බදියුදීන් On the way.. සහෝදරයාට රටින් පිටවීම තහනම්.. අධිකරණයෙන් නියෝගයක්…

December 6, 2019 at 9:20 am | lanka C news
බදියුදීන් On the way.. සහෝදරයාට රටින් පිටවීම තහනම්.. අධිකරණයෙන් නියෝගයක්…

හිටපු ඇමති රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයා වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන්ට ශ‍්‍රී ලංකාවෙන් පිටවීම තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ දිනයේ මෙම නියෝගය නිකුත් කර ඇත.

සැකකරු විසින් තලෙයිමන්නාරමේ පිහිටි ඉඩම් අක්කර 40 ව්‍යාජ ඔප්පු සකස් කරමින් අත්පත් කරගත්තේ ගොනු කර ඇති නඩුවක් විභාගයට ගනිමින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

බදුර්දීන් පවුලේ මෙම ඉඩම් අත්පත් කරගැනීම පසුගිය කාලය පරා මහත් ආන්දෝලනයක් ඇති කලේය.

69,419 Viewers

13 Comments to “බදියුදීන් On the way.. සහෝදරයාට රටින් පිටවීම තහනම්.. අධිකරණයෙන් නියෝගයක්…”

  1. praba says:

    හොරා තමං හොරෙක් බව කියයිද? මූ හොරෙක් සහ අපරාධ කාරයෙක් තමයි.

    • Suren says:

      Muslims & tamils unlikely to ever vote for Rajapakshas with their narrow extremists mind.
      The UNP never going to criticize them because their winning depends on them.The Sinhalese should be united as they did show irrespective of party politics.So do the good for the whole country but never give into their extremists religious & divisive demands.

  2. Sam says:

    හා හා …ඕව මොනාද ..මල්වානේ මන්දිරයක් අහුවෙලා අයිතිකාරයෙක් නැති වුනේ..

    • Hesh says:

      ගෙදරක අයිතිය හොයාගන්න තියෙන්නෙ ඉඩමේ ඔප්පුව පරීක්ශා කරන්න විතරයි. ඒකවත් කරගන්න බැරි එවුන්ද තොපි.

    • අනේ උඹ වගේ හරකෙක්..?

    • Sam තෝ නම් NGO සක්කිලියෙක් තොපි වගේ අය තමයි ඇන ගහලා මරන්න ඕනේ

      • King Bull says:

        මල්වාන මාලිගාව බොරුවක්ද ? ලිඳ ඇතුලෙම ඉන්න එපා .

    • Asela says:

      Hapo Malwane gedara Hora basilage ne …me dawas wala hora gal alla alla inne kohen hari kuttiyak kadagena ayema amerika duwanna….§§§ Basila kiyanneth badurdeen lawa othanata genapu ekek thamayi…minihatath comission eka labenawanam uge appa unath kamak naha …nathnam kohomada appe ara amerikawe thiyena gewal 6 nadaththu karanne

    • CHAMINDA - SADA STF says:

      OW AI THOGE PUKA HIKKA GAHANAWADA? DANNADA BADU…..

  3. ඩපයා says:

    මුන් නිදැල්ලේ හිටිය කාලය හොඳටම ඇති.

  4. Gonsun says:

    Gota Sir,
    The minorities any way even if you promise sky and moon, they will not vote for Pohottuwa in the next elections, so just disregard The Crooked Mulims Mps and take them before justice and put them in for life.

    Then the balance Sinhalese if the UNP will vote your party in and get a 2/3rd Majority.

    Hakima, who made Mr Christy Perera”s daughter
    Kill herself in front of his house because he cheated on her.
    This Pig has to be in jail for life.

  5. සරා says:

    ගෝඨා ඉක්මන්නොවි සියල්ල පිලිවෙලකටම කරන්න යනවා වගේ.‌ෙමෙි සියල්ල කාලය කා ‌ෙනොදමන බලගතු ‌ෙකොමිෂන් විය යුතුයි.

Main News