බදු අඩු කලත් වාහන මිල අඩු නොවේ..

November 30, 2019 at 8:02 am | lanka C news
බදු අඩු කලත් වාහන මිල අඩු නොවේ..

දෙසැම්බර් මස පළමුවැනිදා සිට බදු වර්ග ගණනාවක් අඩු කර ඇතත් වාහන වල මිල ගණන් වෙනස් වීමක් සිදු නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් ප‍්‍රසාද් කුලතුංග මහතා සඳහන් කරන්නේ වාහන සඳහා පනවා ඇති බදුවල වෙනසක් සිදුවී නොමැති බවයි.

ගතවූ කාලය තුළ වූ වාහන සඳහා පැනවූ විවිධ බදු නිසා ඉහළ ගිය වාහන මිල ඒ ආකාරයෙන්ම පවතින බවද ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් වාහන මිලදී ගැනීම දී මිල අඩුවීමක් ගැන බලාපොරොත්තු තබා නොගන්නැයි ද ඔහු ඉල්ලා සිටි.

391 views

5 Comments to “බදු අඩු කලත් වාහන මිල අඩු නොවේ..”

  1. desta says:

    ane ubalata wadinnam wahana oya ethi ubala japane indiyawa koreawa posath karannai kunu godawal lankawata gennai ubala phosath wenna Iokana me ane maranchiyo. poddak rata hadala passe balapan

  2. gampolaya says:

    threeru badu sahitha wahana kisima despalakayekuta nodiya yutuyi
    WASARA PAHAKA KALAYAKATA ENA O.L. PAWA NETHI ,RAJASEPA WINDINA MUNTA
    PADIYAK DEMU WENA KISIMA DEYAK DENNA EPO

  3. උපාසක says:

    එතකොට ආයිබෝවං ඔය වාහන වලට අර වැට් බද්ද කියන එක තිබුනෙ නැද්ද?

  4. සරා says:

    ගනන් ගන්න එපා.ඔ්කට ‌ෙහොද ‌ෙබෙහෙතක් මහින්ද ලග තියෙනවා.ඒක තමයි සාමාන්‍ය පුද්ගලයෙකුටත් වාහන ආනයනය කරන්න අවස්ථාව ලබා ‌ෙදෙන්න.ඒසදහා වාර්ශිකව ‌ෙගෙවි යුතු බද්ද අඩු කරන්න.එතකොට ‌‌ෙලොකු ඒවුන් ගනන් නිකන්ම බහිනවා.මහින්දගේ කාලේ ඒක කරා.

  5. Nilan says:

    අපෙ රටෙ වැඩිකරන්න කියන්න කලින් වැඩිවෙනවා, අඩු කරන්න කිවුවම තාම පරන ගත්ත ඒවා තියේනවා කියනවා, මෙකට මහජනතාව වෙනුවෙන් රජය මැදිහත් වෙනවනම් වටිනවා.

Main News