බන්ධනාගාර රියක් හැපේ.. දෙදෙනෙක් මරුට.. හතරක් තුවාලයි..

October 24, 2018 at 12:40 pm | lanka C news
බන්ධනාගාර රියක් හැපේ.. දෙදෙනෙක් මරුට.. හතරක් තුවාලයි..

බන්ධනාගාර රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

තවත් පුද්ගලයන් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙම අනරතුර සිදුව ඇත්තේ අනුරාධපුර-කුරුණෑගල මාර්ගයේ අඹගස්වැව ප‍්‍රදේශයේදීය.

4 views

2 Comments to “බන්ධනාගාර රියක් හැපේ.. දෙදෙනෙක් මරුට.. හතරක් තුවාලයි..”

  1. Nim says:

    ” RAJA BAWATHU DAMMIKO ”
    ” JALA GALEEM, NAYA YAM ,
    WEDI THABEEM, MENEEE MARUM
    MONA THARAM APARADA
    SIDU WENA WADA ? ”
    MAGE RATA TA MAHA WEPAKA
    DEVI YANGE NAMAYEN ME
    MUSALA ANDUWA PERALA DANNA
    MULU MAHATH JANATHA WAMA
    AKATHU WENU.

  2. Saradiel says:

    නිවන් සැප ලැබේවා තුවාල අයට ඉක්මන් සුවය පතමු