බන්දුල මට බොරු කිවුවා.. ඔහු නිසා මාද බොරු කීවා.. මට සමාවෙන්න..- ගම්මමන්පිල

May 20, 2020 at 10:32 pm | lanka C news
බන්දුල මට බොරු කිවුවා.. ඔහු නිසා මාද බොරු කීවා.. මට සමාවෙන්න..- ගම්මමන්පිල

හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තමන් විසින් ප්‍රකාශයක් සිදු කරන ලද්දේ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ලබාදුන් වැරදි තොරතුරු මත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අදාල ඉදිරිකිරීම සිදු කරන්නේ ප්‍රදානයක් මත බවට තමන් විසින් සිදු කළ ප්‍රකාශය ගැන තමන් කණගාටු වන බව ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුවේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.

හෝමාගම ක්‍රිකට් පිටිය ඉදි කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතන විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ප‍්‍රදානයකින් බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවට කිසිදු වියදමක් සිදු නොවන බවටත් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කියා සිටියේ ශ්‍රී ලංකාව සමඟ එවන් එකඟතාවයක නැති බවයි.

106,347 Viewers

84 Comments to “බන්දුල මට බොරු කිවුවා.. ඔහු නිසා මාද බොරු කීවා.. මට සමාවෙන්න..- ගම්මමන්පිල”

  1. Sandun Dhammika says:

    These all useless people are always lower than the tax payers of Sri Lanka.
    Why we need to heard these stories ? Stories of non-sense.

    • Kotalawala says:

      තෙත් කලාපයේ ක්‍රීඩාංගන සහ තට්ටු උස ගොඩනැගිලි ඉදිකරමින්, වියලි කලාපයේ කෘෂිකාර්මික කටයුතු කිරීම ලංකාවේ පාලකයන්ගේ ප්‍රතිපත්තිය වේ.

      එමගින් පිටරට ගොවියන්ගේ නිෂ්පාදන ලංකාවට ආනයනය කර කොමිස් ගැසීමටත්, අධික ලාබයක් ලැබීමටත් පුලුවන.

      සුද්දාගේ ආර්ථික විද්‍යාව, සීඅයිඑම්ඒ, ඒඒටී ගණකාධිකාරින් බිහිකරන්නේ රටේ ගොවියන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට නොව පිටරට ගොවියන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමටය.

      තෙත් කලාපය කොන්ක්‍රීට්වලින් වසා දැමීම බන්දුල ගුණ්වර්ධන ඇතුලු දේශීයත්වයේ සලු පොරවාගත් ඊනියා දේශප්‍රේමීන්ගේ කොමිස් ව්‍යාපාරයකි.

      • Alapaluwa says:

        බන්දුල ගුනවර්දන වගේ 2500න් පවුලකට ජීවත් වෙන්නපුලුවන් කියපු පුද්ගලයෙක්ගෙන් තොරතුරු අරන් ප්‍රකාශ නිකුත් කරන්න තරම් මෝඩයෝ තමා දැන් පොහොට්ටුවට ඉන්නෙ. 😀 😀

        • ඇනකොන්ඩා says:

          ICC එක මේ ගැන ප්‍රකාශයක් කලේ පුරවැසියන් මේ ගැන විමසුව නිසානේ.එහෙම නොවුනනම් උඹලා දෙන්නම කියුපු දේ පරම පිවිතුරැ සත්‍යය.දැන් උඹ ප.ච ගම්මන්පිල…හොදට මතක තියා ගනින් දිට්ඨධම්ම වේදනීය කර්මය පල දෙන වග

        • Alapaluwa says:

          හොර අලපාලුවෝ උබ ඔය කියාපු කථාවනම් ඇත්ත මෙයා දැන් වයසට යන්න යන්න බුල්ඩෝග් ගතිය වැඩිවනවා වගේ ම්හුණෙන් පෙනෙන්නේ අනේ මන්දා මට ඩෝප්ද කියලා සිතෙනවා මේ මහුණ පෙනෙන විදියට.

