බන්ධනාගාරයට STF යොදවති.. සිරකරුවන් සියක් පමණ කුළුණක් මත විරෝධතා..

October 21, 2018 at 10:40 am | lanka C news
බන්ධනාගාරයට STF යොදවති.. සිරකරුවන් සියක් පමණ කුළුණක් මත විරෝධතා..

අද පෙරවරුවේ සිට අගුණුකොලපැලැස්ස බන්ධනාගාර රැදවියන් පිරිසක් එහි කුළුනක් මත නැගී විරෝධතාවයක නිරත වෙමින් සිටී.

පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර අභ්‍යන්තර පරික්‍ෂා කටයුතු සදහා යොදා ගැනීම විරෝදය පල කරමින් ඔවුන් මෙසේ විරෝදතාවයේ යෙදේ.

රැදවියන් 100ක පමණ පිරිසක් මෙසේ විරෝධතාවනයේ යෙදී සිටති.

161 views

4 Comments to “බන්ධනාගාරයට STF යොදවති.. සිරකරුවන් සියක් පමණ කුළුණක් මත විරෝධතා..”

  1. sky says:

    යහපාලනය පත්කළ අන්තවාදී මුස්ලිම් බන්දනාගාර අධ්‍යක්ෂකතුමා ගේ කෙරුවාව … හික් හික් හික්..
    දේශපාලන පලිගැනීම් මත අත්අඩංගුවට ගත සිංහල බෞද් ධයන් සංඝයාවහන්සේලා නිදහස් කල යුතුයි ….
    යහපාලන ආණ්ඩුවේ දේශපාලන පලිගැනීම් නතර කල යුතුයි බන්දනාගාර නිලදාරීන්ගේ නොපනත්කම් වලට එරෙහිව රැඳවියන් නීතියේ පිහිට පැතීම සියතින් තම ගෙල වැලලා ගැනීමක් බවට පත්ව ඇති මොහොතක බන්දනාගාර නිලදාරීන්ගේ අමානුශික අඩංතේට්ටම් වලින් සිරකරුවා ගලවා ගැනීමට නම්, අපක්ෂපාත පරීක්ෂණ මෙන්ම නිවැරදි යුක්ති සහගත නඩු විභාග මගින් වැරදි කරන ලද නිලදාරීන්ට තනතුරු නොසලකා දඩුවම් පැමින වීම මගින් පූර්වාදර්ශයක් ඉදිරිපත් කල යුතුයි.විශේෂයන්ම බොරු චෝදනා යටතේ සිරකර ඇති සිංහල දේශප්‍රේමින් ,ගෞරවනීය සංඝයාවහන්සේලා නිදහස් කල යුතුයි

    • ilove nature says:

      මොන හරකෙක්ද මේ? වැරදි කරානම් ඒකට ජාති ආගම් බේදයක් නෑ. හිරේ ඉන්න කුඩුකාරයො මැරයො ජේලර්ල එක්ක ඇතුලෙ ඉඳන් ගජරාමෙට බිස්නස් කරනවා. ඒක වලකන්නයි එස්ටීඑෆ් දැම්මෙ. මොනව කරත් විකාර කියවන බයියගෙ පිස්සො.

      • Love nature says:

        තම්බිගේ තොප්පිය කරකවන්නේ නැතුව හිටපන් ilove

      • sky says:

        ජේලර්ල වැරදි කරනවානම් ඔවුන් සේවයෙන් ඉවත් කලයුතුයි ආණ්ඩුවේ මැති ඇමතිලා වංචාකාරයෝ අපරාධකාරයෝ නම් ජේලර්ලා ගැන කවර කථාද ?

Main News