බන්දුලට කොරෝනා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති, හමුදාපති, පොලිස්පති පලමු පෙල ආශ‍්‍රිතයන්..

August 28, 2021 at 8:40 am | lanka C news
බන්දුලට කොරෝනා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති, හමුදාපති, පොලිස්පති පලමු පෙල ආශ‍්‍රිතයන්..

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කරමින් ඉල්ලා ඇත්තේ ආසන්න කාලය තුළ තමන් සමග සමීපව කටයුතු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක්වන ලෙසයි.

ඊයේ පෙරවරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායටද ගුණවර්ධන මහතා එක්ව සිටියේය.

ජනාධිපති, අගමැති, මුදල් ඇමති, සෞඛ්‍ය ඇමති, හමුදාපති, පොලිස්පති ඇතුළු බොහෝ පිරිසක් එම රැස්වීමට සහභාගී වී සිටි අතර ඔවුන් ගුණවර්ධන මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවට පත්වෙයි.

158,306 views

51 Comments to “බන්දුලට කොරෝනා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති, හමුදාපති, පොලිස්පති පලමු පෙල ආශ‍්‍රිතයන්..”

  1. කාලා වරෙන් ගොරකයෝ…! says:

    “බටහිරට පෙම්බඳින “ගොබ්බයන්” සිතාසිටිනුයේ බටහිර සුද්දන් ඹවුන්ගේ දෙවිවරැ කියාය,.!
    ශ්‍රී ලංකාව් සහ ඉන්දියාවේ කළු සුද්දන්” ශ්‍රීලංකා ” ඡනාධිපති “සහ ඉන්දියානු” ටී මේකර්” ” ඡනාධිපති ” ඇතුළු, ක්‍රිස්තියානි ”ගොබ්බ මිත්‍යාධුශ්ඨිකයන්”ද සමඟ ”ගොරකයන්.. “බටහිරට පෙම්බඳින “ගොබ්බයන්” සිතාසිටිනුයේ බටහිර සුද්දන් ඹවුන්ගේ දෙවිවරැ කියාය,.! කාලා වරෙන් ගොරකයෝ…!

Main News