බන්ධනාගාර පුටුවට නොයයි… අජිත් පෙරේරා විදුලිබල පුටුවේ.. පත්වීම එනතුරු බලාසිටී…

February 27, 2018 at 3:50 pm | lanka C news
බන්ධනාගාර පුටුවට නොයයි… අජිත් පෙරේරා විදුලිබල පුටුවේ.. පත්වීම එනතුරු බලාසිටී…

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමති ධුරය අහිමි වුවද අජිත් පී. පෙරේරා මහතා එම අමාත්‍යංශයට ගොස් කලින් සිටි කාර්යාල කාමරයේම සිටින්නේ යයි වාර්තා වෙයි.

පැවති කැබිනට් සංශෝධනයේදී අජිත් පී. පෙරේරා මහතා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති ධුරයට පත් කරන ලද අතර ඔහු ඊට දැඩි විරෝධය පල කරන පෙර සිටි ධුරයම නැවත ඉල්ලා අරගලයක් කල බව වාර්තා විය.

එනිසාවෙන්ම ඔහුට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමති ධුරය යලි ලබා දෙනු ඇති බවට වාර්තා පල වුවත් මේ වන තෙන් ඔහුට එය ලබා දී නැත.

41 views

17 Comments to “බන්ධනාගාර පුටුවට නොයයි… අජිත් පෙරේරා විදුලිබල පුටුවේ.. පත්වීම එනතුරු බලාසිටී…”

  1. PISSU PUSHA says:

    This is foit note gang robber. People must give him a pist he wants after next parlimatery election. KALAKANNIYA

  2. Wijebahu says:

    Ane mehema thanhawak!
    Ane mehema aasaawak!

  3. Sigho says:

    AJITH, PLEASE GO & TAKE YOUR SEAT AT GIVEN MINISTRY. BECAUSE VERY SOON YOU ALSO HAVE TO GO TO THE HOSTEL RUNNING BY SAME MINISTRY. GOOD LUCK !

  4. FREE says:

    ටොමිය බන්ධනාගාරෙට නොගියොත් විදුලි පුටුවට යැවිය යුතුය​..ෆුට් නෝට් ගැසූ සියල්ලන්ට මෙය බලපානු ඇත​.

  5. අනේ මෙහෙම ගොන්නු ඉන්න රටක් රනිල්ගේ බකල ගහපු ටිකිරි මොලෙයි සිරි උඳගේ ආප්ප මොලෙයි ලක්‍ෂ​62ක් ගොන්නුන්ට ඇඳු ලස්සන​>??<<??

  6. Ex-UNP api says:

    janathaawata sewaya karanna widuli balayama awashyada? kaaranaya therum ganna puluwan. hema ekaama balayata kedara welaa.deepu chanda prathipalayenuth paadamak igena gena nehe.pakseta hena gehuwath kamak nehe thanathuru lebenawanam.apata duka yahapaalanaya kakul deka dige berena eka genayi.

Main News