බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයේ හැපුනු ට‍්‍රැෆික් OIC මිය යයි..

March 10, 2019 at 8:40 am | lanka C news
බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයේ හැපුනු ට‍්‍රැෆික් OIC මිය යයි..

රිය අනතුරක් හේතුවෙන් බරපතල තුවා ලබා රෝහල්ගත කරනු ලැබ සිටි බොරැුල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් තිබේ.

පසුගිය 24 වනදා මෙම අනතුර සිදුව ඇත්තේ බම්බලපිටියේදීය.

ජනාධිපති ආරක්‍ෂක ඒකකයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුතෙකු විසින් පදවන ලද ජීප් රථයක් මෙම පොලිස් නිලධාරියාගේ බයිසිකලයේ හැපීම නිසා අනතුර සිදුවිය.

අදාල ජීප් රථය පැදවු පුද්ගලයා සහ එහි ගමන් ගත් පිරිසද අත්අඩංගුවට ගෙන රියදුරු රක්‍ෂිත බන්ධනාගාරගත කල අතර සෙසු පිරිස ඇප මත මුදා හැර ඇත.

22,512 Viewers

5 Comments to “බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයේ හැපුනු ට‍්‍රැෆික් OIC මිය යයි..”

  1. පොරියා says:

    මහින්දාන්ද මන්ත්‍රී තුමාගේ පුතත් ඕක අතුලෙ හිටිය නේද

    • Kamal says:

      සුද්දගෙ වෛද්‍ය ක්‍රමය මාරයි..ඒකෙනුත් මිනිසුන් මැරෙනවා නේද?

    • Saman says:

      බොරු කියන්න එපා. එතුමාට පුතෙක් නෑ.

    • Suneth says:

      It’s OK. That is called deshapremi murders. If this thing Happened from UNP or JVP members we would have seen how panikkiya made his kakkussi comments day and night..

  2. සකලජන says:

    අවසානයේ පීඩිතයා මත පමණක් පැටවී තිබු මාර්ග අවනීතිය උන් කරාද පැමිණියෝය…

Main News