බදුයුදීන්ට විරුද්ද විශ්වාස භංගයට ශ‍්‍රීලනිප සහාය..

May 27, 2019 at 6:28 am | lanka C news
බදුයුදීන්ට විරුද්ද විශ්වාස භංගයට ශ‍්‍රීලනිප සහාය..

ඇමති රිෂාඩ් බදුයිදීන් මහතාට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත

මෙම විශ්වාසයට සහාය දිය යුතු බවත් එය කණ්ඩායමක් ලෙස තීන්දු කළ යුතු බවත් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත.

4 views

One Comment to “බදුයුදීන්ට විරුද්ද විශ්වාස භංගයට ශ‍්‍රීලනිප සහාය..”

  1. සිරා says:

    ජනතාවගේ විස්වාසය භංග කරගත් පාර්ලිමේන්තුවක්
    තමන්ට ඡන්දය දුන් මිනිසුන්ට ත්‍රස්ත ප්‍රහාර එල්ලවන්න ඉඩ ඇරිය පාර්ලිමේන්තුවක්
    දූෂිතයන්, ත්‍රස්තවාදින්,බැංකු මංකොල්ලකාරයන් ,මිනී මරැවන්,පාහර ගුණේලා අපව පාලය කරන,අප වෙනුවෙන් රට වෙනුවෙන් පෙනී ඉන්න පාර්ලිමේන්තුවක්
    ලෝකෙටම ඒකයි !!!!

Main News