    • හෙලයා says:

      තමාට වැරදුන බව පිළිගැනීම ශේෂ්ඨ මිනිසෙකුගේ ලක්ෂණයක්.

      • john the baptice says:

        මෙන්න ගම්මන්පිල හෙලයා කියල නමකින් කමෙන්ට් කරල.

      • හරි කැලයා ! says:

        ඉතා පිවිතුරු හෙලු උරුමයේ ගොම්මන්පිල මහතා කාඩ්බෝර්ඩ් ව්‍යවස්ථා ඔස්තාර් වෙන්න ගිහින් 2018 #ක බිම ඇනගෙන නැවතුනේ නැහැ…දෙවෙනි පාරටත් 2020 ත් ඇන ගත්ත ..මෙහෙමත් කුජිත ඔලමොට්ටල දේශපාලන ගණිකාවන්ට චන්දෙ දෙන ඊටත් වඩා අබබ්බ හැත්තක් මේකේ ඉන්නවනේ.

        • සිරා says:

          මෙන්න මනාප පොරේ පටන් අරගෙන.දැන් තත්වය ආණ්ඩුවට තුනෙන් දෙක තියා 113වත් ලබා ගැනීමට බැරි කමයි.මේ තත්වය තුල කොළඹ දිස්ත්‍රික්කය සඳහා රැදුරැ මනාප පොරය දැනටමත් පටන් ගෙන.

    • Osera says:

      2002 දී සිය දිනේශ් ගුණවර්ධනට ද්‍රෝහී වී රනිල්ගෙ ආණ්ඩුවට පැන්න බන්දුල ගුණ්වර්ධන නැමැති ගෙම්බා ගෝඨාභයට පස්ස හරවනේ කවදාද කියා දන්නෝ දනිති

    • ara soyza says:

      ප්‍රශ්නය : හෝමාගම ක්‍රිකට් පිටියක් හදන්න කටයුතු කරනවා නේද ? දැන් මේවා ඔබතුමන්ලා අනුමත කරනවද ? ඇත්තටම මේවා මේ වෙලාවේ අවශ්‍ය ද ?

      Udaya Gammanpila පිළිතුරු : ඇත්තටම මේ පැහැදිලි නොවීම තමයි මෙතන තියෙන ප්‍රශ්නය. මීට වසර හතරකට කලින් ජාත්‍යන්තර ක්‍රිකට් සභාව නැත්නම් ICC ආයතනය ශ්‍රී ලංකාවට වෙන් කලා ඩොලර් මිලියන 30ක් අලුත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න. ඒ සල්ලි ලැබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් සභාවෙන්. ඒ සල්ලි ලැබෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ ‍ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට. ඒ සල්ලි වලින් ජනතාවට සහන දෙන්නවත් කොවිඩ් 19 මර්ධනය කරන්න අවශ්‍ය උපකරණ මිලදී ගන්නවත් නැත්තං ආර්ථිකය යළි පණ ගැන්වීමට වත් යොදාගන්න බැ. ජාත්‍යන්තරය ක්‍රිකට් සභාව සල්ලි දෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න සහ ක්‍රිකට් දියුණු කරන්න පමණයි. එතැන ලංකා ආණ්ඩුවේ සල්ලි සතයක්වත් නැ. ඒ සල්ලි අපි පාවිච්චි නොකළොත් වෙන රටකට දෙනවා ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදාගන්න. සම්පූර්ණ වියදම දරන්නේ ICC ආයතනය. ඒ වගේම ශ්‍රී ලංකා ආණ්ඩුව මුදල් යොදවන්නේ නැ. ඒ දෙන මුදල කොවිඩ් 19 මර්දන කටයුතු වලට භාවිතා කරන්නත් බැහැ.

      මේ වෙලාවේ කොවිඩ් 19 වසංගත තත්වය නිසා ඒක මර්දනය සඳහා ජනතාවට පටි තද කර ගෙන අරමුදල් දෙන්න කියද්දි ආණ්ඩුවේ සල්ලි යොදවලා ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න යනවනම් ඒක අතිශයින්ම වැරදියි. එහෙම කරනවා නම් ඒක වැරදියි කියන තැන අපිත් ඉන්නවා. නමුත් මෙතන එහෙම දෙයක් නෑ.

