බදුල්ල රැළියට ගෝඨාභය ආවොත් මං ඔරලෝසු කණුව උඩ ඔළුවෙන් හිටගන්නවා..
August 23, 2019 at 1:20 pm | lanka C news
“බදුල්ලේ පොහොට්ටුව දිනවීමේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට කිලෝ 125ක් බරැති මම ඔළුවෙන් සිටගන්නවා” යැයි ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද(23) පළාත් සභාවේදී මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදි අමාත්‍යවරයා මෙසේද කීවේය.
“බදුල්ලේ බංකොලොත් දේශපාලකයෙක් ගෝඨාභය මහත්තයා එනවා කියලා හැමතැනම බැනර් පෝස්ටර්, ගහලා ජනතාව ගෙන්වන්න හදනවා. ගෝඨාභය මහත්තයා එනවානම් කමක් නෑ. පොහොට්ටුවේම අය කියන්නේ වසර 31ක් බංකොලොත් දේශපාලනය කරලා, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඡන්දය ළංවෙද්දී ජනතාව මුලා කරන ඒ දේශපාලනඥයා නිසා බදුල්ලේ පොහොට්ටුවටත් කැළලක්ලු. මෙවනි බංකොලොත් වැඩ පක්ෂයක ඉදිරි ගමනටත් හොඳ නෑ.
එළඹෙන 24 වැනිදා බදුල්ලේ තියෙනවා කියන පොහොට්ටුවේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා එන්නේ නෑ. එතුමා එන්නේ නැති රැස්වීම්වලට එනවා කියලා ජනතාව බොරුවට ගෙන්වන්නේ මොනාටද? ජනතාව මුළා කරන්න එපා. ඒ මහත්තයා ආවොත් මම නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට ඔළුවෙන් හිටගන්නවා.
අපි හැමදාම පක්ෂයත් එක්ක ඉන්නවා. පක්ෂය හෝ නායකයා ගන්න තීන්දු සමග වැඩ කරනවා. පිටිපස්ස දොරින් වෙනත් පක්ෂ වලට රිංගන්නේ නෑ.
ජනාධිපතිවරණයකට තව මාස දෙක හමාරක් තියෙනවා. පක්ෂය තීරණයක් ගනියි. ඒ තීරණයට අපි වැඩ කරනවා. ඡන්ද කාලයට විතරක් ජනතාව රවටන දේශපාලනඥයින්ට මේ ඡන්දයේදී බදුල්ලේ ජනතාව තීන්දුවක් ලබාදෙන්න බලාගෙන ඉන්නවා” යැයි අමාත්‍යවරයා පැවසීය.
– lankadeepa
APITH BALAAGENA INNE UMBA SARAMA ANDAGENA OLUWEN HITA GANNAKAN
EDAATA UMBE MOLE THIYENNE OLUWEDA PASCHAATH BHAAGAYEDA KIYALA BADULLE
JANATHAAWATA DANAGANTA PULUWAN, ANE HIPAPOTEMAS PULUWAN NAM KARAPAN BAN,
You may not know that even now you are standing on your head. Everybody knows, your head is at the bottom of your feet.
umba oluwen hari moken hari oya kanuwa hitaganin. kollo hoo kiyana saddeta umba bimata waetila bella kadagaththama ratata sethak wei.
ඇත්තටම ජනාධිපති වරැන්ගේ චන්ද කැඩෙන්නේ මේ වගේ ගොන්නු නිසා.
Oluven nevey Heluveng hitan gannava kiyala kiyuve
ජංගියක් නැතිව සරමක් ඇදගෙන ඔලුවෙන් හිටගන් මෝලා.
Gono ඔළුවෙන් hitagaththama උඹේ බඩු එළියට panie.
Ballo burathi kandu kadaa paath nowethi. Balla kesee biruwath kandata asennee netha kisima selakeemakwath dakwanneeda netha.