බනිස් ගල්බනිස් ඇතුළු සියළු බේකරි නිෂ්පාදන රුපියල් 05කින් මිල ඉහල දැමේ..

July 14, 2018 at 12:40 pm | lanka C news
බනිස් ගල්බනිස් ඇතුළු සියළු බේකරි නිෂ්පාදන රුපියල් 05කින් මිල ඉහල දැමේ..

සියලු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5.00 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

හෙට (15) මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම නව මිල ගණන ක‍්‍රියාත්මක බවද සංගමය කියා සිටී.

කෙසේ වෙතත් පාන් පමණක් මිල වැඩි නොකර පෙර මිලටම ලබා දෙන බවද සංගමය සදහන් කරයි.

ඉන්ධන මිල ඉහල දැමීම හා නිෂ්පාදන පිරිවැය ඉහල යාම නිසා මෙම තීරණය ගත්තේ යයිද සංගමය කියයි.

296 views

7 Comments to “බනිස් ගල්බනිස් ඇතුළු සියළු බේකරි නිෂ්පාදන රුපියල් 05කින් මිල ඉහල දැමේ..”

  1. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Oya kiyana samasta Lanka bekary himiyange sangamaya lankawe koheda tiyenne.owwa nikam begal samithy.

  2. Hora says:

    බනිස් නම් කම් නැත. ගල් බනිස් මිල වැඩිවීමෙන් හදිසියකදී බල්ලෙකුටවත් දම ගැසිය නොහැකි බව කරුණාවෙන් සලකන්න.

  3. godaya says:

    කන්ඩ එපා පාංපිටි, බනිස් හදන්නෙ පෙට්‍රල් වලින් වෙන්න ඇති

  4. Lanka says:

    කාගේ බේකරියේ බනිස්ද වැඩිවෙන්නේ..අපේ එවානම් අඩු කරනවා…

  5. john the baptice says:

    බලයට එන්න ඡන්ද කාලේ රනිල් කියපු කතා

    “නංගිලා මල්ලිලාට මාල බ්‍රේස්ලට් දාන්න පුලුවන් වෙන, බුලත් විට වෙනුවට චුයින්ගම් කන්න පුළුවන් වෙන ආර්ථිකයක් තමන්ගේ පාලනය යටතේ හදනා බවයි” රනිල් කියා තිබුනා

  6. Den says:

    oil price next week bessama Banis Rs 5 kin adu karai ne

  7. saman says:

    me aanduwa thwa kaalayak thibunoth minissunta kanta wenne polawe pas witharai,

Main News