බන්ධනාගාරයේ විරෝධතා.. දුමින්දට සේ නිදහස ඉල්ලයි..

June 24, 2021 at 4:40 pm | lanka C news
බන්ධනාගාරයේ විරෝධතා.. දුමින්දට සේ නිදහස ඉල්ලයි..

මහර බන්ධනාගාරයේ රදවා සිටින මරණිය දණ්ඩනයට නියම වූ සිරකරුවන් ආහාර වර්ජනයක් ආරම්භ කර ඇත.

ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ ජනාධිපති සමාව යටතේ දුමින්ද සිල්වාට කිරීමත් සමගයි.

ඒ ආකාරයෙන්ම තමන්ද නිදහස් කරන ලෙසත් නැතිනම් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙසත් උපවාසයේ යෙදෙන රැඳවියන් ඉල්ලා සිටිති.

60,577 views

12 Comments to “බන්ධනාගාරයේ විරෝධතා.. දුමින්දට සේ නිදහස ඉල්ලයි..”

  1. චන්ද දායක says:

    මේ ගොන් රැලට තේරෙන්නෙ නැද්ද ? V I P කියන එක.

  2. ගිජුලිහිණි සංදේශය says:

    කිරුවා සීනි කියලා තොට තකට තකේ
    මැරුවා උනත් ඌ නිදහස් කරපු ලකේ
    විරුවා නන්දෙ තෝ කල වැඩ තුට්ටු දෙකේ
    එබුවා නේද නීතිය බල්ලෙකුගේ *කේ

Main News