බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්

August 11, 2021 at 6:47 pm | lanka C news
බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්

රජය විසින් කිරිපිටි සඳහා ආනයන බදු ඉවත් කළ ද මෙරටට කිරිපිටි ආනයනය කිරීමට තවදුරටත් හැකියාවක් නැතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.

ආනයන බදු ඉවත් කළද ඉන් ආවරණය වන්නේ රුපියල් 100ක පාඩුවක් පමණක් බවත් කිරි පිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200ක පාඩුවක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත බදු ඉවත් කිරීම සමග කිරි පිටි කිලෝවක් රුපියල් 200 කින් වැඩි කිරීම අත්‍යවශ්‍ය බව ආනයනකරුවන් කියා සිටිති.

26,075 views

26 Comments to “බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්”

  1. A Sri Lankan says:

    Sooner or later Sri Lankan Government will have to face the reality and allow a price increase. The alternative is to tell the public NO MORE IMPORTED MILK POWDER..

    • Haramanis says:

      SAJABE MRS.MP KENEK KIYALA THIBUNA 77 PERA YUGAYATA DAN YANNE KIYALA. SATHYA NAM EA KRAMAYA THIBUNANAM SRILANKAWA GODA. A MP THUMIYATH A BAWA DANNAWA.

      • harsha says:

        73 තෙල් බැරලයේ මිල 3$ ඉඳන් 12$ට නැග්ග නිසා ඒ තත්වය ඇතිවුණේ. නැතිව ආණ්ඩුවේ දේශීයත්වය නිසා නෙවෙයි.

  2. කැලණියේ නයා says:

    ලක්සම හැට නමේක හෙළ යක්ක ගව පට්ටියක් තියන් විජාතික කිරට හඩන්න ලැජ්ජ නැද්ද? මොකෝ කියන්නෙ බයි මල්ලිලා තීන්ත ගෑව ඇදන් හැදුව පටන් ගමුද හරක් පට්ටි හදන රැල්ලක්.වැඩිය මාන්සි වෙන්න ඕන් නෑ බොලා බොලා එක්කහු උනාම හරි

    • LalithM says:

      ඇත්තටම ඇත්ත. මොකෝ අපි රට ගව කිරි බොන්නේ.

    • Amal says:

      Mr. Kovin ගේ කුට්ටියත් අල්ලලා මිල කියන්නෙ මුන්

    • dev says:

      ow api mokatada rata kri bonne. ganan wadi karanan denna apita moko.mewata tax gahanna apahu. bona kala kanniyek bowi.

    • ගෞම් ඊයාරාජ් says:

      මේ රට ගව සම්පතෙන් ආධ්‍යයි , ලස්ස හැටනමයක්ම අමූ පුන්නක්කු බෛසන් ගවයො , පිටිකිරි හිග කාලේ මුන්ගෙන් ප්‍රයොජනයක් ගන්නම ඔනේ ,බෛයි ප්‍රාදේශීය ණායකයන්ට පුලුවන් ,තමන්ගේ ග්‍රාමයේ හොදම ගව පට්ටී හදුනාගෙන , කිරි දේවීමේ මධ්‍යස්ථාන හදලා අතී බහුතරයක් වූ අමූම අමූ කිරිමැටි ගව ප්‍රජාවෙන් අඩුම තරමේ ප්‍රයොජනයක් ගන්න. රටට ඩොලර් මිලියන ගනං ඉතිරි කරගන්න පුලුවන් . වැඩ වියදමකුත් නෑ. රට කිරෙන් ස්වයංපෝෂිත කරන්න පුලුවන්. ලස්ස හැටනමයක් කියන්නේ ලේසී පාසූ ගානක් නෙමේ. මී හරක් ගෙන් මී කිරී නිශ්පාදනය කරන්නත් පුලුවන්…😂😂😂

  3. sajiputha says:

    යකෝ 2015- 2019 වෙනකම් කේප්ප ගව පට්ටියක්ම තිබිලත් උඹලට රටට කිරි දෙන්න බැරි එකේ දැන් කොහොමද මේ ඉක්මනට ඒක කරන්නේ? උඹලගේ මහා කේප්පයා සජිය ආවනම් මෙලහකටත් අපිට කිරි බොන්න වෙන්නේ යමපල්ලන්ගෙන් කියල අමතක කරන්න එපා ඔන්න. දැන් වත් මොලේ පාවිච්චි කරලා පොඩ්ඩක් ඉවසපන්. කාලකන්නි කරලා දීපු රටක් එක දවසෙන් හදන්න බැහැ බොල.

    • ගෞම් ඊයාරාජ් says:

      මෙන්න මුන්ට තමයි අමූම අමූ ගොං බෛයො කියන්නේ !! මුන් හිතන්නේ ලංකාවේ දේශපාලනය පටන් ගත්තේ 2015 කියලා ,හැබැයි මේ අමූ ගොං රැළට මතක නෑ ,මුන්ගේ වහල් ස්වාමීයො අවුරුදු කීයක් රට පාලනය කලාද කියලා , වහල්ලුන්ට දැන් එල්ලෙන්න ලණුවක් ගන්නත් සල්ලී නැතිගානට හන්ටර් , එල්ලේන්නේ අම්මාහ් යහපාලනේ තිබ්බනං අද කෙල වෙලා , යකෝ තව කෙලවෙන්න දෙයක් තියෙනවද ? උබලෑ ලෝකල් ලී ක්වාන් යූ ලට වඩා මිලියන වාරයක් හොදට නූගත් ග්‍රාමසේවක රට කලා…😂😂😂

