බන්ධනාගාර කොමසාරිස් හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට ගන්නැයි කියයි..

September 17, 2021 at 12:02 am | lanka C news
බන්ධනාගාර කොමසාරිස් හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට ගන්නැයි කියයි..

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පණුවන්නැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලා සිටියි.

බන්ධනාගාරයට ඇතුළු වී රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිදු කළ අපරාධය වසන් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත යුතු බව එම සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් සිදුකර ඇති බවත් ඔහුට ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔවුන් කියා සිටී.

49,259 views

7 Comments to “බන්ධනාගාර කොමසාරිස් හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට ගන්නැයි කියයි..”

  1. Prisoners also Humans says:

    Charge :- Negligence of duty and hiding actual facts from the public as public servants whilst getting salaries and other perks from the public funds!

  2. මර්වින් says:

    හාල්මැස්සො ටික විතරක් ඇතුලට දාපල්ලා. ලොක්කව බේරලා..

  3. Sugath says:

    මම හිතන්නේ මේ බීපු මීයා ,උගේ යාළුවන්ට පෙන්නු වේ, උ ඉන්න තැන තව අවරුදු 4 කින් …………

  4. SAMAN says:

    DEFINITLY !!
    THESE 2 SLAVE SUPPORTERS OF LR TOO SHALL BE ALSO QUESTION OF THEIR MIS CONDUCT AND PUNISHED.

  5. කුඹුක්කණ් says:

    රටට ම වැක්සීන් ගහන්න ඕනෙ කියලා උපදෙස් දීපු මිනීමරුවො අත් අඩංගුවට ගන්නෙ කවද්ද?

    • ගෞම් ඊයාරාජ් says:

      අන්න උබලගේ වෙන්ඩ හෙළ දෘශ්ඨිවාදියා තානාපති ඉල්ලා අස්වෙලා … 😂😂😂

  6. Baමුනා says:

    හාල්මැස්සො ටික විතරක් ඇතුලට දාපල්ලා..
    ඇත්තටම මූ ගැන මනොවිද්‍යාත්මක විශ්ලේශණයක් කලොත් මූට තියෙන මානසික රෝගයන් රොත්තක් හොයාගන්න පුලුවන් , පරපීඩක කාමූකත්වය , සයිකෝසියාව , හිනොන්මාදය , බයපෝල’ර් අසාත්මිකතාවය එකක් දෙකක් , මනොවෛද්‍ය වරයෙකු යටතේ ,නේවාසිකව කාලය ගතකලයුතු මානසික රෝගීයෙක් , කැබිනට් මණ්ඩලය නියොජනය කරනවා කියන්නේ රටට කරන මොන තරං අසාධාරණයක්ද ? අපි වැටිච්චි වලක්.

Main News