බදුල්ල රැළියට ගෝඨාභය ආවොත් මං ඔරලෝසු කණුව උඩ ඔළුවෙන් හිටගන්නවා..

August 23, 2019 at 1:20 pm | lanka C news
බදුල්ල රැළියට ගෝඨාභය ආවොත් මං ඔරලෝසු කණුව උඩ ඔළුවෙන් හිටගන්නවා..

“බදුල්ලේ පොහොට්ටුව දිනවීමේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට කිලෝ 125ක් බරැති මම ඔළුවෙන් සිටගන්නවා” යැයි ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද(23) පළාත් සභාවේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදි අමාත්‍යවරයා මෙසේද කීවේය.

“බදුල්ලේ බංකොලොත් දේශපාලකයෙක් ගෝඨාභය මහත්තයා එනවා කියලා හැමතැනම බැනර් පෝස්ටර්, ගහලා ජනතාව ගෙන්වන්න හදනවා. ගෝඨාභය මහත්තයා එනවානම් කමක් නෑ. පොහොට්ටුවේම අය කියන්නේ වසර 31ක් බංකොලොත් දේශපාලනය කරලා, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඡන්දය ළංවෙද්දී ජනතාව මුලා කරන ඒ දේශපාලනඥයා නිසා බදුල්ලේ පොහොට්ටුවටත් කැළලක්ලු. මෙවනි බංකොලොත් වැඩ පක්ෂයක ඉදිරි ගමනටත් හොඳ නෑ.

එළඹෙන 24 වැනිදා බදුල්ලේ තියෙනවා කියන පොහොට්ටුවේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා එන්නේ නෑ. එතුමා එන්නේ නැති රැස්වීම්වලට එනවා කියලා ජනතාව බොරුවට ගෙන්වන්නේ මොනාටද? ජනතාව මුළා කරන්න එපා. ඒ මහත්තයා ආවොත් මම නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට ඔළුවෙන් හිටගන්නවා.

අපි හැමදාම පක්ෂයත් එක්ක ඉන්නවා. පක්ෂය හෝ නායකයා ගන්න තීන්දු සමග වැඩ කරනවා. පිටිපස්ස දොරින් වෙනත් පක්ෂ වලට රිංගන්නේ නෑ.

ජනාධිපතිවරණයකට තව මාස දෙක හමාරක් තියෙනවා. පක්ෂය තීරණයක් ගනියි. ඒ තීරණයට අපි වැඩ කරනවා. ඡන්ද කාලයට විතරක් ජනතාව රවටන දේශපාලනඥයින්ට මේ ඡන්දයේදී බදුල්ලේ ජනතාව තීන්දුවක් ලබාදෙන්න බලාගෙන ඉන්නවා” යැයි අමාත්‍යවරයා පැවසීය.

– lankadeepa

79,496 Viewers

35 Comments to “බදුල්ල රැළියට ගෝඨාභය ආවොත් මං ඔරලෝසු කණුව උඩ ඔළුවෙන් හිටගන්නවා..”

  1. Raterala says:

    ඔලුවෙන් හිටගන්න මෙිකාට ඔලුවක් තියෙන වාද?

    • නුවන් says:

      වඩේ විකුනගෙන හිටපන් ලැජ්ජාවක් නැති ජාතිවාදියා .උඹ ආවොත් පොහොට්ටුවට කැළලක් තමයි අර විදුහල්පතිතුමියව දනගස්සපු තිරිසනා

    • මෙයා වගේ අය බිම ඉද ගත්තහම ඔලුවෙන් හිට ගත්ත වගෙ. මොකද මොලේ තියෙන්නෙ එතන. ඉතිං හරි ලේසියි ඔලුවෙන් හිට ගන්න.

    • Rata Kana Ballo says:

      Chamara always does that while wearing sarong!
      Then people always see his (political) nakedness!
      You have this habit since you harassed the innocent Tamil teacher.
      Another ‘Rata Kana Katha Ballek!

    • Amda says:

      මූව සරමක් අන්දලා කකුල් දෙකෙන් එල්ලුවානම් හරි 🤣🤣

  2. Raterala says:

    ඔලුවෙන් හිටගන්න මෙිකාට ඔලුවක් තියෙන වාද?

  3. Love nature says:

    කියනකොට එහෙමයිලු – කරනකොට මෙහෙමයිලු

    • වීරක්‍රියා says:

      භීතිපතිට දැන් එකම පිහිිට නීතිපති පමණයි.
      මේ දක්වා අගමැතිි හා ජනපති මැදිහත් වී භීතිපතිව රැක්ක බව ලසන්තගේ දියණිය අහිිම්සා සාක්ෂි සහිතව පෙන්වාදී ඇත..

  4. Dp says:

    මොලේ වෙන තැනක තිබ්බත් ඔලුවක් නම් පෙන්න තියෙනවා වගේ .කෝකටත් එදාට හොඳට යටට ඇඳලා එන්න .

  5. සුරං says:

    ඔළුව තියෙන්නේ සාමාන්‍යයෙන් වාඩිවෙන තැනනේ.
    බදුල්ලේ නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට කිලෝ 125ක් බරැති මම ඔළුවෙන් වාඩි ගන්නවා කියමු.

