බන්ධනාගාර ගැටුමින් 06ක් මරුට.. 37ක් රොහලේ..

November 30, 2020 at 8:02 am | lanka C news
බන්ධනාගාර ගැටුමින් 06ක් මරුට.. 37ක් රොහලේ..

මහර බන්ධනාගාරයේදී සිදුවූ ගැටුමින් මියගිය සංඛ්‍යාව 06 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් 37 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි සඳහන්ය.

බන්ධනාගාරයේ ඇති ගැටුම මේ වන විට පාලනය කර ඇතැයි පොලිසිය සදහන් කරයි.

ඊයේ රාත‍්‍රියේ එහි ඇති වූ ගින්නද නිවා දමා ඇත.

13,784 views

8 Comments to “බන්ධනාගාර ගැටුමින් 06ක් මරුට.. 37ක් රොහලේ..”

  1. අජානීය ඉස්කූටර් says:

    බන්ධනාගාර නිළධාරීන් වෙඩිතබා හෝ එම උත්සාහය වලක්වපු එක නිවැරදියි. මහර කියන්නෙ ලංකාවේ තියෙන දරුණුම අපරාධකාරයන් රඳවා තිබෙන IRC හිරගෙයක්. ඒකේ දඬුවම් විඳින කිසිවෙක් සුදුකිරි බීපු වරදට හිරේ යවාපු අය නොවෙයි. කෝවිඩ් වසංගතය මුවාවෙන් ඒ හදන්නෙ කැරළි ගැසීමෙන් නිදහස ලබන්න.

  2. Devaka says:

    මහර බන්ධනාගාරයේ සිදු උන ඛේදජනක සිදුවීමට පාදක උන කරුණු කීපයක් සදහන් වෙනවා .එහි ප්‍රධාන කරුනක් වන්නේ එහි දැනට කොරෝනා ආසාදිතයින් විශාල ප්‍රමාණයක් සිටිනවා .ඔහුන්ට බනධනාගාර රෝහලේදී නිසි ප්‍රතිකාර ලැබෙනවා . එසේ තිබියෙදීත් අති විශාල චෝදනා රැසකට රිමාන්ඩ් බන්දනාගත සිටින ශානි අබේසේකරට විශේශ සැලකිලි ලබාදී ඔහු පමනක් දේශපාලුවන්ගේ මැදිහත්වීමෙන් ඔහු පමනක් බන්දනාගාරයෙන් ඉවත් කරගෙන තිබෙනවා .මේ නිසා අනෙක් සැක කරුවන් අතර නොසන්සුන් තාවයක් හටගෙන තිබෙනවා එම රැදිවියන්ටත් එම වරප්‍රසාදය ලබා දෙන ලෙස .සජිත් හරින් ඇතුලු විපක්ෂයේ දේශ්පාලුවොත් මෙයට වගකියන්ඩ ඕනෑ .ඔහුන් තමා ශානිව ඉවත් කර ගැනීමට ප්‍රමුකයෝ උනේ .

  3. Alapaluwa says:

    කිසිම දුකක්, සංවේදිනියක් ගෙනදෙන පුවතක් නොවේ මෙය.ඇත්තටම කරන්න තිබුණ අන්තිම බොහොම සුදුසුම පියවරක් තමයි බධනාගාර නිලධාරින් විසින් ගෙන තිබෙන්නේ,සමහරක් කියාවි සිරකරුවන් වුනත් මනුෂයෝ කියා නමුත් මෙවැනි මිලේජ්ජයින්ට කිසිම හිතක් පපුවක් නැති තිරිසන් කොටසක් බැවින් මුන් ඒ සිරගෙදර ඇතිකළ  ක්‍රියාවට ලැබී ඇත්තේ සුදුසුම දඩුවමයි . ඇත්තටම .මුන් මේ සමාජයටම විෂබීජයක් සමාජයේ භීතිය වපුරණ සිවිල් වැසියන්ගේ නිදහසට තර්ජනයක් ගෙන දෙන කොටසකි.ඉතින් මුන් මෙසේ හෝ වඳ වී යාම සමස්තයටම යහපතක්ය හැටියටයි අපි දකින්නේ..  

  4. Aruna says:

    Hemadaama Rajapaksha aandu innakota withara ei …hira karuwo marnne…
    Kisima aanduwak yatathe …hirageyak ethule wedi thiyala ..ballo ..balallu wage menee marala nene

    • Alapaluwa says:

      ඔවු උබලගේ යහාපලනයේ එවුන් එදා කලේ මේ මිලේජ්ජයින්  සමග යහන්  වැදීමයි /එවුන්ට අවශ්‍යය විදියට සිතුමනාපෙට ඕනෑම දෙයක් කරගෙන යන්න සුදුසු වාතාවරණයක් සලසාදීපු එක පමණයි.නමුත් මේ රජයේ රාජපක්ෂ දේශප්‍රේමින් සමග (ගෝටා බායි ) ඒ සෙල්ලම් කරන්න බැරිබව බංකොලොත් තොපි සේරම දැන ගනියවූ. අන්න එකේ නියම ප්‍රථිපල  තමයි උබලා අද දකින්නේ.

  5. ක්‍රිමිනල් says:

    මෝඩ බෛයන්ට අනුව මහර බන්ධනාගාරයේ ඉන්නේ දරුණුම ගනයේ අපරාධකාරයින් එක හින්දා මැරුවට කමක් නෑ , බෛයන්ට අනුව උන් හදන්නේ කොවිඩ්19 පෙන්නලා පැනලා යන්න . හැබැයි බෛයන්ට නොපෙනන පැත්ත තමයි දැනට සක්‍රියව වැඩිවෙමින් පවතින බණ්ධනාගාර කොවිඩ් පොකුර , මෙතන ඉන්නවා බරපතල අපරාදකාරයෝ වගේම පොඩි පොඩි සිද්ධිවලට වරදකරුවන් වුණ සැකකාරයන් වුණ පුද්ගලයෝ.ජීවත්වෙන්න පුළුවන් ප්‍රමාණයට එහා ගිහින් රඳවලා ඉන්න තැනක වසංගතයක් බෝ වුණොත් ආයේ ඒක නවත්තන්න බෑ.පැතිරිලා යනවා වේගයෙන්.වෙඩි තියලා මරලා දාන එක ලේසීයී ! තත්වය පාලනය කරලා , බන්ධනාගාරය ආශ්‍රිතව කොවිඩ්19 පැතිරීම වැලැක්වීම අමාරුයි ! ජී.එස්.පී ප්ලස් කප්පාදුව , ජාත්‍යන්තර සම්භාධක බලාපොරොත්තු වන්න !

  6. Saradiel says:

    ඉක්මන් සුවය පතන අතර මලගිය අයට නිවන් සැප පතමු.

Main News