බදුයිදීන්ට-හිස්බුල්ලාට රහස් පොලිසියට බරපතල පැමිණිලි.. වහා පරීක්‍ෂණ ඇරඹේ.. කටඋත්තර ගන්න සූදානම්..

May 26, 2019 at 9:56 pm | lanka C news
බදුයිදීන්ට-හිස්බුල්ලාට රහස් පොලිසියට බරපතල පැමිණිලි.. වහා පරීක්‍ෂණ ඇරඹේ.. කටඋත්තර ගන්න සූදානම්..

ඇමති රිෂාඩ් බදියුදීන්ට හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට විරුද්දව පොලිස් අපරාධ කොට්ඨාශය වෙත පැමිණිලි දෙකක් ලැබී ඇත.

ඒ අනුව එම පැමිණිළි ඉක්මනින් විභාග කිරීමටත් ඔවුනගෙන් කට උත්තර ගැනීමටත් රහස් පොලිසිය තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

රාවණා බලය සංවිධානය සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසිනිග

ඇමති රිෂාඩ් බදියුදීන්ට හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ත්‍රස්ත ක්‍රියාවන් සදහා අනුබල දුන්නේ යයි පසුගිය 15 වැනිදා රාවණා බලය සංවිධානය විසින් පැමිණිලි කරන ලදී.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසින් ඉකුත් 24 වැනිදා පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන ලද්දේ ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අධිකරණයට අපහාස කිරීමටත් බලපෑම් කිරීමටත් කටයුතු කර ඇති බවයි.

17,795 Viewers

4 Comments to “බදුයිදීන්ට-හිස්බුල්ලාට රහස් පොලිසියට බරපතල පැමිණිලි.. වහා පරීක්‍ෂණ ඇරඹේ.. කටඋත්තර ගන්න සූදානම්..”

  1. Kollek says:

    Badurdeen gana kiyanna danne na. Eth Hisbuallah kiyanne kari musalayek. Okawa hire danna ona.

  2. one shot says:

    මුන් දෙන්නගෙන් ඉක්මනින් කට උත්තර ගන්නව.ඊටත් වඩා ඉක්මනින් මුන් දෙන්න සංහිඳියාව නැමති නොපෙනෙන බලවේගයෙන් නිදොස් කොට නිදහස් කරනව​.

  3. gadol says:

    “ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ

  4. Janaka from Matara says:

    ..අන්න හරි විදිය. දාපියව් නඩු. මෙතන මේ YouTube එකේ හු තියල හූල්ලල හුනියන් කරල වැඩක් ඇතැයි.

Main News