බදු පනතක් සම්මතයි.. ආණ්ඩුවට 112 නෑ.. විපක්‍ෂයට 12ක්වත් නෑ..

September 8, 2022 at 6:25 pm | lanka C news
බදු පනතක් සම්මතයි.. ආණ්ඩුවට 112 නෑ.. විපක්‍ෂයට 12ක්වත් නෑ..

අද පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 81 කින් සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 91 ක් ලැබුණු විරුද්ධව ලැබුණේ ඡන්ද 10 ක් පමණි.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම, විමල් වීරවංශ මහතා ඇතුළු ස්වාධීන පක්ෂ නවයේ කණ්ඩායමේ සභා ගැබේ සිටි මන්ත්‍රීවරුක් පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල අතර මන්ත්‍රීවරුන් 123 දෙනකු සභාවේ නොසිටියහ.

40,513 views

6 Comments to “බදු පනතක් සම්මතයි.. ආණ්ඩුවට 112 නෑ.. විපක්‍ෂයට 12ක්වත් නෑ..”

  1. Sirisoma says:

    …….මන්ත්‍රීවරුන් 123 දෙනකු සභාවේ නොසිටියහ………..

  2. DH says:

    මුන්ට වෙන කරන්න වැඩක් තියෙනවා වගේ කාලකන්නි. ගියානම් ඒ වැඩේ හරියට කරන්න ඕනෙ. නැත්නම් මේ රටේ ගොබ්බයෝ හරි හමන් විදියට චන්දෙ දෙන්න ඕනෙ.

    • ලොන්තපෝල් says:

      well said.
      මේ රටේ ගොබ්බයෝ හරි හමන් විදියට චන්දෙ දෙන්න ඕනෙ

  3. දියවන්නාවේ කිරි ඉබ්බන් ඝාතනාගාරයත් වටලපල්ලා. හැබැයි මූං නම් මසට ගත්තට පව් නෑ says:

    දියවන්නාවේ කිරි ඉබ්බන් ඝාතනාගාරයත් වටලපල්ලා. හැබැයි මූං නම් මසට ගත්තට පව් නෑ. කවූරුවත් නැතිදෝ?

  4. Lalla says:

    රටේ පාලනය බල්ලන්ට දීල වගේ.මේ දවස්වල ඛල්ලො රැලේ යන කාලෙ. උන් බැල්ලියෝ පස්සේ වැටිල ඇති….

  5. Open mind says:

    විරුද්ධ ඡන්ද හා ඡන්ද නොදී සිටි අය එකතුවුයේ නම් ජනතාව වෙනුවෙන් පනත පරාජය කරන්න තිබුණා නේද ? ඒකත් කොළේ වහලා ගැහිල්ලක් වගේ.

Main News