    • Nalaka says:

      Anybody could be mislead by wrong source of information however appreciate being humble to accept the mistake and saying it was a genuine mistake to public rather than going to cover up wrong information …

    • Lieon perers says:

      Both are liers . No one belive what they say. Corrupt politicians

  2. Love nature says:

    “වැරදීම මනුස්ස ගතියක් – සමාව දීම දේව ගතියක් “

  3. ජයමහ says:

    ඔබ තුමා කිසිදු වැරැද්දක් කර නොතිබුනත් , සමාව ගැනීම අගය කරනවා

    • ගිරිබා says:

      බන්දුල ගුනවර්ධන බොරු කිව්වා නම් ඒක හරිම කැත වැඩක්. ක්‍රීඩා පිටි හදන්න සල්ලි යට කිරීම මේ වෙලාවෙ හැටියට කොහොමටවත් නොකළ යුතු දෙයක්.

  4. milinda perera says:

    මේ love nature කියල කොමෙන්ට් දාන උලමට ගහන්න කොස්සක් මට අතට දීපියව්

    • ජනක says:

      වැරදි තොරතුරක් මත පිහිටලා යමක් කියල ඒ ගැන සමව ගත්තු ගම්මන්පිල පිල වෙනුවෙන් ලියපු කෙනාට ගහන්න කොස්සක් ඕනා නම් අපේ රණවිරුවන්ව හිරේ දමපු එවුන්ට ගහන්න .98 පාරක් පාස්කු බෝම්බය ගහනවා කියල තොරතුරු දැනගෙන ඒ ගැන මුකුත් නොකරපු උඹලගේ දේශපාලුවන්ට ගහන්න ,මහා බැංකුව හොරා කාපු එවන්ට ගහන්න , නඩුකාරවරුන්ට මරණ තර්ජනය කරලා නඩු තීන්දු තමන්ට ඕනා විදියට ලියාගත්තු පොන්න නළුවන්ට ගහන්න ,un එකේදී අපේ රණවිරුවන්ව බටහිරයන්ට පාවල දුන්න මංගලයට ගහන්න , මේ හැම දෙයක්ම වෙනවා බලාගෙන හිටපු තොපේ මහා දේශප්‍රේමියා පුතානොට ගහන්න මිසයිලයක්වත් නොතිබුනොත් මදි නේද මිලින්ද පෙරේරෝ ?අනේ උඹලා වගේ මෝඩ තකතිරුවෝ .මුළු රටම කාලා කාබාසිනියා කරලා අමු අමුවේ මිනිස්සු මරෝලා දැන් එනවා සුදනෝ වෙන්න .

      • Rata Wenuwen says:

        ඒකනේ මූසලයෝ මිසයිලයක් ඉල්ලන්නේ නැතුව කොස්සක් හෙව්වේ.
        සැමන් බයියන්ට කොහොම උගන්නන්නද? ස’ පව්!

        • අනෙ ගොනෝ says:

          ස’ පව් කියන්නෙ මොකද්ද ? ටොයියො එහෙම වචනයක් පාවිච්චි කරනව මේ ඇහුවමයි😁
          ටොයියො කියල හිතන් ඉන්න අටකලංපන්නෙ කොල බයියො බං උඹලා.

        • Jude says:

          ane milindayo rata wenuwen thawa sharmi kumarge photo tikak dapanko ewa thiyagena athe gagaha innathuwa 🙂

    • john the baptice says:

      උබ අල්ලාහ් කියලා හදට වදින අම්පාරේ හම්බයෙක් නේද?

      • Nihal says:

        What’s your mother’s age?

      • nimalsiri says:

        owban john,umba maava anduragaththanedaban?ewunaata umba urumas kakaa corona bokorana ekanam
        mata puluwan navaththanna.umbe amma balan indiddee umba geniwa heluweli korala peya gaanakta hikeemen.

