බන්දු සමරසිංහ මිලානෝ කොන්සල් ජනරාල්ද..- රජයෙන් නිවේදනයක්..

April 16, 2022 at 8:10 pm | lanka C news
බන්දු සමරසිංහ මිලානෝ කොන්සල් ජනරාල්ද..- රජයෙන් නිවේදනයක්..

ඉතාලියේ මිලානෝහි ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව දන්වයි.

88,171 views

18 Comments to “බන්දු සමරසිංහ මිලානෝ කොන්සල් ජනරාල්ද..- රජයෙන් නිවේදනයක්..”

  1. Ratta says:

    රිවර්ස් සේන

  2. Dinesh says:

    මේ දවස් වල FB එකේ share වෙන news ගොඩක් මේ වගේ බොරු තමයි. ‘උවන්ඩාවෙ තිබෙන සල්ලි මේ රජයේ ඒවා’, ‘බන්දු සමරසිංහ ඉතාලි තානාපති’ ඔය වගේ පුවත් හදල share කරන එකත් මුසාවාදයට අයිතියිනෙ. ඕව හදන, share කරන උන් තමයි දේශපාලුවන්ට කලින් අපායෙ යන්නේ

  3. Basil raja says:

    ඉතාලිද එහෙට බන්දු හොද වැඩී… මොකෝ එහෙ ඉන්නෙ ටොයිලට් හෝදන ඇදුම් අයන් කරන අයනෙ බහුතරේ, යකඩෝ.. පිරිමි උනුත් ගෙවල් වල වැඩ අතුපතු ගානවා, ටොයිලට් හෝදනවා ඇදුම් අයන් කරනවා, ලංකාවට දෙන්නෙ නැව් ටෝක්ස් සුනිල් පෙරේරගෙ signore අහන්න බොරුනම්.

    • Lol says:

      hamotama oyata wage saudi wala athu ganna hambu wenne na ban.

      • Lalla says:

        පිස්සු හුටන් මූ සව්දියේ අපේ අල්ලපු ගෙදර වැසිකිළි සුද්ධ කරන සපත්තු මදින එකා.

    • N says:

      බල්ලො උන් එවන සල්ලි වලිං තමයි රටට තෙල් ටික, බෙහෙත් ටික ගේන්නෙ. රාජපස්සලගෙ ගූ කන බල්ලන්ට ඕව තේරෙන්නෑ

    • සනත් ඉතාලිය says:

      අපිට වැරදුනෙ ඔතන තමයි සහෝදරය. ඒක අපේ ලන්කාවෙ කරුමෙ. මෙහෙ පාර අතුගාන මිනිහත් එන්බෙ කාර් එකේ. තමන්ගෙ රාජකාරිය කරනව. ඊට පස්සෙ තමන්ගෙ කාරෙකේම නැගල ගෙහර යනව එතකොට කවුරුත් උගෙ රැකියාව හොයන්නෙ නැහැ . සමහර වෙලාවට සති අන්තෙ රෙස්ටුරන්ට් එහෙක පාර අටුගාන මිනිහත් තත්වෙන් උසස් ඉහල නිලදාරීනුත් එකම මේසෙ ආහාර ගන්නව. මේ රටවල්වල රැකියාවල් බෙදල ටියෙන්නෙ සේවයට විතරයි රාජකාරි වෙලාවෙන් පසු හැමෝම එකයි. අපිටනම් ලන්කාවෙ ඩොක්ට කෙනෙක් වෙනවට වඩා මෙහෙ ටොයිලට් හෝදන එක සැපයි තොපි වගේ කාලකන්නි එක්ක ඇමිනෙනවට වඩා . දැන් තොපි පෝලිම්ව ඉන්නෙත් කොරෝන වෙලේ අපිට කරපු කුඩම්මගෙ සැලකිලි නිසා. පේනවනෙ පිටරට උන් සල්ලි එව්වෙ නැතිඋනාම තොපිට උන දේ. හැබැයි ඒ ඩොලර් යුරොවල කොමඩ් එකේ මාක් එක නැහැ බන්

      • ඉරාජ් says:

        ඉතාලි නාට්ටාමිලාටයි කසල සෝදකයින්ටයි අයන් කරන උන්ටයි ඔක්කොමටම වැදිලා කන හරහා… පවු බං උබලා, උබලා එවන ඩොලර් යුරෝ ටිකෙන් තමා අපි මේ කාල බීල ඉන්නෙ , අනේ නන් නා නේ… ලංකාවෙ ඇගලුම් කර්මාන්තෙ ගොවිය මැනික් කර්මාන්තෙ තේ, කුලු බඩු අපනයනෙ අනේ උබ දන්න ආනයන අපනයන සහ ආර්ථිකය 🤣 ඔන්න ඔහෙ ටොයිලට් එකක් හෝදන් කරන මගුලක් කරන් රෙස්ටුරන්ට් එකේ සුද්දො එක්ක එක මේසෙ කාලා 🤣🤣🤣👍 හිටහන් , බයිලා නොගහා , පිස්සු පිහාට්ටො.

