බදු වැඩි නොකලොත් ආණ්ඩුව බංකොලොත්.. කර්මාන්තපුර ඇතිකලාට ආයෝජකයන් කිසිවෙක් එන්නෙ නෑ..
March 31, 2017 at 2:10 pm | lanka C news
බදු වැඩි නොකලොත් ආණ්ඩුව බංකොලොත් වන්නේ යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.
රාජ්ය ආදායම බිද වැටීම නිසා එය ඉහල එය ඉහල නංවා ගැනීමට ආන්ඩුව බදු වැඩි කිරීමට සිදුවන බවද ඔහු සදහන් කරයි.
අද මෙරට බලාපොරොත්තු වන විදෙස් ආයෝජන නොපැමිණෙන්නේ ලාබ ශ්රමය, ලාභ බලශක්තිය, පරිසර නීති, ශ්රම නීති මෙරට තුල නැති නිසා බවද බවසන ඇමතිවරයා මේ තත්වය මත මෙරටට ආයෝජකයින් එනු ඇතැයි තමන් නොසිතන බවත් කර්මාන්තපුර ඇතිකළද ආයෝජකයින් නොඑන බවද අවධාරණය කරයි.
තෝ ඒකාලේ කිව්වා, බදු නැතිව තෙල් දෙනවා කියලා. දැන් මොකද පාඨ(ක)යෝ තෝ බදු ගැන කියවන්නේ
Well said
අනික් අය රෙදි අදින හින්දද පචයො රෙදි අදින්නේ..ඈ….
This PachaMan was the key to reduce oil price blaming that Rajapakshas became rich using oil money.
Also this PachaMan agreed to increase salary by 10,000/-
Assuming MR gave 3000/- Annual Loss without any gain = 12 x7000x1.3 millions
= 109 billions per year
= 725 million USDs
Buy selling Hmabantotat Port GOV get around = 1100 milllion USDs
By selling Hambuntota this GOV get extra money. But it sufficient to pay one and half year of their salary increase.
This destruction is very difficult to recover. Because 1.GOV lost oil money. 2.Bank Robbery. 3.TRUMP. 4.IMF.
5. No China Support
ඉතින් අපි විදෙස් අයෝජකයන් ව අංගොඩ ගෙනිහින් කරන්ට් අල්ලමු කො, මෙහේ ආයෝජනය කරපල්ලා කියලා.
Dam idiot, is it now you are realising this
මූ පච වකයා දෙපිටකාට්ටුවෙක් , එහේ පැත්තෙන් වර්නබලුසින්හයා ආන්ඩුවට බනිනවා ,මූ මේ පත්තෙන් බටර් ගානවා., කොහොමටත් බොලා කම්මුතුයි හලෝ, ආසන ක්රමයෙන් බොලා ගෙදර.
karanna danne nathi magulak bara gaththe mokada amathi thumoo
What an idiotic notion!
In order to save the Government from bankruptcy, he proposes the common masses to go bankrupt!