බන්දුල මට බොරු කිවුවා.. ඔහු නිසා මාද බොරු කීවා.. මට සමාවෙන්න..- ගම්මමන්පිල

May 20, 2020 at 10:32 pm | lanka C news
බන්දුල මට බොරු කිවුවා.. ඔහු නිසා මාද බොරු කීවා.. මට සමාවෙන්න..- ගම්මමන්පිල

හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තමන් විසින් ප්‍රකාශයක් සිදු කරන ලද්දේ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ලබාදුන් වැරදි තොරතුරු මත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අදාල ඉදිරිකිරීම සිදු කරන්නේ ප්‍රදානයක් මත බවට තමන් විසින් සිදු කළ ප්‍රකාශය ගැන තමන් කණගාටු වන බව ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුවේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.

හෝමාගම ක්‍රිකට් පිටිය ඉදි කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතන විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ප‍්‍රදානයකින් බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවට කිසිදු වියදමක් සිදු නොවන බවටත් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කියා සිටියේ ශ්‍රී ලංකාව සමඟ එවන් එකඟතාවයක නැති බවයි.

198 views

84 Comments to “බන්දුල මට බොරු කිවුවා.. ඔහු නිසා මාද බොරු කීවා.. මට සමාවෙන්න..- ගම්මමන්පිල”

  1. පිඟන් හෝදන කෙනාගෙන් පිඟන් බිඳෙනවා. වැඩිය කථා කරන කෙනාගෙන් වැරැදි වචන, ප්‍රකාශ පිටවෙනවා. මේක සාමාන්‍ය දෙයක්. ධර්‍මතාවයක්. උදය මහත්මයා මහත්මා දේශපාලනය කරන කෙනෙක් හැටියටයි අපටත් පෙනෙන්නේ. නමුත් මාධ්‍යට හා වෙනත් තැන්වල ප්‍රකාශ කිරීමට ඔහුගේ ඇති අපමණ කැමැත්ත හා නොපැකිලවීම ටිකක්, ප්‍රවේශම්කාරී වනවා නම් හොඳයි.

  2. Podu janaya says:

    As a Colombo district voter , I normally select those two also but this time not.

  3. Dikman Aiyya says:

    ……this Bandula fellow is now old and it seems his mind is not functioning properly,…thats natural at this age. This is not the fist NAAMA,…International school’s subjects grades,…comparing Corona to Dengue,..and now this one,….THESE OLD FARTS….THEY SHOULD GO HOME,…APITA PAW NODEEE

  4. පොහොට්ටුව says:

    බන්දුල කියන්නේ අපේ පොහොට්ටුවේ කෙනෙක් නෙමෙයි කියලා (බොරු කියනවා කියලා) කොහොමද ගම්මන්පිල කියන්නේ අතිගරු ජනාධිපතිතුමනි ගම්මන්පිලට එරෙහිව වහාම විනය පරික්ෂණයක් පවත්වන්න. දැන් බොරුවට මාධ්‍ය විරයෙක් වෙන්න හදනවා. බන්දුල කිව්වා කියලා ගෙම්බකු වගේ බෙරිහන් දිලා , අනික අපේ පොහොට්ටුවේ බන්දුලට පිවිතුරු හෙල උරුමයේ උදය මෙහෙම චෝදනා කරන්න කාගේ හයියක්ද?????

    • Alapaluwa says:

      අයිෂේ කියනවා මයිත්‍රිපාල සිරිසේන සභාපතිතුමාට.
      ස’ පොහොට්ටුවේ කෙනෙක් නෙවෙයි.

  5. සාධාරණ කොටා says:

    හික් හික් හික් …..අනේ ගොන් මන්පිල …….

  6. Jude says:

    Now I want to take this case into another matter. Its your responsibility all media friends in press ask the “SOURCE OF INFORMATION” every politicians if they try to “kade yanna” for some issues. This will ensure quality of NEWS and information that you gonna give us. Pls ask that question next time. Thank you.

  7. කැවුම් මූණා කනා මුට්ටිය බිඳින්න ගියා වගේ කිරිකොස් ගහන මුවාවෙන් මුට්ටියට මාටිය ගහන්න ගියා වගේ????

  8. david milibanda says:

    Thank you Gammanpilla………………. Honourably accept the mistake.

  9. Jagath Silva says:

    apitath sudu baduwak

  10. Pamba Sira says:

    Gota was elelected not to erect massive cricket grounds. He must act immediately to rid this utter foolish irrelevant and unnecssary venture, for God’s sake!

Main News