බදුල්ලෙන් එන්න හිටි අගමැති දීර්ග කාලයකට පසු ශ‍්‍රීලනිම මාධ්‍ය හමුවේ.. මාධ්‍ය සමග මල පැන අතරමැද නැගිට යයි.. [Video]

April 28, 2018 at 12:01 am | lanka C news
බදුල්ලෙන් එන්න හිටි අගමැති දීර්ග කාලයකට පසු ශ‍්‍රීලනිම මාධ්‍ය හමුවේ.. මාධ්‍ය සමග මල පැන අතරමැද නැගිට යයි.. [Video]

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපතිවරයෙක් වන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා දීර්ඝ කාලයකට පසු ශ‍්‍රිලනිප මූලස්ථානයේදි මාධ්‍ය හමුවකට පෙනී සිටියේය.

හමුව ආරම්භයේදීම ඔහු කියා සිටියේ තමන් අදහස් පල කරන්නේ ශ‍්‍රිලනිප මැයි රැළිය ගැන පමණක් බවත් ප‍්‍රශ්න ඇසිය යුත්තේද මැයි රැුළිය ගැන පමණක් බවත්ය.

නමුත් මාධ්‍ය විසින් ශ‍්‍රිලනිපයේ ඇතිව තිබෙන අර්බුදය ගැන විවිධ ආකාරයෙන් ප‍්‍රශ්න අසද්දී ඇමතිවරයාට දැඩිව කේන්ති ගිය බවත් පෙනින.

අවසානයේ මාධවේදීන් ප‍්‍රශ්න අසද්දීම ඇමතිවරයා එම ස්ථානයෙන් නැගිට ගියේය.

46 views

6 Comments to “බදුල්ලෙන් එන්න හිටි අගමැති දීර්ග කාලයකට පසු ශ‍්‍රීලනිම මාධ්‍ය හමුවේ.. මාධ්‍ය සමග මල පැන අතරමැද නැගිට යයි.. [Video]”

  1. අම්මේ තියෙන රැස්පොට් එක says:

    බදුල්ලෙන්අ ආසනෙත් පැරදුන පං ඇමති අගමැති උනා නම් …..අප්පේ තියෙන රැස්පොට් එක නැගිටලා ඉන්න වෙලාවට.

  2. ගන්ජ බන්ඩා says:

    මාධ්‍ය වලින් අහන ප්‍රශ්ණයකට උත්තර දෙන්න අගමැති ඒකෙක් අගමැති උනොත් කොහොම තියෙයිද? මහින්ද මහත්තයට සසඳන කොට මූ වගේ උන් මොන ලපය් සිපය්ද?

  3. අම්මට සිරි පාල says:

    මාරයි නේ…වමාරයි…අනේ. අද නින්දෙන් නැගිට්ටද?නැති නම් වත්තල ජෝන් අය්ය ගේ පෙති බිලාද?

  4. Samuvel says:

    සයිස් එකේ හැටියට අහවල් එකෙක් වෙලා ඉපදුනානම් හොඳ වෙලඳ වටිනාකමක් දෙන්න තිබුන. රටට වැඩක් නැති මිනිහෙක් රටට බරක් වී වටිනාකම මයිනස් වෙනවට වැඩිය කොච්චර හොඳද එහෙම උනා නම්.

  5. Nim says:

    ALI WATEN GASAKAPU EKA
    ALI TALK DENAWA.

  6. Asaranaya says:

    බඩ තඩියට මළ විතරක් නොවෙයි මුත්‍රාත් රෙද්දේ පිටවෙලා

Main News