      • Siri says:

        ඌ හම්බයෙක් නෙමෙයි බං. හම්බයෙක්ටත් එහා රෙදි නැතුව යහපාලනේට කඩේ යන දෙහිවල පැත්තෙ ඉන්න මෙලෝ රහක් නැති නට් ලූස්‌ ෆොටෝ කාරයෙක්

    • Hudson says:

      Oya pahara baiyanta kossen gahala madhi machan. In Okkoma korantine karana ona boru kiyana eka nawathwanna.

  5. Rata Wenuwen says:

    ඕක ඉතින් කියන්නත් දෙයක්යැ.
    ගම්මන්පිල උන්නැහේ කියන්නෙත් වැරදි තොරතුරු කරන තරමක් වැඩ කරන්නේත් වැරදි තොරතුරු පදනම් කරගන.

  6. අබරං ආතා says:

    මේක උදය මහත්තයගේ නම කැත කරන්න බන්දුල ගහපු ගේමක්………. මනාප පොරය

  7. Amila wijerathne says:

    Udaya is an honest politician, he didn’t lie purposely, Irresponsible joker like Bandula is not suitable for the post of cabinet spokesperson

    • පචෝරිස් says:

      ප.ච ගම්මන්පිල පච ගහලා අතේ මාට්ටු.හෙළ උරැමයෙන් රටට පචයෝ දෙන්නෙක්ම දීලා.

  8. Jude says:

    Now people can see how Mahela and Arjuna strong on this case and won the game. Don’t play loosing games Mr 10%. You are the man. Now Mr Ganman pls make the press and talk about this project and what are you going to do? Last time you said if its government funded will take actions against it. Soooo now its your turn. We are waiting…every and all the time you come to the mic and talk things nicely now pls step up and tell your decision, say sorry is not what we expect. Mr GR, careful with these buggers including your bro Mr 10%

    • Opa-dupa says:

      At least Mr . 10% has done something to the country with the balance 90% like carpeting of rural roads . Can somebody tell any productive work this Bandula and Gamman have done to develop the country except talking gossips .

      • Real JVP says:

        Not only Bandula & Gamman, can somebody tell any development project attended by last “Yahapalana” regime with the use of at least “50%” ??

  9. Binkunda says:

    ඉතිං කොහොමැයි මෙ උන්දැලාව විශ්වාස කොරන්නෙ? කියන තරමක් පච. තමන්ගෙ තක්කඩි තියරි හරිය කියල කියාගන්න කොහෙන් හරි අහුලාගත් බේගලයක් ඇදබානවා. බක පණ්ඩිත වියතුන් පිරි ආණ්ඩුව.

    • ජනක says:

      උදය ප්‍රභාත් ගම්මන්පිල කියන්නේ ඉතාමත් අවංක ඒවගේම රටට ආදරය කරන කෙනෙක් ඒවගේම ඉතාම විනීත කරුණාවන්ත මහත්මයෙක් ඒවගේ දෙසහ්පාලඥයෝ එකෙක්වත් unp එකේ හෝ ජේවීපී එකේ හෝ අනෙකුත් දේශපාලන පක්ෂවල නෑ.පාසල් යන කාලේ උදයට ඩි එස් සේනානායක විද්‍යාලයේ ගුරුවරුන් මෙන්ම සිසුන් ඉතාමත් ආදරෙයි ඔහු එතරම්ම නිහතමානි ඉතාම හොඳ කෙනෙක් .උදය සහ විමල් විරවංශ යන මහත්වරු එක්ක විරුද්දපක්ශවල හ ඔවුන්ගේ හෙන්චයියන්ගේ තිබෙන බද්ද වයිරයට හේතුව නම් එම දෙදෙනාට සමාජයේ හැමටම තේරෙන විදියට ඕනෑම දෙයක් පැහැදිලිව සන්නිවේදනය කිරීමේ හැකියාව . යමක් වැරදුනා කියා උදය නරක දේශපාලකයෙක් වෙන්නේ නෑ.

      • Ranil says:

        Good clarification of the truth. But hateful idiots commenting on this webpage will never want to understand this truth.

