බම්බලපිටියේ යුනිටි ප්ලාසා වසා දමයි..

December 15, 2020 at 8:40 am | lanka C news
බම්බලපිටියේ යුනිටි ප්ලාසා වසා දමයි..

බම්බලපිටියේ පිහිටි යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය වසා දමා තිබේ.

කොරෝනා ආසාදිත පුද්ගලයන් 4 දෙනෙකු හමු වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.

31,779 views
Main News