බන්ධනාගාර රැදවියන් සිය ගණනක් වහලය මත නැග විරෝධතා…

November 12, 2020 at 10:40 am | lanka C news
බන්ධනාගාර රැදවියන් සිය ගණනක් වහලය මත නැග විරෝධතා…

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැගී විරෝධතාවේ නිරත වෙයි.

බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයන් ඉහල ගියත් තම ආරක්‍ෂාවට බලධාරීන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගන්නේ යයි ඔවුහු කියති.

ඔවුන් ඉල්ලා සිටින්නේ බන්ධනාගාර ගතකර සිටින රැඳවියන්ට කොරෝනා පරීක්ෂණ සිදුකරන ලෙසයි.

විරෝධාවය සදහා රැදවියන් විශාල පිරිසක් එක්ව සිටිති.

එම බන්ධනාගාරයෙන් මේ වන විටත් ආසාදිතයන් කිහිප දෙනකු වාර්තා වී ඇත.

26,128 views

7 Comments to “බන්ධනාගාර රැදවියන් සිය ගණනක් වහලය මත නැග විරෝධතා…”

  1. ජෛව බුබුල says:

    සාධාරණ ඉල්ලීමක් ! වහල උඩ නැඟීම වරදක් !

  2. කැලේ නරියා says:

    ඇයි මේ ගොල්ලන්ට අලි සබ්රීගේ චිකන් බුරියානි දුන්නේ නැද්ද ? දීලා බලන්න සුටුස් ගාල බිමට බහියි. බුරියානි කාපු ගොඩදෙනෙක් මේ වෙනකොටත් ලැට් එකේම නැවතිලා ඉන්නේ. ඒ තරම්ම පවර්ෆුල්.

  3. ක්‍රිමිනල් says:

    දැන් මොකද කරන්නේ ? අර ප්‍රේමණාත් සී දොලවත්තලා , ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ලා නියොජනය කරන එලීට් පැනල් එකෙන් තින්දූවක් ගනී. 😏

  4. Aniwa says:

    Gota sir will take care of them. Like he did last time. Jaya wewa sir!

  5. පොඩි එකා says:

    රබර් උන්ඩ වලින් පුලුවන් නෙ, පරික්සෙනේ කෙරන්ඩ.

    ටුහ් ගාලා වැටුනොත් නෙගටිව්
    නැත්තං පොසිටිව්.
    වැටෙනකං තියනවා

  6. On The Spot says:

    සාධාරණ ඉල්ලීමක්.ජීවත් වන්නට හැමෝටම අයිතියක් ඇත​.මෙය දේශපාළණීකරණය නොකර මානුෂික මට්ටමකින් සොයා බැලිය යුතුය​.ඔවුන්ගේ ඉල්ලීම මෙය නම් එයට බලධාරීන් යහපත් ප්‍රතිචාර දැක්වුවහොත් ඔවුනට වහලයෙන් බසින්නට සිදු වේවි.එසේ කල පසුත් ඔවුන් වහලයෙන් නොබසින්නේ නම් වහලයෙන් බස්සවන්නට සිදුවේවි.

Main News