බදු වැඩි නොකලොත් ආණ්ඩුව බංකොලොත්.. කර්මාන්තපුර ඇතිකලාට ආයෝජකයන් කිසිවෙක් එන්නෙ නෑ..

March 31, 2017 at 2:10 pm | lanka C news
බදු වැඩි නොකලොත් ආණ්ඩුව බංකොලොත්.. කර්මාන්තපුර ඇතිකලාට ආයෝජකයන් කිසිවෙක් එන්නෙ නෑ..

බදු වැඩි නොකලොත් ආණ්ඩුව බංකොලොත් වන්නේ යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.

රාජ්‍ය ආදායම බිද වැටීම නිසා එය ඉහල එය ඉහල නංවා ගැනීමට ආන්ඩුව බදු වැඩි කිරීමට සිදුවන බවද ඔහු සදහන් කරයි.

අද මෙරට බලාපොරොත්තු වන විදෙස් ආයෝජන නොපැමිණෙන්නේ ලාබ ශ්‍රමය, ලාභ බලශක්තිය, පරිසර නීති, ශ්‍රම නීති මෙරට තුල නැති නිසා බවද බවසන ඇමතිවරයා මේ තත්වය මත මෙරටට ආයෝජකයින් එනු ඇතැයි තමන් නොසිතන බවත් කර්මාන්තපුර ඇතිකළද ආයෝජකයින් නොඑන බවද අවධාරණය කරයි.

34 views
Main News