බන්දුල වර්ණපුර අභාවප‍්‍රාප්ත වේ…

October 18, 2021 at 10:40 am | lanka C news
බන්දුල වර්ණපුර අභාවප‍්‍රාප්ත වේ…

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

එය මහතා රෝහල් ගතව සිටියදී සැත්කම් කිහිපයක් ද සිදු කර තිබිණි.

54,248 views

14 Comments to “බන්දුල වර්ණපුර අභාවප‍්‍රාප්ත වේ…”

  1. Chithral says:

    When I was a child,, if my memory is correct,, he scored splendid century against the strong Australian side in a oneday match,, just before we gets the test status.
    Further,, he smashed Denis lille, Rodney hogg and Geoff laws on all over the ground.
    Thank immensely for all sir!
    May you attain supreme bliss of nibbana.

    • Dp says:

      No doubt all faught hard to get test status.but don’t forget being the sri lankan captain he joined a Rebel tour for money jeopadizing sri lanka cricket.

  2. Game eka. says:

    අප්ට ටෙස්ට් වරම් ලබාගැනීමට මූලිකවම ක්‍රියාවෙන් දයක උන නායකයෙක්. අද ඉන්න නායකයින්ට ආදර්ශයක්. පතන්නාවූ බෝධියකින් නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

Main News