බන්ඩාරනායක පවුලට චන්ද‍්‍රිකා අපකීර්තියක්..

December 30, 2018 at 6:48 pm | lanka C news
බන්ඩාරනායක පවුලට චන්ද‍්‍රිකා අපකීර්තියක්..

චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය බණ්ඩාරනායක පවුලට අපකීර්තියක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද‍්‍රසේන මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිනිය දේශපාලනයට මැදිහත් නොවී සිටීම වඩාත් සුදුසු බවයි.

දියුණු වෙමින් තිබු රට හිටපු ජනපතිනිය කුමන්ත්‍රනයකින් විනාශ කලේ යයිද මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.

අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

147 views

12 Comments to “බන්ඩාරනායක පවුලට චන්ද‍්‍රිකා අපකීර්තියක්..”

  1. Love nature says:

    බලයේ සිටි කාලයේ සමහරක් චන්ද්‍රිකාට කීවේ පච මල්ල කියාය​. ඊට හේතුව ඇය බොහෝ විට බොරු ගොතා කීමයි. සමහර විට ඇය විසින් කියූ බොරු ඇයටම අමතක වූ අවස්ථාද තිබිනි. චන්ද්‍රිකා ඇබ්බැහියෙන් බොරු කිව්වේද කියා ඇතැමුන් අසති. එයට එක එල්ලයේ පිලිතුරු දිය නොහැක​. හේතුව සියළු දේශපාලකයන් බොරු කියති. නමුත් චන්ද්‍රිකා කියූ ඇතැම් බොරු විරළ වර්ගයේ ඒවාය​.

    චන්ද්‍රිකා කියූ සෝබෝන් බොරුව තුමුල බොරුවකි. ඇයට ප්‍රන්සයේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් තිබුනේ නැත​. එක් අවස්ථාවකදී ඇය තමන්ට සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියක් තිබෙන බවද කීවාය​. නමුත් මේ සියල්ල අසත්‍ය බව පසුව සනාත විය​.

    තවත් අවස්ථාවකදී චන්ද්‍රිකා තම පුත් විමුක්තිව රාජකීය විද්‍යාලයට දැමීම සඳහා එවකට අධ්‍යාපන ඇමතිවරයා වූ රනිල් ට රුපියල් 25,000 ක අල්ලසක් ඉල්ලා සිටි බව කීවාය​. එහෙත් චන්ද්‍රිකාගේ හතරැස් කතා ගැන දැන සිටි මිනිසුන් බොහෝ දෙනෙකු මේ කතාව අසා සිනාසුනහ​.

    • නිහාල් says:

      ඔය ගෑනි කුවේණි යලි ඉපදීමක් බවත් සිංහලයන් සමග වයිරයෙන් සිට මියයාම නිසා සිංහලයන් විනාශ කිරීමට යලි මෙලොව පහළවී ඇති බවත් ඔය ගෑනි ජනපති කාලේ මිනිස්සු කිව්ව්වා .දැන් බලාගෙන යනකොට එක ඇත්ත .ඔය ගෑනි කුජිත විදියට තනතුරින් විසිවෙලා ලැජ්ජාවක් නැතිව ආයේ දේශපාලනයට එන්නේ මේ රට විනාශ කරන්න .පහුගිය ජනපතිවරයේදී ඔය බැල්ලි කලේ අන්න ඒ ආත්ම ගානක් යන කොන්ත්‍රාත්තුව .ඔය ගෑනිට තොලොන්චි වෙලා වලකජ්ජ ගහන දාට මේ රටට ඉරපායනවා .

    • මගේ පැතුම says:

      රට විනාශ කරන්න නොබෝදා තම උපරිම සහය දුන්නු ජඩ බල්ලන් පිරිසට ශාපවේවා තොපේ පවුල් විනාශ වෙලා යත්වා තොපේ දරුවන්ට පවා ශාපය වැදෙවා තොපි බටහිර රටවල පදිංචියට ගියත් ඒ ශාපය තොපිව සොයාගෙන පැමිණේවා .රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ රුධිරයේ ඔවුන්ගේ ඥාතින් ගේ කඳුළුවල ශාපය රට පාවා දුන් තොපි පිරිසට වැදෙවා.තොපි හිතන්න එපා තොපි ලොකු දෙයක් කළා කියලා තොපි කලේ තොපේ පවුවලටම වල කපාගැනීම .තොපිට ශාපවේවා

  2. "අත පක්‍ෂය මුලු රටේ මෙයා හෝදලා ගියා" says:

    කකුලුව හිතන්නේ යන්නේ කෙලින්‍ කියා
    දූ පැටියා බැඳලා එංග සුද්දගෙ කරේ ගියා
    පුතු කියාපි සිංහලයකු වීම ලැජ්ජාය කියා
    මිස්ට ප්‍රබා කියා රණවිරුව අවමනේ තියා

  3. Whisky kade anibal says:

    Very true statement. Entire country is agreed with that statement.