      • පුරවැසියකු says:

        හැම එකාම කියවන්නට ඕනෑ කොමෙන්ටුවක්.

        ස්තුතියි සනත්, මේකෙ ඉන්න වහල් මහමුදලි පදු බල්ලන්ට තේරෙන බාසාවෙන්ම කියුවාට.

        මුං ඉන්නකල් මොකා මේ රට හදන්ඩද?

        තුහ් නොදකිං

    • Ranjith says:

      මිනිස්සු ලැජ්ජා වෙන්න ඕනේ හොරකම් කරන්න. කුමන රස්සාවක් හරි කරලා දුක් විඳලා තමුන්ගේ පවුලේ අයටත් මුදල් එවලා දියුණු වෙන මිනිස්සුන්ට ඔහොම කතාකරන්න ඔයාට ඉගැන්නුවේ දෙමව්පියෝ ද? ඉස්කෝලේ ගියාද? අනෙක් අයට ගරු සරු ඇතුව ජීවත් වෙන්න දෙමාපියන් හෝ ගුරුවරු ඉගැන්නුවේ නැද්ද? මෙන්න මේ ආකල්ප නිසා තමයි රටක් දියුණු කරන්න බැරි. පිට රටවල විශ්ව විද්‍යාලය ශිෂ්‍යයෝ පවා ඉතාමත් පහත් කියන රැකියා කර ඉගෙන ගන්නවා. රස්සාවක් කියන්නේ දාඩිය මහන්සියෙන් මුදල් ඉපයීමක්. මේ වගේ පහත් මිනිස්සු අපේ රටේ ඉන්නවනේ!

  4. මහජනතාව 👪👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👩‍👩‍👧👨‍👨‍👧‍👧👨‍👨‍👦‍👦👨‍👨‍👧‍👦👨‍👨‍👧 says:

    මේ රටේ ම්නිස්සුන්ව නෙගටිව් මාර්කටිං වලිනුත් ප්‍රයෝජන අරන් යසට අන්ඳවන්න පුලුවන් .. පහසුවෙන් අහුවෙනවා.. ඔය මුසාවාද සේරම බයියන්ගේම නිර්මාණ .. විරුද්ධ පැත්තෙ අය වගේ උන් බොරු හදලා එව්ව උන්ම ප්‍රමෝට් කරනවා. ටික දවසක් යද්දි ගොතපු බොරු ඇත්තටම බොරු වෙනවා. එතකොට බයියන්ට ලකුණු වැටෙනවා.. බොරු වලට අහුවෙලා එව්ව ප්‍රමෝට් කරපු උන් නාගන්නවා.. හරිම සරලයි.. මං ඔය සීන් එකේ හොඳ කප්පිත්තෙක් 😀

    • Neo says:

      ඒ කියන්නේ මහින්ද උගන්ඩාවට ඩොලර් පැටෙව්වා කියලා බොරු හැදුවෙත් බයියොද? අපරාදේ ඒ බොරු අහලා අන්න කොල්ලො කෙල්ලො ගෝල් ෆේස් එකේ කාලෙ නාස්ති කරනවා.

      • පුරවැසියකු says:

        ඇයි ඒ විතරද, ගෑස් නෑ කියලා බොරු හදනවා, පෙට්‍රල් ඩීසල් බෙහෙත් බූමිතෙල් සේරම නෑ කිය කියා බොරු හදන්නෙ පේස් බුක් එකේ

        සේරම මේ බොරු නෙ.
        ඕක ලියපු මහජනතාව කියන එකාගෙ උප්පැන්නෙට දාපු තාත්තා ගෙ නම විතරයි ඇත්ත.

        පල පම්කෝ යන්ඩ

    • ගොන් තාරුණ්‍යය says:

      හම්මේ බොරු හැදුවේ බයියෝ තමයි…
      රත්තරන් අශ්වයෝ,රත්තරන් කදු, සී ෂෙල්ස් වල සල්ලි , මිනි කන කිඹුලෝ, දැන් නිර්පාක්ෂික නිර්දේශපාලනික අරගලය ..
      හම්මෝ අපරාදේ ඉතිං යහපත් සත්ගුණවත් ජෙප්පෝ සහ සජියගේ ටෝයියෝ

  5. Totowa says:

    Pala pala tho danna labbak ne.horunta kade yana Unuth horu.

    • putuwa says:

      හම්මේ හොරු නොවන යහපත් දේශප්‍රේමී සෙට් එකට කඩේ යන සත්ගුණවත් සෙට් එක!
      මහබැංකුවේ ඉදන් සංකෘතික අරමුදලේ ඉදන් විජේදසගේ අල්ලස් ගත්ත යහපත් සෙට් එක

  6. Jude perera says:

    Mara wede lankawata wune

  7. Leo says:

    එතකොට ඒකත් බොරුවක්ද

Main News