      • ගිරිබා says:

        ඔබ හරි.DS එකේ ආදි ශිෂ්‍ය හූඇංපී වරු පවා ඔහුට
        ගරු කරනවා.

    • OBSERVER says:

      The number of International cricket stadiums that leading cricket playing nations have are as follows.
      India_44, England_ 20, Australia_ 18,
      New Zealand_16, Pakistan_16 ,West Indies _15, South Africa_12, Sri Lanka_ 9, Bangladesh_ 8 and Zimbabwe_4.

    • nimalsiri says:

      balanakota me buruwo dennaama ekai.ekek loriyata ahuwechcha gembekuge moonak thyena pacha aachaarya
      bandulaya.anekaa naminma gembanpilaya.mun dennaama mahaa parimaanayen anthavaadaya pathuruwana
      balu sinhalayan kiyana eka sulu jaatheen amathaka nokala yuthui.

    • Dickygay says:

      Then vote for UNP Undeware Nonwearing Peeeemps.

    • Alapaluwa says:

      හා හා වියතුන්ට අපහාස නොකරනු!

  10. Ronnie says:

    Vahallunta therenawada mungi boruwa. Molen hithapan mun okkoma horu. Minissunta kanna/bonna naha. Munta athal. Munta hena gahanawa . Rata kanawata

  11. වැරදුනා නම් වරද පිළිගන්න කොන්දක් තියෙන්න ඕන. ඒකයි මහත්ම ගතිය.

  12. Upul says:

    The people in SL knows that both of you are liars and therefore you need not apologise. The only thing that they are not sure is who the best out of you guys.

  13. බන්ඩා says:

    කොරානා ජරමර අස්සෙ බන්දුල කුනු වෙන අලුත් ක්‍රිකට් පිටි හැදිල්ලට ගම්මා නොගෑවිය යුතුව තිබුනා. මොකද මහේල සහ අර්ජුන කිව්ව වගේ අවුරුද්දකට එක තරඟයක් ගහන ක්‍රිකට් පිටි ලංකාවට තවත් අවශ්‍ය නැහැ. නොමිගේ නෙවෙය් සල්ලිත් එක්ක ලැබුනත් එපා. මොකද සෙල්ලං නොකරන පිටි නඩත්තු කරන්න විශාල මුදලක් යනවා. එම මුදල් ඵලදාය් වැඩකට ගත හැකිය්.

  14. Channa says:

    පිවිතුරු දේශපාලනය සංකේතවත් කරන තවත් අවස්ථාවක් වැරදීමක් නිහතමානිව පිළිගැන්මද වටිනව

  15. වැරදීම මනුස්ස ගතියක්..! says:

    “බන්දුල මට බොරු කිවුවා.. ඔහු නිසා මාද බොරු කීවා.. මට සමාවෙන්න..- ගම්මමන්පිල….!!!”

    වැරදීම මනුස්ස ගතියක්…

    කිසිදු වැරැද්දක් කර නොතිබුනත් , සමාව ගැනීම අගය කරනවා…………!

  16. Jaya says:

    මනුස්සයෙක්ට වරදින්න පුලුවන්. දෙයක් කියන්නේ යම් කිසි තොරතුරක් පදනම් කරගෙන.ඒ තොරතුර හරි වෙන්නත් පුලුවන්.වැරදි වෙන්නත් පුලුවන්. ඒක මනුස්සයෙක්ට ,අපි හැමෝටම වෙන්න පුලුවන්.තමන් කියපු දේ මොනම හේතුවකින් හරි වැරදුනානම් ඒ පුද්ගලයා ඒ ගැන සමාව ගන්නවනම් තව දුරටත් ඒක අපි විවේචනය කරනවනම් අපි ගොන් හරක් ! මෙතන වැරදි තොරතුර දුන්නේ බන්දුලනම් ඒකයි වැරදි !

    • Rata Wenuwen says:

      ඔහේ ගොන් හරකෙක් කියල කෙලින්ම ලිව්වනං හරිනේ මේ පල් හෑලි නොලියා .

