‘බය නැති අගමැති’ ඉන්දියාවේ මූකම්බිකා දෙවියන් යදී…

November 23, 2017 at 10:40 am | lanka C news
‘බය නැති අගමැති’ ඉන්දියාවේ මූකම්බිකා දෙවියන් යදී…

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ දිනවල සිවු දින ඉන්දීය නිල සංචාරවක නිතරව සිටී.

අගමැතිවරයා අගහරුවාදා දිනයේ ඉන්දියාවේ කොල්ලූර් හි ශ්‍රී මූකම්බිකා දේවාලයේ පැවති පූජාවකට සහභාගී වී සිටි අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

සදුදා දිනයේ අගමැතිවරයා බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි ලබා දී ඉන්දීය සංචාරයේ යෙදුන අතර ඊට පසු දින මෙම දේවාලයේ පූජාවට සහභාගී වී තිබින.

ඔහු එලෙස දේව පුජාවට සහභාගී වෙද්දී ‘බය නැති අගමැති’ පෝස්ටරය මෙරට බොහෝ ප‍්‍රදේශවල අලවා තිබින.

168 views

30 Comments to “‘බය නැති අගමැති’ ඉන්දියාවේ මූකම්බිකා දෙවියන් යදී…”

  1. kumara says:

    වෙිදේශ නායකයේක් ජය සිරිමා බෝධිය හෝ දලදා සමිදුන් වැද ආසිරිවාද ගතහොත් එය අපට ආඩම්බරයකි……. අන්න ඒ වගේ අනිත් පැත්තත් හිතන්න………….. ඒ රටේ ජනතාවත් මොවා දැකලා අපේ ජාතියට ගරැ කරනවා නැතුව එහෙගින් ලොකයේ හොදම ආගම බුද්ධාගම …… ඔබලගේ ආගම බොරැ කියලා කිනයන්ද ???/

    • Upali says:

      ගරු කිරීම එකකි. යැදීම එකකි. අපේ රටට එන නායකයින් සීමහබෝ මලුවේ හෝ දලදා මලුවේ ගවුරවයෙන් හැසිරීමට අපේ නායකයින්ගෙ ආරක්ශාව සහ ගවුරවය ලැබ නිදහසේ එය කරති. මෙ චායාරූප දෙස බලන්න. මොලේ ඇත්නම් මෙ කරන්නෙ ඉන්දියාවේ ආගමික සන්කල්පයකට ගරු කිරිමද නැතිනම් බුදු රජුන් විසින් ප්‍රතික්ශේප කල මිත්‍යා දේව සන්කල්පයකින් තමනට ආරක්ශව යැදීමද කියල හොන්දට බලා වටහා ගන්න. උන් අපෙ රටේ ගවුරයය නැති කරති. ඔබල ඒවාට ආවඩති.

  2. kith says:

    Banku Mankolla kamata baya nathi?

  3. Pina says:

    බලන්න අපෙ රනිල් ලොක්ක බය නැතිව ඕන දෙවි කෙනෙක් ලඟට යනහැටි.

    • JOY says:

      OH YES ..he is a Tiger puppet ..Batalande Vadakaya …Devil are not afraid of Gods Ranil not afraid of the Gods because the Mookambika is just another creature.

  4. Gamunu says:

    Look at his face! I feel really sorry about him and his impending plight!

  5. David Milli-Banda says:

    “‘බය නැති අගමැති’ go into hiding in ඉන්දියාවේ…… The government about to topple.
    Deiyo Sakki !!!!!!!!!!!!!!

  6. SUNIMAL says:

    ඇයි ඔය දෙවියන්ට ඉන්දියාවේ කක්කුස්සි ටිකක් හදලා දෙන්න බැරි ඔච්චර බලයක් තිබෙනවානම් මිනුසුන් පාරේ කැත ක‍රන්නේ

  7. amude says:

    kaalayak ththanagalle chawra rajina dewagana vanadaa?

  8. Senasinghe says:

    I like the banana in the pooja tray!

Main News