බන්දුල නව තනතුර ප‍්‍රතික්‍ෂෙප කරයි..

August 17, 2020 at 9:20 am | lanka C news
බන්දුල නව තනතුර ප‍්‍රතික්‍ෂෙප කරයි..

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

තමන්ට හිමි වී ඇති ඇමතිධුරයේ රාජකාරි සහ වගකීම් ඉටුකිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අවශ්‍ය බව පවසමින් ඔහු මෙම ධුරය ප්‍රතික්ෂේප කර ඇත.

තමන්ට පවරා ඇති අතිරේක වගකීම් වලින් තමන් නිදහස් කරන්නැයි ද ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබේ.

කැබිනට් ප්‍රකාශක ධුරය සඳහා බන්දුල ගුණවර්ධන මහතා යෝජනා කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වන අතර ඒ සඳහා සුදුසු වෙනත් පුද්ගලයෙක් යෝජනා කරන්නැයි ගුණවර්ධන මහතා විසින් ඉල්ලීමක් කර ඇත.

158,688 views

14 Comments to “බන්දුල නව තනතුර ප‍්‍රතික්‍ෂෙප කරයි..”

  1. Hudson says:

    okkotama thadawela../… hoo… hoo. Sir.. moota mati amathikamai denna thibbe.

  2. Alapaluwa says:

    රෙද්දක් ඇදගෙන දිගින් දිගටම බොරු කියන්න බැහැ දෙයියනේ.

    • Modaya says:

      He was me Economics teacher for my OL and AL. It was so disappointing to see him forgetting basic economic theory and talking rubbish at the cabinet briefings. It is not good to talk bad about your teachers but Bandu Sir was a total disgrace.

    • හික් හිහි හි හි says:

      මූ රෙදි ඇඳගෙන ද ඉන්නේ

  3. Dikman Aiyya says:

    ……Please give it to WIMAL,….HE IS CAPABLE TO DO THIS….

  4. Sam Fernando says:

    That’s goog discision that he has refused the post. He does not deserve the post. He is not popular as cabinet spokesman and his being there is counterproductive to the popularity of the new government. Mr. Pathirana deservrs for the position as he is talented in Sinhala as well as English clarifications.

  5. බන්ඩා says:

    මෙයා සර් ගෙ දැනුමට ලැබුන තනතුර මදි වෙලා.

    • ගන්ජ බන්ඩා says:

      මාධ්‍ය ප්‍රකාෂක වැඩේට මාධ්‍ය ඇමති ඉන්දදි වෙළද ඇමතියා

  6. උක්කුං පුතා says:

    පන්සලේ අඹල තියෙන අපාය දැකල වගෙයි. බොරු කිව්වම ලෝදිය පොවන සීන් එක.

  7. mangala says:

    munwa gedara yawapiyau
    aluth unge chanda horakapu parana set eke
    ekek.

  8. ABEYAWARADANA says:

    MONA BUMBUWAKDA OY DAN KIYANNE.PAHU GIYA KALE PURAMA JANATHAWA GONATA ANDUWA,DAN THOPI APE WAHAL SEVAYE INNE.KATHA NOKARA KATA WAHAGENA KEEWA DE KARAPIYA. WAHALOOOOOO.

  9. DEEPU EKA KARAGENA HITAPIYA,DAN GORAWANNA EPA HODE,EWATA ODA NAA ,PAHU GOYA KALE JANATHAWA NOMAGA ARIYA
    GAL PALENA DEVAL KIYALA.OKKOMA EKATHUWELA EKA PAWULAKATA MULU JATHIYE ANAGATHAYA BARA DUNNA.DAN ITHIN WAHAL MEHEYA KARA GENA YANNA.
    THOPI SIYALU DENA WAHALLU BAWA AMATHAKA NOKARANNA.

Main News