බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්

August 11, 2021 at 6:47 pm | lanka C news
බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්

රජය විසින් කිරිපිටි සඳහා ආනයන බදු ඉවත් කළ ද මෙරටට කිරිපිටි ආනයනය කිරීමට තවදුරටත් හැකියාවක් නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.

ආනයන බදු ඉවත් කළද ඉන් ආවරණය වන්නේ රුපියල් 100ක පාඩුවක් පමණක් බවත් කිරි පිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200ක පාඩුවක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත බදු ඉවත් කිරීම සමග කිරි පිටි කිලෝවක් රුපියල් 200 කින් වැඩි කිරීම අත්‍යවශ්‍ය බව ආනයනකරුවන් කියා සිටිති.

26,071 views

26 Comments to “බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්”

  1. david milibanda says:

    Why do we need to import adultarated Milk Powder?
    lets turn to local milk.

    • Dairy Farmer says:

      That’s the dream of all Dairy Farmers in Sri Lanka. You need to understand the challenges faced by local Dairy Farmers and how successive Governments have screwed up the industry without any vision or planning. Given the limitations in our geography we will have to continue imports.

    • Rishan says:

      Not even Highland Milk Powder available at the super market.

  2. Mangala says:

    මුන්ගේ අම්මලාට වාහේ වෙන්ට කියලා, නොබී ඉදපියව් ඔය වහ පිට්ට. අඩුගානේ නවසීලන්තයෙත් නැහැ ඔය පිටිකිරි මගුල. කාලකන්නි හැත්ත ඕක බිව්වේ නැහැ කියලා තොපිලා මැරෙන්නේ නැහැ යකුනේ. එක මාස දෙකක් නොබී ඉදපල්ලා මොකද වෙන්නේ බලන්න. ඔය සමාගම් කාරයො එයි ගෙවල්වලට නිකන් දෙන්න.

  3. සමන්ත says:

    ජනතාව කිරිපිටි වර්ජනය කරලා මෙම මාෆියාවට එරෙහි වෙමු. එතකොට නිකම්ම කිරිපිටි මිල අඩු කරයි. කම්පැනි වලට අවශ්‍ය විදිහට රූකඩ වෙනවාට වඩා අපට අවශ්‍ය විදිහට කම්පැනි රූකඩ බවට පත් කර අපට අවශ්‍ය ලෙස කම්පැනි නටවමු. මෙය ඇත්තේ ජනතාව අතේය. මම නම් කිරිපිටි බොන්නේ නැත. නවසීලන්තය කිරි නිශ්පාදනයේ අදුරු පැතිකඩක් වැඩසටහන නැරඹු දා සිට.

Main News