බදු අඩු නොකලා නම් අද සීනි කිලෝව රුපියල් 200 පැනලා..

March 16, 2021 at 12:40 pm | lanka C news
බදු අඩු නොකලා නම් අද සීනි කිලෝව රුපියල් 200 පැනලා..

ඔක්තෝම්බර් මාසය කිලෝවක් රුපියල් 140 ට පමණ තිබූ සීනි මිල අඩු කිරීම සඳහා රජය සීනි බද්ද අඩු කළ බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් අද වන විට සීනි කිලෝය රුපියල් 105-110 වැනි මිලකට පහක බැස ඇතැයිද ඔහු කියා පැවසීය.

එනිසා බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබී ඇති බවත් එදා බදු අඩු නොකලා නම් අද වන විට සීනි කිලෝව රුපියල් 200 ඉක්මවා පවතිනු ඇති බවද ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේය.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මෙසේ පැවසුවේය.

8,744 views

17 Comments to “බදු අඩු නොකලා නම් අද සීනි කිලෝව රුපියල් 200 පැනලා..”

  1. Anuradha says:

    මෝඩ කථා කියවන්න එපා බදු අඩු කළානම් කොහොමද මනුෂයෝ සිනි කිලෝවක් රුපියල් 200 වෙන්නේ? එවකට පැවතුණ මිළටවඩා අඩු වියයුතුයි නේද?එසේනම් ඔබමේ මොනවද දොඩවන්නේ?අමු කැවිලද ?

    • Siyathu says:

      සීනි හොරා බේරගන්ඩ වහල්ලු මරාගෙන මැරෙන මෙහෙයුමක් දියත් කරල තියෙන්නේ. සුනාමි සල්ලි ගහපු එකාට සීනි වලින් ගහනව කියන එක කජ්ජක් .

  2. kd_tv says:

    Me vidhiyata kaha gennanne neththe moko oyala

  3. ගොන් බයියා says:

    බොල බූරු පුතේ. උඹේ ඔය පශ්චාත් භාගය අතගාලා බලපන් තොගෙ මොළේ තැලිලා ද කියලා! 🤣🤣🤣

  4. වන්නියා says:

    තණකොල නැහැ ගහ මුදුනේ — ඒකයි බිමට බහින්නේ .

  5. saman says:

    මේ ගානට ගන්න පුලුවන් කඩේ කියපන් මචන්, අපිත් උබ ගන්න තැනින්ම ගන්නම්

  6. 8 ෆේල් නෝ කැපෑසිටි says:

    අනේ පල මෝඩ මූසල පොම්න ගෙවල නරියා.. තොපි ගස් කප කප හොරා කන හැටියට රුපියල් 200 ට වත් සීනි කිලෝ එක ගන්න පුළුවන් උනොත් තමයි පුදුමේ..

  7. nuwa says:

    good point. when you reduce tax by 50 rupees and price came down by 85 rupee. you are great calculator and you need to be finance minister of SL

  8. john the baptice says:

    සත 25 ට බද්ද අඩු කලරල සජාඩ් මුදලාලි සීනි ගෙනාපු ගමන් ආපහු 40 ට වැඩි කලා. මුගෙ කතා හොඳා අමු ගොන් බයියන්ටම

  9. Upali says:

    මුං කියන දේ ඉස්මුදුනින් පිළිගන්න මී හරක් පැටව් තාම ඉන්නවනෙ

  10. Mtmmanvar says:

    Booruwek Katha karay.

Main News