ ගැන හෙළි කරන්නට රාජ්‍ය සේවකයන් සුදානමින් සිටි

  8. SL says:

    Gvt should look for a way to politically wipe out these morons,They have done a huge damage do SL economy and the co-existence of the communitie. Ppl like Imitias Barkir Marker shall be taken in and these wahaabist shall be silenced with trapping them with leagal system for their abuse of power

    • dinesh,fernando says:

      now the president put out These three in future the arabic countries never helpsto our Country!!!

      whole Hospital Instruments for Maharagama Cancer Hospital and Colombo GH Ragama Hospital Saudi Arabia sending all Instruments for free it cost around 30 Billions Dollars do u know that ?? u keri baudda idiot…

  9. හිටන්ගෙදර අප්පුහාමි says:

    උන් එකෙක් වත් අයින් කරන්න එපා. මොකද අපි උඹලව ලබන පාර අයින් කරනවා නේ.

  10. Karu says:

    පිහ්–ස්සු-
    එකෙක් යවන්නෙත් නෑ.
    යැව්වත් යන්නෙත් නෑ.
    මේක සිරි ලංකාව.

Main News