බදුල්ලේ ඩිජිටල්ට උණ ගැනේ.. සමූපකාරයෙන් මල් පොහොට්ටුව 78යි.. එජාපයට 15යි.. ශ්රීලනිපයට බින්දුවයි..
January 17, 2017 at 10:00 am | lanka C news
බදුල්ල දිස්ත්රික්කයේ, ඌව පරණගම විවිධ සේවා සමුපකාර සමිතිය ශ්රී ලංකා පොදුජන පෙරමුණට ආසන 78 ක් දිනා ගනිමින් විශිෂ්ට ජයක් හිමි කර ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂය දිනා ගනු ලැබුවේ ආසන 15 ක් පමණි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ආසන හිමි නොවිය.