බදුල්ලේ පොහොට්ටු නායකයා මමයි.. ඩිලාන් විපක්‍ෂයට ආවට දෙන්නෙ නෑ..- වෙල්ගම බදුලු සටන අරඹයි..

April 27, 2018 at 12:02 am | lanka C news
බදුල්ලේ පොහොට්ටු නායකයා මමයි.. ඩිලාන් විපක්‍ෂයට ආවට දෙන්නෙ නෑ..- වෙල්ගම බදුලු සටන අරඹයි..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනා විපක්‍ෂයේ අසුන් ගත්තාට බදුල්ල දිස්ත‍්‍රිකයේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකයා තමන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඩිලාන් පෙරේරා මහතාද ඔවුන් සමග විපක්‍ෂයේ අසුන් ගතු ඇතැයිද කී ඔහු තමන් මෙතරම් කාලයක් වෙහෙස මහන්සි වී ගොඩ නැගු පසු තවත් කෙනෙකුට දිය නොහැකි බවද සදහන් කරයි.

බදුල්ලේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

127 views
Main News