  17. සදා UNP says:

    සමාවෙන් වැඩක් නෑ, අපිට කෙලින් කියන්න රජයේ මුදල් මේ ව්‍යාපෘතියට දානවද නැද්ද?

  18. Chinthana says:

    It would be the first sri lankan sports university and not international cricket play ground.

  19. යමුනා සොභානි says:

    lලන්කාවේ ලොකුම පචායා උපුල් සාන්ත සන්නස්ගල. කට ඇරියොත් කියන තරමක් කියන්නේ බොරු, ගංජා ගහන නිසාම නෙවෙයි මිනිහගේ හැටි.

  20. sena says:

    ගරු ජනාධිපත්තුමනි කැලෙ වෙනස් වුනාට කොටිකායෙ පුල්ලි වෙනස් වෙන්නෙ නැහැනෙ මේ උදවියගෙන්පරිස්සම් වන්න

  21. Wijebahu says:

    This guy is a compulsive liar anyway. His job is to whitewash The regime. ICC has announced they have not released or hope to release any funds to build a stadium in Sri Lanka.

  22. Sun says:

    Wasting time of readers as well as the responsible people of this country due to foolish decisions made by the responsible people of the county. That is why we are dragging without going ahead in the decision making process. Learned people but unlearned decisions we are dragging forever.

  23. John wayne says:

    Verify first before you utter and don’t become a Gomman pila over and over again!

  24. Sudunona says:

    All politicians are useless they are making irresponsible statements all the time

  25. Liyanage says:

    Minister Bandula Gunawardene is a useless politicians. He’s proved his ignorance and uselessness a couple of times. HE the president should be careful of this idiotic gentleman. Present government is doing extreamely well for the country and the president’s vision if system change is absolutely important but difficult to proceed with these jokers like former UNP regime.

  26. Punchi Banda says:

    MAMA HEMADAMA KIYANNE MU NODANNA DEYAK ME LOKE NEHA KIYALA.MURA MIKE EKAK HAMBA UNAMA MU THARAM DANNA MU THARAM IGENA GENA THIYENA MINIHEK NEHA LANKAWE.BANDULA NEWEI MOKA THORATHURU DUNNATH EWW HOYALA BALANNA ONA MADYATA KIYANNA KALIN.NETHINAM NIKAN PAJATHA WENAWA LOKENMA.MOKADA SAMAHARA WED SITE KARAYO INNAWA GAMMANPILA HARI WIMALE KOLUWA HARI DEYAK KIUWOTH EWA DEVIYAN KIUWA HA SAMANA WACHANA WAGE SALAKANA NEWS SITE.

  27. Bammanpila says:

    Kenekuta gahala Samaawa gaththata wedaka naha, e mokada gutikaapu minihata ridila iwarai! E wage, nishthitha karunu vimaseemakin thorawa maadya saakachch thiyala samaawa gaththata wedakuth naha!

  28. kasun says:

    ICC eken kiwwe nathnam gammapilath kiyanne oka una kiyala tamai. nikam bayiyo samawa dena ekatath kawi liyanna patan aran. ane manda gobba jathiya

  29. rathgama de silva says:

    එකෙක් දෙල්කඳ පොලෙන් ආචාර්ය උපාධිය ගැනපු පචෝරිස් කෙනෙක් නිසා ලස්සන මුහුණක් තියෙන පචෝරිස් කෙනෙක්.,රුපියල් 3500 කින් මාසයක් 5 දෙනෙක් ඉන්න පවුලක් ජිවත් කල නිසා ලබන ආත්මේ මීටත් වඩා ලස්සන මුහුණක් ලැබේවි.අනිත් එකා චේතිය පරපුරට වහල්කම් කරපු හැඹිලි කටක් තියෙන පචෝරිස් කෙනෙක්.මරු ඩබල.ඔතෙන්ට අර 2/2 = 0 කියන අට පාස් තුන්මුල්ලේ එකත් එකතු උනා නම් මරුම තමයි.

  30. senanayake says:

    I think here we have to consider not only the funding of the project but also the vast area of invaluable land (colombo district) that can be used for a more profitable investment project.

