බදු අඩු නොකලා නම් අද සීනි කිලෝව රුපියල් 200 පැනලා..

March 16, 2021 at 12:40 pm | lanka C news
බදු අඩු නොකලා නම් අද සීනි කිලෝව රුපියල් 200 පැනලා..

ඔක්තෝම්බර් මාසය කිලෝවක් රුපියල් 140 ට පමණ තිබූ සීනි මිල අඩු කිරීම සඳහා රජය සීනි බද්ද අඩු කළ බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් අද වන විට සීනි කිලෝය රුපියල් 105-110 වැනි මිලකට පහක බැස ඇතැයිද ඔහු කියා පැවසීය.

එනිසා බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබී ඇති බවත් එදා බදු අඩු නොකලා නම් අද වන විට සීනි කිලෝව රුපියල් 200 ඉක්මවා පවතිනු ඇති බවද ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේය.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මෙසේ පැවසුවේය.

8,744 views

17 Comments to “බදු අඩු නොකලා නම් අද සීනි කිලෝව රුපියල් 200 පැනලා..”

  1. රන්වල says:

    හාම්පුතා කක්කි කරන එක සෝදන එකාට ඉස්සර කිව්වෙ සට්ටැඹි කියාල

  2. බුවනෙක says:

    මුන් හිතන්නේ මේ රටේ ඉන්න හැම කෙනාම මූ කියන ගොන් කතා පිලිගන්න ගොන් වස්සෝ කියල.

  3. GAMINI SENANAYAKE says:

    ඒ කොහොමද? රුපියල් 50ට තිbiච්ච tax එක සට 25ට අඩු කරලා, ආපහු රුපියල් හතළිහක් බවට පත් කරා. එතකොට වෙනස රුපියල් 10යි. ඒ අනුව පවතින ලාභය එහෙමම තිබුණත්, සීනි වැඩි වෙන්ට පුළුවන් තව රුපියල් 10කින් විතරයි. අනිත් එක දැන් ඔය වෙළඳපලේ තියෙන සීනි ඔක්කොම, රුපියල් 85.00 අරගෙන සත විසිපහක් tax ගෙවලා 85.25ට මිලදී ගත්ත ඒව.තව ටිකක් සල්ලි අච්චු කැව්වා නම් හරි. එතකොට Doller මකබෑවිලා, sugar හැදිච්ච උnගෙ චූ බොන්න වෙනවා සීනි වෙනුවට.

  4. ප්‍රේමනාත් says:

    එකෙන් රුපියල් 100 /= මුන්ට

  5. නාරිලතා says:

    ගොනෝ එහෙනමි TAX එක දිගටම අඩු කොරල තියෙන්නන එපැයි. පැය ගානකට අඩු කරල ⁣මොන රෙද්දකටද ? වාසියට මිසක්. බලපිය දිවෙි මයිල් වැවිලද කියල කෙලින බෙිගල් වලට .

  6. බූරු පුතාණෝ සජියා says:

    මූ නම් වැස්සකට වත් ඉස්කෝලෙ ගිහිල්ල නැහැ වගෙයි. යකෝ දැන් කිලෝ එක 105 – 110 නම් ටැක්ස් එක රුපියල් 50 ම එකතු කලත් රුපියල් 200 වෙනවද? ගොන් බූරූවෙක්.

Main News