බදුලු කෝච්චියට පැන සරසවි සිසුවිය දිවි නසාගනී..

June 3, 2017 at 12:40 pm | lanka C news
බදුලු කෝච්චියට පැන සරසවි සිසුවිය දිවි නසාගනී..

පේරාදෙණිය සරසවි සිසුවියක් පේරාදෙණියේදී පොඩි මැණිකේ දුම්රියට පැන සිය දිවි නසාගෙන තිබේ.

කොළඹ සිට බදුල්ල දක්වා ගමක් කරමින් තිබූ දුම්රියට ඇය පැන ඇත්තේ අද පෙරවරු 9.30ට පමණය.

මියගිය සිසුවිය පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.

75 views

2 Comments to “බදුලු කෝච්චියට පැන සරසවි සිසුවිය දිවි නසාගනී..”

  1. lalith says:

    සංසාරේ කවදාවත් මෙවන් අකල් මරනයක් ඇති නොවේවා

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Main News