බදුල්ලේ පොහොට්ටු නායකත්වයෙන් වෙල්ගම පන්නා දමයි.. මුළු බදුල්ලම ගෝටාභයටයි..

June 30, 2019 at 12:02 am | lanka C news
බදුල්ලේ පොහොට්ටු නායකත්වයෙන් වෙල්ගම පන්නා දමයි.. මුළු බදුල්ලම ගෝටාභයටයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයත්වයෙන් ඉවත් කිරීමට යෝජනා සම්මත කර තිබේ.

ඒ සඳහා වන යෝජනාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී ඒකමතිකව සම්මත කර ඇත.

එම යෝජනා සම්මතයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව නායකයා ලෙස යෝජනා සම්මත කරගනු ලැබීය.

එම රැස්වීමට සහභාගි වූ බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් කියා සිටියේ වෙල්ගම මහතා කුමන අදහසක් දැරුවද තමන් සියලු දෙනාගේ අදහස වන්නේ මීළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුතු බවයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් එකහෙලාම කටයුතු කිරීමට තමන් සූදානම් බවද ඔවුහු කියා සිටියහ.

56 views

25 Comments to “බදුල්ලේ පොහොට්ටු නායකත්වයෙන් වෙල්ගම පන්නා දමයි.. මුළු බදුල්ලම ගෝටාභයටයි..”

  1. nimal says:

    Good news.!!

  2. Siripina says:

    සින්හල නම් වලින් කමෙන්ට් කර කර මුස්ලිම් උන්ට කඩේ යන උන්ගෙ චන්ද ටිකට බයේ දගලන උන්ගෙ අම්මලාගෙන් අහපියව් හරියටම තොපිව ජාතක කලේ කාටද කියලා .තොපි වගේ කාලකණ්ණි හින්දා තමයි සින්හල අපිට ඔලුව උස්සන්න බරි.

  3. Love nature says:

    මාළුවා නහින්නේ කට හින්දලු ඔන්න වෙච්ච වැඩේ

  4. siri says:

    He himself over estimated,he will now learn good lesson.

  5. Saman says:

    ගොඨා පරාදයි, මම කැට දලා ඔට්ටුවක් අල්ලනවා….

  6. UNP-GALIBBA says:

    මේ ගොයියා දැන් පත්වී ඇත්තේ කටුලෙවකන බලුකුක්කෙක් ගනනට ඊලඟ චංඳයේදී මේවගේ දෙපිටකාට්ටුවන් ගැන මහජනයා බලාගනීවී දෙපත්නයි නොදැක්කානම් මූ දිහාබැලුවාම අඳුනාගන්න පුලුවන්??

  7. Sumith says:

    U hothanna athi uva apekshaka karayi kiyala. Gahala pannana thiyenne mu kiyana asamajjathi katha walata, wal para gama.

  8. ඉල්ලන් කෑම .....අම්මගේ රෙද්ද says:

    ඉල්ලන් කෑම …..අම්මගේ රෙද්ද උස්සන් කෙලවාගත්තා නේ?

Main News