  31. පිඟන් හෝදන කෙනාගෙන් පිඟන් බිඳෙනවා. වැඩිය කථා කරන කෙනාගෙන් වැරැදි වචන, ප්‍රකාශ පිටවෙනවා. මේක සාමාන්‍ය දෙයක්. ධර්‍මතාවයක්. උදය මහත්මයා මහත්මා දේශපාලනය කරන කෙනෙක් හැටියටයි අපටත් පෙනෙන්නේ. නමුත් මාධ්‍යට හා වෙනත් තැන්වල ප්‍රකාශ කිරීමට ඔහුගේ ඇති අපමණ කැමැත්ත හා නොපැකිලවීම ටිකක්, ප්‍රවේශම්කාරී වනවා නම් හොඳයි.

  32. Podu janaya says:

    As a Colombo district voter , I normally select those two also but this time not.

  33. Dikman Aiyya says:

    ……this Bandula fellow is now old and it seems his mind is not functioning properly,…thats natural at this age. This is not the fist NAAMA,…International school’s subjects grades,…comparing Corona to Dengue,..and now this one,….THESE OLD FARTS….THEY SHOULD GO HOME,…APITA PAW NODEEE

  34. පොහොට්ටුව says:

    බන්දුල කියන්නේ අපේ පොහොට්ටුවේ කෙනෙක් නෙමෙයි කියලා (බොරු කියනවා කියලා) කොහොමද ගම්මන්පිල කියන්නේ අතිගරු ජනාධිපතිතුමනි ගම්මන්පිලට එරෙහිව වහාම විනය පරික්ෂණයක් පවත්වන්න. දැන් බොරුවට මාධ්‍ය විරයෙක් වෙන්න හදනවා. බන්දුල කිව්වා කියලා ගෙම්බකු වගේ බෙරිහන් දිලා , අනික අපේ පොහොට්ටුවේ බන්දුලට පිවිතුරු හෙල උරුමයේ උදය මෙහෙම චෝදනා කරන්න කාගේ හයියක්ද?????

    • Alapaluwa says:

      අයිෂේ කියනවා මයිත්‍රිපාල සිරිසේන සභාපතිතුමාට.
      ස’ පොහොට්ටුවේ කෙනෙක් නෙවෙයි.

  35. සාධාරණ කොටා says:

    හික් හික් හික් …..අනේ ගොන් මන්පිල …….

  36. Jude says:

    Now I want to take this case into another matter. Its your responsibility all media friends in press ask the “SOURCE OF INFORMATION” every politicians if they try to “kade yanna” for some issues. This will ensure quality of NEWS and information that you gonna give us. Pls ask that question next time. Thank you.

  37. කැවුම් මූණා කනා මුට්ටිය බිඳින්න ගියා වගේ කිරිකොස් ගහන මුවාවෙන් මුට්ටියට මාටිය ගහන්න ගියා වගේ????

  38. david milibanda says:

    Thank you Gammanpilla………………. Honourably accept the mistake.

  39. Jagath Silva says:

    apitath sudu baduwak

  40. Pamba Sira says:

    Gota was elelected not to erect massive cricket grounds. He must act immediately to rid this utter foolish irrelevant and unnecssary venture, for God’s sake!

  41. P Kumshan says:

    I voted Gotas government and respect people like Bandula G. No more more support for both like this kind of foolish investment. They do this kind of investment for commission and personal gain . I feel that earlier government is good. I will not vote again this government if this kind of corruption take place…..

  42. mahinda says:

    Both of them are washing all clothes of king’family nothing else

  43. Nana says:

    Apology is admired..these mistakes are common

  44. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    පාඩුවෙ හිටියනම් අහවරයිනෙ… කොළඹ කෝටි ගානක් වටින ඉඩම්වල පිට්ටනි පල් වෙවී තියෙන එකේ… ඒ ඉඩම්වලින් වැඩක් අරගන්න , පිට්ටනි රටේ ඈතට ගෙනියන්න ඕනෑ..ආර්ථික වශයෙන් වටින කොළඹ ඉඩම් වලින් වැඩක් අරගන්න.

Leave a Comment

Main News