  6. Lol says:

    King Kong wage thiyei. Naginna naginna 😁

  7. Lebbe says:

    ඔලුවෙන් හිට ගන්න ඉස්සර වෙලා අබුඩේ තියනවද බලපන් නැත්නම් ජනතාවට උබේ කිරිජ්ජ පළල බලා ගන්න වෙයි කාලෙකට පස්සේ උබට වත් බඩ නිසා නොපෙනෙන.

  8. මොනවද ඔට්ටු අග්ගල ගුලි දෙක තලාගන්න තමා දගලන්න චාමර අය්යා. says:

    මොනවද ඔට්ටු අග්ගල ගුලි දෙක තලාගන්න තමා දගලන්න චාමර අය්යා. නලල තන්නිය දකින්නත් කලින්. ලිදකින් නා ගෙන හොදා ගෙන වරෙන්කො?

  9. Karu says:

    ෂහ්!
    කිලෝ සීයක් බර දෙයක් දෙයක් ඔළුව උඩ.
    කමක් නෑ මොළයට අව්ව වැටෙන්න ජංගිය නැතුවම ඉන්න.

  10. Nariya says:

    Meyaage oluwathiyenne waadiwena patthe waadiwena patthe thiyenn oluwa thiyena patthe sarama adagena oka kalath api thamusege serama dakala thiyena

  11. අනේ ආලවකයෝ හිට ගනිං අපි ප්‍රාර්ථනා කරන්නම් තෝ ඔළුවෙන් හිටගන්නා තැනම පොලොව පලාගෙන නරකාදියටම පල කියලා

  12. MD says:

    Obatuma dan hitan inneth oluwen kiyalai mamanam hituwe.sorry hode

  13. 18 කනුව says:

    කොහොමද ඕයි ඔලුවෙන් ඉන්නේ තමුසේ අං දෙක බිම ඇනෙන් නැතුව?

  14. cw says:

    Standing on your “head” wearing Sarong? OMG.

  15. පොරමෝලා says:

    සරමක් ඇඳන් යටට අමුඩයක් වත් නැතිව ඉන්න එකා ඔළුවෙන් හිට ගත්තොත් මාර සීන් එකක් වෙයි

  16. Asoka says:

    මු කිලෝ 125ට වැඩිය බරයිනේ. ජරාව කාලා කාලා මත්වෙලා කිලෝ 200ක් විතර ඇති

  17. Nandasoma Suriyaarachchi says:

    ඔලුවෙන් හිටගන්න මෙිකාට ඔලුවක් තියෙන වාද?

  18. one shot says:

    උඹ හැමදාම හැම තැනම සරම ඇඳන් ඔලුවෙන් හිට ගන්න බව මුලු රටම දන්නව.

  19. Deshadiyani says:

    Olamottala katha kiyala Gotabaya ta chande dena aya Nawathwannata baaa……
    Athin alla chande dena aya nawaththannata baa….

  20. PULATHISI says:

    ඌව මහ ඇමතිගේ පසුගිය කාලය තුළ සිදු කරන ලද ආන්දෝලාත්මක නීතිය හා ආචාරධර්මවලට පටහැනි ක්‍රියාවන් කීපයක් නිසා වරින් වර චාමර සම්පත් දසනායක කවර ආකාරයේ පුද්ගල චරිතයක් දැයි විචාරශීලී ජනතාව අවබෝධ කරගන්නට ඇත.
    මෙහිදී අපට විමසීමට ඇත්තේ මොළය සහ ඔලුවේ පැවැත්ම පිළිබඳව මීට වඩා සැලකිළිමත් වන්නේ නම් ඉදිරි කෙටි කාලයටත් මහ ඇමති ධුරයේ ගෞරවය ආරක්‍ෂාවිය හැකිය යන්නයි.

  21. kawindu says:

    APITH BALAAGENA INNE UMBA SARAMA ANDAGENA OLUWEN HITA GANNAKAN
    EDAATA UMBE MOLE THIYENNE OLUWEDA PASCHAATH BHAAGAYEDA KIYALA BADULLE
    JANATHAAWATA DANAGANTA PULUWAN, ANE HIPAPOTEMAS PULUWAN NAM KARAPAN BAN,

  22. Upul says:

    You may not know that even now you are standing on your head. Everybody knows, your head is at the bottom of your feet.

  23. Vesamuni says:

    umba oluwen hari moken hari oya kanuwa hitaganin. kollo hoo kiyana saddeta umba bimata waetila bella kadagaththama ratata sethak wei.

  24. නයන says:

    ඇත්තටම ජනාධිපති වරැන්ගේ චන්ද කැඩෙන්නේ මේ වගේ ගොන්නු නිසා.

  25. Brandon says:

    Oluven nevey Heluveng hitan gannava kiyala kiyuve

  26. Sadda says:

    ජංගියක් නැතිව සරමක් ඇදගෙන ඔලුවෙන් හිටගන් මෝලා.

  27. Buruputha says:

    Gono ඔළුවෙන් hitagaththama උඹේ බඩු එළියට panie.

  28. MJ says:

    Ballo burathi kandu kadaa paath nowethi. Balla kesee biruwath kandata asennee netha kisima selakeemakwath dakwanneeda netha.

Main News