      • මෝඩ බයියා says:

        වැඩක් නෑ බන් දෙරණ හිරු නිව්ස් වලින් තමා මුන් ආර්තිකය රට ලෝකය දකින්නෙ ජාත්‍යාන්තර මීඩියාවල ලන්කාවෙ ආර්තික අර්බුදය ගැන කතා කරන ඒව මුන් ඇහුව නම් ඒ ගැන ලෝකෙ ආර්තික විද්වත්තු දක්වන අදහස් දැක්ක නම් අඩු ගානෙ යම් අවබෝදයක් මුන්ට එනව 2010 – 2015 කාලය තුල නැව් නොඑන වරාය ප්ලේන් නොඑන එයාපොට් හරක් ලගින ඉන්ටනැසනල් ස්ටේඩියම් වී වේලන හයිවේ හදන්න ගත්තු ගිනිපොලී ණය සහ ඒ ණයවල පලදායීතාව ගැන දත්ත වාර්තා සහිතව තියෙනව අන්තර්ජාලෙ ඕනි ගොනෙකුට බලතෑකි.

  4. සනත් ඉතාලිය says:

    Eka maasa dhekak pitikiri bona eka nawathapalla mee rim eken yanawele mun ekko akulagenama yayi nathnam thawath 200k adukarala weladha polata idiripath karayi . Mun oya wadikarana salli yodanne publisiti walata.dan publiciti anawashyayi. Minissu kohomath huruwela inne . Hodhama de masa dekak kiripiti warjanaya karana eka . Apith penwanna one ape bale. Paribogikaya nogaththoth mun katada vikunanne

    • ගෞම් ඊයාරාජ් says:

      බූරූවෝ !! තෝ ඉතාලියේද ? නැත්තං ස්වාසීලන්තෙද ? ලංකාව වගේ තුන්වෙනි ලොකේ රටකට ක්ශීර ලැබෙන්නේ පිටිකිරි අනුසාරයෙන් , ස්කිම් මිල්ක් හෙවත් දියර කිරි ,නැවුම් කිරි මිල අදික නිසා පරිභෝජනයට ගන්න හැකියාවක් නොමැති කම නිසාවට පිටිකිරි පරිභෝජනයට ගන්නවා , උබලා වගේ හාල් කෑලී දන්නේ රටට විකල්ප ඉදිරිපත් නොකර ,ඩොලර් නැති වෙනකොට , කිරි හිගවෙනකොට , ආහ් නොබී හිටහල්ලා ,වර්ජනය කරහල්ලා වගේ අමූ නස්කලයිට් ගොජුබිල් භ්‍රන්ත ඇදලා දානවා. මුන්නං අමූ මී හරක්.

  5. සනත් ඉතාලිය says:

    Eka maasa dhekak pitikiri bona eka nawathapalla mee rim eken yanawele mun ekko akulagenama yayi nathnam thawath 200k adukarala weladha polata idiripath karayi . Mun oya wadikarana salli yodanne publisiti walata.dan publiciti anawashyayi. Minissu kohomath huruwela inne . Hodhama de masa dekak kiripiti warjanaya karana eka . Apith penwanna one ape bale. Paribogikaya nogaththoth mun katada vikunanne .

  6. 3% ට බය බයියා. says:

    සජිත් ජනාධිපති වුනා නම් ඔය එක මාෆියා කාරයෙකුටවත් බය නැහැ .දූපතක් වු ලංකාවට කොරෝනා ගේන්නෙත් නැහැ . ගෑස් වෑගපිටියා එහෙනම් හාන්සි.ඩඩ්ලි ගේ හාල් මාෆියාවත් ඉවරයි .ඉන්න හිතෙන රටක් බිහි වෙනවා .

  7. priyal says:

    kiri piti lankawata genwana eka nathara karanna . adi sinhala mewa biwwe naha . ona aya lankawe ewa bowi . anith aya plaintea , weniwal , eramusu wage ewa bowi.

  8. Silva says:

    උන්ට කැමති ගානකට වැඩි කරන්න කියමු. ලංකාවේ පැලවත්ත , හයිලන්ඩ් ගමු. පිටරට දේම ඉල්ල ඉල්ල මැරෙන්නේ නැතිව ඉමු.

  9. Darshana abayakoon says:

    ජෙප්පොන්ට හොද වැඩේ බබාලට කිරිපිටි නෑ. ළමයින්ට ඉස්කොලේ නෑ. උයාගන්න ගෑස් නෑ. වෙලාවට වැක්සීන් නෑ. ගොවියොන්ට පොහොර නෑ. ධීවරයන්ට මුහුදු යන්න බෑ.
    ජෙප්පොන්ට රෙදිත් නෑ ඊලග පාර 3% ත් නෑ.
    හොදම වැඩේ කුහක හැත්තට.

    • Nimal says:

      ekane kiyanne ban, vadgath dewal tika vunane. 20th amendment pass vuna. Kovin Sir parlimenthu aawaa. Mudal amathi vuna, Naamal sir yaaluwoth ekka olympic baluwa. Kudu Dumee nidhas vuna. Nadu okkoma illa askaragaththa. Umba me bahubootha kathakaranawa.

  10. රජරට බයියා says:

    ලංකා සතොසට පුලුවන්නේ කිරිපිටි ආනයනය කරන්න.
    ඉක්මනින් පටන්ගන්න.

    • රුහුණා says:

      ඔහෙට පිස්සියැ බයියො , එතකොට යාළුවන්ට මක්කෙයි දොඩන්නෙ . උනුත් පනං හතරක් හොයා ගන්නෙපෑ .