බය නැති අගමැති ධුරයෙන් ඉවතට.. සන්ධානයේ තීරණාත්මක ලිපිය කතානායකට.. අලුත් ආණ්ඩුව එන සතියේ…

February 17, 2018 at 9:20 am | lanka C news
බය නැති අගමැති ධුරයෙන් ඉවතට.. සන්ධානයේ තීරණාත්මක ලිපිය කතානායකට.. අලුත් ආණ්ඩුව එන සතියේ…

එක්සත් ජනතා නිදහස් සන්දානය හා එක්සත් ජාතික පක්‍ෂය අතර වන ගිවිසුම අවසන් බවට පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ලිඛිතව දැනුම් දීමට එම සන්ධානය කටයුතු කරමින් සිටී.

ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වී ඇති නිසා වත්මන් ආණ්ඩුව හෝ අගමැතිවරයා ධුරයන් දැරීම නීති විරෝදී බව නීතිවේදීන් විසින් පෙන්වා දීම නිසා මෙම තීරණය ගැනෙනු ඇති බවට වාර්තා වෙයි.

ජාතික ආණ්ඩු ගිවිසුම තවත් දීර්ඝ කිරීම හෝ වෙනත් නව ආණ්ඩවුක් පිහිටුවීම යන විසදුම් දෙකෙන් එකක් ක‍්‍රියාත්මක කරවීමට සිදුවන්නේ යයි නීතිවේදීන් විසින් මේ වන විටත් ජනාධිපතිවරයාගේ පාර්ශවයට පෙන්වා දී ඇත.

මේ තත්වය මත අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ස්වභාවිකවම අහෝසි වනු ඇති අතර ඩන් පසු එක්සත් ජනතා නිදහස් සන්දාන නව රජයක් බිහි කිරීමට කටයුතු සිදුවනු ඇත.

මේ වන විටත් ඒකාබද්ද පක්‍ෂය හා සන්ධානය ඒ සම්බන්දයෙන් කටයුතු කරමින් සිටී.

91 views

29 Comments to “බය නැති අගමැති ධුරයෙන් ඉවතට.. සන්ධානයේ තීරණාත්මක ලිපිය කතානායකට.. අලුත් ආණ්ඩුව එන සතියේ…”

  1. Gemunu says:

    රට පලනය කරන්නෙ මහින්දද රනිල්ද මෛත්රීවද කියන එක බයියන්ට වැදගත් උනාට අපටනම් ඒ තරම් වැදගත් නෑ. අපට වැදගත් වන්නේ හැකිතාක් දුරට රට නිවැරදි මාවතේ ගමන්කරවීම පමනයි
    මම කියපු ගනු දෙනු සියල්ල මහබැංකු වාර්තාවල තියෙනව. ඊට අමතරව බරපතල වංචා විමර්ෂණ කොමිසමේ වාර්තාව කියවන්න. මොන සමාගම්වල ආයෝජනය කරලද ලාබ ලැබුවෙ කියල හැකිනම් කියන්න. බදුර්දීන් නැවත සම්බන්ද වීම නිසාපෙර පරිදිම විල්පත්තුව වැනසී යනු ඇත.
    මහින්දගේ රජය පවා හම්බන්තොට වරාය චීනයට බදු දීමට තිබූ බව හෙලි වීඇත. (හරීන් ප්රමනාන්දු හා නාමල් රාජපක්ෂ සහබාගී වූ විවාදයබලන්න.)ඔවුන්ට ගැටලුව වරාය බදු දීම නොව ඔවුන් බදු දීමට සැරසුන සමාගමට එය දීමට නොහැකි වීමයි. ඒ නිසා ඔවුන්ට ලැබීමට තිබුනු කොමිස් මුදල නොලැබීමයි.
    දේශපාලන අන්ධබාවයේ මිදිල බලන කෙනෙකුට මම කියපුව ඇත්තද බොරුද කියල දැනේවි.

  2. දේශාභිමානී දේශ හිතෛශියා says:

    ගැමුණු ඔයා ජීවිත කාලෙ එක රැපියලක්වත් හොරකමක් වංචාවක් කරල නැද්ද …..ඔයා එහෙනම් ජීනියස් කෙනෙක් …..මේ පොළවෙ ඉන්න ඕන කෙනෙක් නෙ‌වෙයි… ගොන් තඩියො උබ කියන ඔය වංචාවෙන් හොරකමෙන් තොර සර්ව පිරිසිදු ආණ්ඩුව මේ මිහි පිට ගොඩ නැගෙන එකක් නෙවෙයි…. ඕක හදන්න පුලුවන් පර්යේෂණාගාරයක විත්රයි…. උබ ඇතුලු ලක්ෂ 62 මී හරක් ඒ හථාර්ථය වටහානොගෙන ගියා අපමණ අගය හොයාගෙන…… දැන ලැබුණද ඒක….. අනික රට හරිමගට යවන්න උබ කව්ද? උබ කිරි කෑ මුත්තද? උබල වගේ උන්ට ලොකු හොරකම වංචාව කියන වචන විතරයි ……ඔය රාමුවෙන් එළියට බැහැපන් ……ඊට එහා තව දේවල් තියෙන්වා….. රටේ ආගම සංස්කෘතිය, පවුල් සංස්ථාව, ජීවන වියදම, රටේ ස්වාධීනත්වය ඒ වගේ මාතෘකා තියෙනවා….. ඒවා ගොඩක් විශාලයි උබ කියන හොරකම වංචාව කියන ඒවට වඩා……. ඒ ප්රශ්ණ විසදෙනවනම් උබ කියන හොරකමද වංචාවද ඒව අදාළ නෑ …..උබල ගේන තර්ක හරිම පදනම් විරහිතයි බං …..

Main News