බයියො හිතන්නේ ජනාධිපති මාර වැඩ්ඩෙක් කියලා.. කොරෝනා පසු තත්වයට ජනාධිපතිට උත්තර නෑ..

August 24, 2020 at 10:31 pm | lanka C news
බයියො හිතන්නේ ජනාධිපති මාර වැඩ්ඩෙක් කියලා.. කොරෝනා පසු තත්වයට ජනාධිපතිට උත්තර නෑ..

කොරෝනා වලින් පසුව ඇතිවී තිබෙන අර්බුද විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව වැඩපිලිවෙලක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

ජනාධිපති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන බයියන් හිතන්නේ ජනාදිපති මාර වැඩ්ඩෙක් ලෙස බවද ඔහු පැවසීය.

නමුත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය තනිකරම පුස්සක් බවත් මන්ත‍්‍රිවරයා පැවසීය.

ලෝකයම කොරෝනා අර්බුදය මුහුණ දී තිබෙන තත්ත්වයකදී ඉදිරි කාල සීමාව පශ්චාත් කොරෝනා තත්ත්වය යටතේ මුහුණදිය හැකි ආකාරයක් ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නොමැති බවත් ඊට ඔහු පෙන්වා දෙයි.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

48,459 views

59 Comments to “බයියො හිතන්නේ ජනාධිපති මාර වැඩ්ඩෙක් කියලා.. කොරෝනා පසු තත්වයට ජනාධිපතිට උත්තර නෑ..”

  1. Kangol says:

    බයියෝ එහෙම හිතනවා කීයලනම් දන්නේ නැ, හැබැයි සජියා පට්ටම මොඩයෙක් කියලනම් උගේ කතවෙන් ක්‍රියවෙන් පේනවා.

  2. ගොමයා says:

    මාර සොයා ගැනීමක් නේ මේ ඌරා හොයාගන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවල. මුගේ නම යෝජනා කරමු නොබෙල් තෑග්ගට.

  3. sana says:

    thopi wage gawayo palanaya karanna sajith wage modayek nathuwa ba….kuhaka nari …

  4. නයන says:

    බයියෝ හිතන්නේ සජියා පට්ට මෝඩයා, කට ඇරියොත් අපිට හය මාසෙකට විනෝදය සපයනවා. මොඩයෙක් පස්සේ යන රැල ඊට එහා ගිය මෝඩ රැලක් .

  5. kure says:

    Bayyo kiyana eken adahas kale SINHALAYANDA?

  6. මාර සොයා ගැනීමක් නේ මේ ඌරා හොයාගන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවල මුන් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුලින්ම මහබැංකුවට විදින එක හඹන්තොට වරාය විකුනන එක තෙල් ටැංකි ටික උගස් කොරන එක කොළඹ වරාය නැගෙන හිර ජැටිය ඉඳියවට දෙන එක ඒවා ක්‍රියාතමක කොරද්දී පස්සපැත්තේ ඇඟිල්ල ගහගෙන මීක් ගාන්නේ නැතුව සද්ද නොකොර පොල්බූරුවා ?????

  7. cw says:

    Looks and sounds like this idiot has had pork for his last meal