බන්ධනාගාරයේ සිටි බදියුදීන් ගල්කිස්සේ හෝටලයකට යවයි.. ඉහලින් ලද උපදෙස් මතලු..
November 28, 2020 at 9:20 am | lanka C news
රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමෙන් පසු ඇප මත මුදා හරින ලද පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදුර්දීන් මහතා ගල්කිස්ස ප්රදේශයේ හෝටලයකට යවා ඇතැයි ජාතික පුවත්පතක් වාර්තා කරයි.
බන්ධනාගාරය තුල ක්රියාක්මක වර්තමාන ක්රියාපටිපාටිය අනුව ඇප මත නිදහස් වන පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය සඳහා ඒ තුළම වෙනම කුටියකට යොමු කරයි.
එම නීතිය අනුව බදියුදීන් මහතා මැගසින් බන්ධනාගාරය තුළ නිරෝදායනයට රදවා තිබින.
ඒ අතර ඇප මත නිදහස් වන අය කොරෝනා පරීක්ෂණ සිදු කර එහි ප්රතිඵල මත නිදහස් කරන ලෙස උපදෙස් ලැබී ඇත.
ඒ අනුව බන්ධනාගාරයේදී කොරෝනා පරීක්ෂණකට ලක් කලද එහි ප්රතිඵල නිකුත් වීමට පෙර බදියුදීන් මන්ත්රීවරයා ගල්කිස්ස ප්රදේශයේ හෝටලයකට යවා ඇත.
එම කටයුත්ත සිදු කර ඇත්තේ ඉහලින් ලද උපදෙස් මත බවද වාර්තාවේ දැක්වෙයි.
සොර දෙටුවා සොරෙකු මිස ඔහු හැඳින්වීමට වෙනත් නමක්…තිබේද?
Kotiya pillayan ta Ema neethiya adala nedda? Rasweem wiwurtakireem sandaha pillayan sahabagi wenne keseda? Ohuta neethiya adaala nedda?
එක රටක්, එක නීතියක්. කට වහගෙන තමුන්ගෙ වැඩක් බලා ගන්න.
දුන්න චන්දේ අාපසු ගන්න බැහැ බන්.
End of Gota era…
me upadesaya deela thiyenne ma ranasingha ge mooda puthaa. pad sajiyA.
අනේ අපිවත් යවන්න හොඳ හෝටලේකට
ශාදුලා ටිකට ඩෙන් ෂෙපද ? මට මේ කෙරී බත් ටිකක් උගහන්න තමා වෙලාව නෙත්තෙ. ජයවේවා අපේ බදුයිදීන් නානාට.
ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමුඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු
විමල් බලහං ඉක්මනට ඊළග ඡනාධිපතිකමට හොද කොන්දක් තියෙන හෙලයෙක්..!
එක රටක් ! එක නීතියක් පැතූ 69 ලක්ෂයට ජය වේවා!