බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන් මඩකලපුව සම්බන්ධීකරණ කමිටු සම සභාපති ලෙස පත් කරයි..

September 22, 2020 at 4:40 pm | lanka C news
බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන් මඩකලපුව සම්බන්ධීකරණ කමිටු සම සභාපති ලෙස පත් කරයි..

මඩකළපු දිස්ත්‍රික් සම්බන්ධයේ කර්ම කමිටුවේ සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පත්කර තිබේ.

අදාල පත්වීම් ලිපිය අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී බාර දෙනු ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත් කිරීම සිදු කරමින් ඒ බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පති මහත්මියටද දන්වා ඇත.

සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මේ වන විට ජොෂප් පරරාජසිංහම් ඝාතන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි.

15,999 views

9 Comments to “බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන් මඩකලපුව සම්බන්ධීකරණ කමිටු සම සභාපති ලෙස පත් කරයි..”

  1. sunimal says:

    මිනීමරු ත්‍රස්තවාදියෙක් මඩකළපු දිස්ත්‍රික් සම්බන්ධයේ කර්ම කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත් කරන්නේ ,මන්ද ?
    හේතුව පොහොට්ටුවට සම්බන්ධවිමද ?අපි මෙවැනි තීරණයක් ජනපති තුමාගෙන් බලාපොරෝතු වුයේ නැහැ …

    • who is lasantha says:

      Because you all are idiots, we always expected the guy who became the president is untrustworthy incapable fellow to run a country.

    • Darshana abayakoon says:

      එහෙනම් ඇත්තටම මොන වගේ දෙයක්ද ඔබතුමා බලපොරොත්තු වුනේ?

      • sky says:

        දළදා මාලිගාවට බෝම්බ ගැසීමට ප්ලැන් කරපු බන්ධනාගාරයේ සිටින පිල්ලෙයාන් ට පොහොට්ටුවෙන් ලැබෙන සැලකිලි ..අහෝ අපේ රටේ පාලකයෝ කවදා රට ජාතිය ආගම ගැන සැලකිල්ලක් දක්වයිද ?

  2. A citizen of Mihinlanthaya says:

    Ko ape pohottu set eka ? Comment nathai? ??

    • Asela says:

      DAN shapada aaaa

    • Ruhdtug says:

      Api gaththe least evil option eka. There was no other alternative. Risks api dena gena hitiya. Term is not over yet good things will be there bad things will be there. Still hopeful good things will outweigh bad. At least this govt good will outweigh last govt good things (was there any?). If not… too bad. We keep looking for alternatives. But !! NOT!! give power to UNP/JVP et. al.

  3. හුරේ, ජයවේවා 🤣😂🤮😤👎🤬😡👹️👺😪😥😭😰😢🤯🤧😈

    • COBRA says:

      Muthukumarana උබ මිනීමරු ත්‍රස්තවාදියෙකුට හුරේ දාන මෝඩයෙක්

Main News