බන්දුල මට බොරු කිවුවා.. ඔහු නිසා මාද බොරු කීවා.. මට සමාවෙන්න..- ගම්මමන්පිල

May 20, 2020 at 10:32 pm | lanka C news
බන්දුල මට බොරු කිවුවා.. ඔහු නිසා මාද බොරු කීවා.. මට සමාවෙන්න..- ගම්මමන්පිල

හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තමන් විසින් ප්‍රකාශයක් සිදු කරන ලද්දේ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ලබාදුන් වැරදි තොරතුරු මත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අදාල ඉදිරිකිරීම සිදු කරන්නේ ප්‍රදානයක් මත බවට තමන් විසින් සිදු කළ ප්‍රකාශය ගැන තමන් කණගාටු වන බව ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුවේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.

හෝමාගම ක්‍රිකට් පිටිය ඉදි කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතන විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ප‍්‍රදානයකින් බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවට කිසිදු වියදමක් සිදු නොවන බවටත් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කියා සිටියේ ශ්‍රී ලංකාව සමඟ එවන් එකඟතාවයක නැති බවයි.

188 views

84 Comments to “බන්දුල මට බොරු කිවුවා.. ඔහු නිසා මාද බොරු කීවා.. මට සමාවෙන්න..- ගම්මමන්පිල”

  1. P Kumshan says:

    I voted Gotas government and respect people like Bandula G. No more more support for both like this kind of foolish investment. They do this kind of investment for commission and personal gain . I feel that earlier government is good. I will not vote again this government if this kind of corruption take place…..

  2. mahinda says:

    Both of them are washing all clothes of king’family nothing else

  3. Nana says:

    Apology is admired..these mistakes are common

  4. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    පාඩුවෙ හිටියනම් අහවරයිනෙ… කොළඹ කෝටි ගානක් වටින ඉඩම්වල පිට්ටනි පල් වෙවී තියෙන එකේ… ඒ ඉඩම්වලින් වැඩක් අරගන්න , පිට්ටනි රටේ ඈතට ගෙනියන්න ඕනෑ..ආර්ථික වශයෙන් වටින කොළඹ ඉඩම් වලින් වැඩක් අරගන්න.

Main News