බයනැති අගමැතිට එරෙහි විශ්වාස භංගය අගහරුවාදා පාර්ලිමේන්තුවේ.. රනිල් රකින්න දෙන ඡන්දයකට අවම ලංසුව කෝටි තුනහමාරයි..

March 4, 2018 at 10:40 pm | lanka C news
බයනැති අගමැතිට එරෙහි විශ්වාස භංගය අගහරුවාදා පාර්ලිමේන්තුවේ.. රනිල් රකින්න දෙන ඡන්දයකට අවම ලංසුව කෝටි තුනහමාරයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව වන විශ්වාස භංග යෝජනාව මෙම අගහරුවාදි දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කඩුවෙලදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

අගමැතිවරයා රැුක ගැනීම සදහා අත් ඔසවන මන්ත‍්‍රිවරුන් සදහා එක් අයෙකුට ලක්‍ෂ 350 බැගින් ලංසු තබා ඇති බවද මන්ත‍්‍රීවරයා එහිදී කීය.

101 views

13 Comments to “බයනැති අගමැතිට එරෙහි විශ්වාස භංගය අගහරුවාදා පාර්ලිමේන්තුවේ.. රනිල් රකින්න දෙන ඡන්දයකට අවම ලංසුව කෝටි තුනහමාරයි..”

  1. බන්ඩා says:

    ඔය මංත්‍රියෙකුට ලන්සු තියපු මුදල කජ්ජක් නෙ හලෝ. බෑනගෙ (බැඳුන්කර) කොම්පැනි වල 2015/16 වසර දෙකට ලාබ යය් වෙන් කල මුදල් පමණක් රු.10,000,000,000/- ක් තිබෙනවා.

    • nilu says:

      Take the money and vote for no confidence.

      • ajita de costageneral strike says:

        money given after vote

      • ජනක says:

        බයවෙන්න එපා පගාව ගන්න සියලුම මන්තිරින් ඇමතිලා ගේ හඬ පටි සහ අනෙකුත් සාක්ෂි එකතුකරගන්න සියල්ල සුදානම් බව බොහොමවිශ්වාසනිය මාර්ගයකින් ආරංචියි. හොඳ හොඳ සෙල්ලන් එළිවෙන යාමෙට .දන්නා විදියට සමහරු තමුන් පගාව ගන්නේ නැතිව වෙන වෙන වක්‍ර මාර්ග වලට සල්ලි දෙන්න කියනවාලු .සනහරු දෙන්නම් කාස වලට බෑ කියනවලු සමහරුන්ට සම්තින් එක ලැබෙන්නේ මුහුදින් එතරලු .
        ඔය සම්තින් ගැනීම එළිවෙනකොට අපේ දේශපාලයේ ඉන්න “ලොකු “කියල හිතාගෙන ඉන්න පොරවල් ඔක්කොම නොන්ඩි වෙනවා

  2. Thummulle wimale says:

    ochchara thorathuru dannawanam kiyanawako allas dooshana wimarshana komoisamata then yhenwala berihan denne nethuwa.balaapallako shuddhawanthayage tharama.

    • FREE says:

      ඔච්චර බය නැත්නම් දාහත් වාරයක් කැඳවලත් නොගිය අල්ලස් කොමිසමට යන්න කියල උඹලගෙ දත් දොස්තරට උඹම කියපංකො.

    • Nandasoma says:

      අල්ලස් කොමිසම පාලනය කරන්නෙ කවුද? ඒකත් යහපාලනයට ඕනැ විදියටනෙ වැඩ කරන්නෙ…..!

  3. daminda says:

    sihina dakeema anagathayata subawae……..

  4. Open mind says:

    ලංසු පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන වා වගේ. අත්දැකීම් ද බහුල ඇති නේද?

  5. ධර්මපාල says:

    Mahaa bankuwe salli neda malli. para alositas thaama gal biththiya athule. minihage kompani wala wadakala aya rassawal nathivelaa. pauwl pitin anaathayi. atha ussana un kageth ath iwarayi palaath sawabavedi wage.

  6. කොමිසම හා කලිසම says:

    කොමිසමේ කාගේත් කලිසම් ගැලවෙනවා කව්ද ඒක හෝදන්නේ? ලෝක වාර්තාවක්. චන්ද නොතියන කොමසාරිස් චන්ද ප්‍රතිපල හන්ගන් ඉන්න කොමසාරිස්. අහෝ….

  7. Boo says:

    මාසෙට එක ගානේ විස්වාස භංග තිබ්බනං අම්ම වුනත් විකුනන්න සුදානම් මන්ත්රිලට කීයක්හරි හොයාගන්න තිබුන බැඳුම්කර සල්ලි වලින්.

    ඊට පස්සේ බැඳුම්කර සල්ලි ඉවර වුනාම බැඳුම්කර හොරාට අන්තිම විස්වාස භංගෙදී කෙලවලා යවන්නත් තිබුනා.

  8. Sarath says:

    එතකොට රනිල්ට විරුද්දව දෙන චන්ද අති පිරිසිදු.. සතයක් වත් ගන්නෙ නැතිව… කිරෙන් සෝදාගත් සෙට් එකක් දෙන චන්ද නේ… අනේ අපි නොදන්න ලන්කාවෙ පොලිටික්ස්… lol

Main News