බන්ධනාගාරයේ රැදවියෙකු මිය යයි..

July 25, 2020 at 11:21 am | lanka C news
බන්ධනාගාරයේ රැදවියෙකු මිය යයි..

බන්ධනාගාර රැඳවියෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙයි.

කොල්ලකෑමක් සම්බන්ධයෙන් බන්දනාගාරගත කර සිටි මොහු හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයෙකි.

128 views
Main News