බන්ධනාගාර රෝහලේදීත් විමල් උපවාසයේ.. ආහාර, බෙහෙත් නොගනී..

March 26, 2017 at 10:40 am | lanka C news
බන්ධනාගාර රෝහලේදීත් විමල් උපවාසයේ.. ආහාර, බෙහෙත් නොගනී..

උපවාසයේ යෙදී සිටියදී අසාධ්‍ය තත්වයට පත්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කරනු ලැබුවද ඔහු විසින් ආහාර ගැනීම දිගින් දිගටම ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටින බව වාර්තා වෙයි.

මන්ත‍්‍රීවරයා බෙහෙත් බීමද ප‍්‍රතික්‍ෂෙප කිරීම නිසා බන්ධනාගාර රෝහලේදී ඔහුට සේලයින් ලබා දීමට කටයුතු කර ඇත.

49 views
Main News