  4. අංකූරා says:

    අපෝ ඔව් !!, නමේ අගට කා තියෙන හින්දා අහුවුනේ මොනවාද ඒ ඔක්කොම කාගෙන යනවා !!. පරම්පරාව කා , ගම කා , රට කා ………

  5. Gihan says:

    මෙයාට බලේ තියෙන කාලෙත් රට කෑව. දැන් ඒක මදි වෙලා තව කන්න හදනව. පව් නොදී ප්‍රංශෙට වෙලා ඉන්නවා දැන්වත්.

  6. chandapala says:

    2015දී ශ්‍රීලනිප දෙකට කැඩුවා . දැන් තව පාරක් පක්ෂය කනවා . අහෝ ! බණ්ඩාරනායක මැති තුමනි, මැතිණියනි ඔබ දෙපලගේ දියණිය රට වනසන හැටි ඉතාම කණගාටුදායකය .

  7. Alapaluwa says:

    මේ ගැහැනියගේ මුවින් පිටවෙන හැමවචනයක් පාසාම තිබෙන්නේ ව්‍යිරයෙන් මුසුවුණු වචනයි .පුදුම බලතන්නාවක් ඒවගේම රාජපක්‍ෂවරුන් සමග ඉර්ෂියාවක් යන මෙකි නොකී සෑම දුෂ්ට හදවතක් ඇති හැතරියක්.මේ අයගේ ජිවිත කාලය එතරම් දුර නැත.බොහෝ ආයුෂ අඩුය.අනුන්ට කපන්න හදන වලේ මේ හැතිරිය බොහෝ ඉක්මණට වැටෙන්නේය!

  8. Love nature says:

    බණ්ඩාරණායක ලා කියන්නේ ලංකාවේ ලිඛිත ඉතිහාසයක් තියෙන පරම්පරා කීපයෙන් එක් නඩයක්. මේ පරම්පරාවේ පරණම සීයා වෙන “නීලප්පෙරුමාල්” ලංකාවට ඇවිල්ලා තියෙන්නේ දාසයවෙනි සියවසේ දී නවගමුවේ දේවාලේ කපුවා ගේ වේකන්සියටයි. පස්සේ ඉතිං ලාංකික නම් අරගෙන, ක්‍රිස්තියානි ආගම වැලඳගෙන, “සිරිලංකාකාරයෝ” වුණා!

    විසිවන සියවස වෙනකොට සුද්දා ගේ ආණ්ඩුවේ හිටිය ඉහලම දේශීය පුද්ගලයා මේ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. ගේ තාත්තා ලු.

    එංගලන්තේ ඉගෙන ගෙන බැරිස්ටර් කෙනෙක් විදියට ලංකාවට ගොඩ බැස්ස බණ්ඩාරණායක මුලින්ම පොලිටික්ස්වලට බැහැලා තියෙන්නේ කොළඹ නගර සභාවට චන්දේ ඉල්ලලායි. ඊට පස්සේ ඒ දවස්වල තිබුණු සුද්දා ගේ පාර්ලිමේන්තුවට (රාජ්‍ය සභාව) පත්වෙලා ඇමතිකම් හෙම කරලා ඊටත් පස්සේ 1947 පිහිටවපු යුඇම්පී ආණ්ඩුවේත් ඇමතිකමක් කරලා තියෙනවා.

    සිරිලංකා එක හදාගෙන ආණ්ඩුවෙන් 1951 දී අයින්වුණු බණ්ඩාරණායක, 1952 ඡන්දෙන් පාඩම් ඉගෙන ගෙන 1956 ඡන්දෙදී ලෙෆ්ට් එකත් එක්ක නෝ-කොන්ටෙස්ට් සම්මුති ගහලා යුඇම්පීය ආසන අටට බස්සලා ලංකාවේ අගමැති වුණා.

  9. Saman Adikari says:

    The key issues are related to UNP and SLFP is always family problems .That is not interest of people issues. Meanwhile that politics of both leading parties have been corrupted .JVP very beginning most corrupted. TNA is not national political party. The TNA or TULF or FP or LTTE that always depend on Western aids and grants from services from intelligences agencies by their perks.
    People need New Mass Political Party?

  10. හප්පිටියේ අප්පුහාමිගේ මුණුපුරා says:

    ප්‍රථම වරට ශ්‍රී ල නී ප පක්‍ෂය කඩා ශ්‍රී ලංකා මහජන පක්‍ෂය නමින් පක්ෂයක් පිහිටුවා .. 13 ව්‍යවස්ථාවට එරෙහිව පළාත් සභා මැතිවරණය වර්ජනය කල සිරිමාවෝ මැතිනියට එරෙහිව එම පළාත් සභා ඡන්දයට ඉදිරිපත්ව විපක්ෂය වි වාහන හා අනෙකුත් වරප්‍රසාද ලබාගෙන JR ට සහ ප්‍රේමදාසට කඩේ ගියෙත් ඔය ගෑනි ගේ නායකත්වය.

Main News