බන්ධනාගාර රියක් හැපේ.. දෙදෙනෙක් මරුට.. හතරක් තුවාලයි..
October 24, 2018 at 12:40 pm | lanka C news
බන්ධනාගාර රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
තවත් පුද්ගලයන් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම අනරතුර සිදුව ඇත්තේ අනුරාධපුර-කුරුණෑගල මාර්ගයේ අඹගස්වැව ප්රදේශයේදීය.
” RAJA BAWATHU DAMMIKO ”
” JALA GALEEM, NAYA YAM ,
WEDI THABEEM, MENEEE MARUM
MONA THARAM APARADA
SIDU WENA WADA ? ”
MAGE RATA TA MAHA WEPAKA
DEVI YANGE NAMAYEN ME
MUSALA ANDUWA PERALA DANNA
MULU MAHATH JANATHA WAMA
AKATHU WENU.
නිවන් සැප ලැබේවා තුවාල අයට ඉක්මන් සුවය පතමු