බන්ධනාගාර ගත වන ප්‍රභූවරුන් සමග සබදතා පවත්වන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙක් රාජිත හෙලි කරයි..
December 4, 2016 at 12:40 pm | lanka C news
අධිකරණ නියෝග මත බන්ධනාගාර ගතවන ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම පිළිබදව සැකයක් මතුවන බවත්, ඒ පිළිබද වාර්තාවක් තමන්ට ලැබී ඇති බවත්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාෙවි ගම්පහ දිස්ත්‍රීක්කයේ නව ශාඛාව විවෘත කිරීෙමි අවස්ථාවට එක්වෙමින් පසු මාධ්‍යට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ෙමි බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
‘බන්ධනාගාර රෝහල අයිති බන්ධනාගාර දෙපාර්තෙමින්තුවටයි. රෝහලට අවශ්‍ය වෛද්‍යවරුන් ලබාදෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බන්ධනාගාර රෝහලේ සිටින වෛද්‍යවරුන්ගෙන් එක් වෛද්‍යවරයෙක් අධිකරණ නියෝග මත බන්ධනාගාර ගතවන ප්‍රභූන් සමග සම්බන්ධතා පවත්වනවා. එම ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහල්වලට ඇතුලත් කිරීමට පියවර ගන්නවා. ෙමි පිළිබද මට වාර්තාවක් ලැබී තිබෙනවා. එය පදනම් කරගෙන පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු දැඩි ක්රීයාමාර්ග ගන්නවා” යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.
– නිපුන් ඒකනායක
ෂුවර් එකට දත් දොස්තර කෙනෙක් වෙන්න ඇති, දත් දොස්තරයෙකුට පුලුවන්ද ගොනෝ MBBS දොස්තරයෙකුට පාට් එක දාන්න. නිකන් ඉල්ලන් කන්නේ නැතුව හිටපන්. අනාගතේ (වැඩිකල් නොගොස් ) උබලටත් ඔතනට තාවකාලිකව නෙමෙයි සදා කාලිකවම ඉන්න එන්න තියන තැන. හොදින් ආරක්ෂා කරගෙන හිටපන් හිර ගෙදර රෝහල.
යුරෝපා සංගමයෙ මූට දාල තියෙන නම දන්නවද????
” සිංහල ජාතියේ වඳ පෙත්ත” කියල!
ඒ තරමටම මූව පෙන්නන්නම බැහැ ඒ රටවල එවුන්ට..
මූ උදේ පාන්දරම තවත් බොරුවක් කියනව.
ඔය වැඩේ හොඳයි, මොකද එතකොට හෙට අනිද්දා ආණ්ඩුව පෙරලිලා මූ හිරේ ගියාම මූට බොරු ලෙඩ පෙන්නලා රෝහල් ගත වෙන්න බැරිවෙනවා. මැටි හරකා !