‘බය වෙන්න එපා මම එනවා..’ සජිත් කියයි.. ජනහමුවේ ජයඝෝෂා.. ඔල්වරසන්..

June 9, 2019 at 2:10 pm | lanka C news
‘බය වෙන්න එපා මම එනවා..’ සජිත් කියයි.. ජනහමුවේ ජයඝෝෂා.. ඔල්වරසන්..

‘බය වෙන්න එපා මං වෙලාවට එනවා’ යයි එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර පැවති ජනහමුවකදී එහි සිටි පුද්ගලයෙකු උස් හඬින් කල ඉල්ලීමකට ප‍්‍රතිචාර ලෙසයි.

නියෝජ්‍ය නායකයාගේ එම ප‍්‍රකාශයත් සමගින් ජනහමුවේ උණුසුම් අත්පොලසන් ජයඝෝෂා නැගින.

54,580 Viewers

37 Comments to “‘බය වෙන්න එපා මම එනවා..’ සජිත් කියයි.. ජනහමුවේ ජයඝෝෂා.. ඔල්වරසන්..”

  1. Nishantha says:

    Thaththa hitpu janapati weema ihalama dudusu kamada? Dewana sudusu kama pakshaye nayayakathwaya ganna tharam hari haman pudgalayaku nositeema.Wena nam kisima agayak penenne na.if gota comes no fight for him.if we assume this guy won however it would be the utmost dismay of the country

  2. danu says:

    උබ ආවොත් තමයි බය වන්න ඕන- ඒක නිසා රටට පව් නොදී නෑවි හටවන්…මෙන්න වැන්ද…

    • kawinda says:

      onna rata bera ganna deviyo. polawa haarala haarala saaraya goda aragena apita kanna dei. enna mage deiyo. apiwa ran ridee muthu menik walin naawannako. oba enna api baya nehe. en eka gena newei. enna puluwanda kiyan eka gena thamai apita baya.

      • ජසයා says:

        ඔක්කොම නිදන් ටික දැන් හාරල ඉවරයි. වාන මොනව හාරන්නද?

        • CAT says:

          අපෝ එපා කරුණාකර දේශපාලනයෙන් සමුගන්න

  3. රජින්ද says:

    සජිත් ජනාධිපතිවරනෙට එන්න… ඇවිත් බලන්න ඔයාට හොම්බෙන් යන්න වෙන හැටි… සිංහල බෞද්ධ ජාතිකවාදී නායකයෙක් කිව්වේ ඔයාට නෙවේ.! එහෙම නායකයෙක් වගේ රඟපෑවට එහෙම වෙන එක ලෙහෙසි නැහැ. සජිත් කියන්නේ බදියුදීන්ටත් එහා ගිය කැලෑ පාළුවෙක්. සජිත්ට පුරාවිද්‍යාව, වන සංරක්‍ෂණය, නිවාස යෝජනාක්‍රම, රාජ්‍ය ආරක්‍ෂාව, ආර්ථික කළමනාකරණය ගැන මෙලෝ රෙද්දක දැනුමක් අහලකවත් නැහැ. මිනිහා තට්ටු නිවාස සංකීර්ණ හදනවා වෙනුවට මුළු රටේම පුරාවිද්‍යා ස්ථාන අවට පෙට්ටි ගෙවල් ගහනවා. උපරිම අවුරුදු 10ක් ඉන්න පුළුවන් ඊට පස්සේ ඉවරයි. මොහු රටේ සල්ලි විනාස කරමින් සුළු ජාතීන්ව පිනවමින් යනවා. ඒ නිසා මෙදාපාර ජනපතිවරනෙට ඉදිරිපත් වෙන එකා සජිත්, ගොථා, නාගානන්ද, අනුර කුමාර, සිරිසේන හෝ මොන බහිරවයෙක් උනත් ප්‍රසිද්ධියේම සිංහල බෞද්ධ ජාතිකවාදී විය යුතුයි. එහෙම නැත්තන් ස්වාධීන කණ්ඩායමකින් ඉල්ලන සිංහල පිරිමියෙක් උන්නොත් අන්න ඒ පුද්ගලයා දිනවිය යුතුයි. ප්‍රධාන පක්‍ෂ එකකවත් මේවනතෙක් ඊට සුදුසු කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා සිංහල මිනිස්සු අවසාන මොහොත දක්වා උපේක්‍ෂාවෙන් බලා සිටිය යුතුයි. හැගීම්වලට වහල්වෙලා මෙදා පාරත් කලින්පාර වගේ මෝඩ උනොත් ආයේ මේ රට ගොඩ ගන්න වෙන්නේ නැහැ. දැන් මේ රට දුවන්නේ රීම් එකෙන්. සිංහලයිනි ඉක්මන් නොවී සිහිබුද්ධියෙන් ඉදහල්ලා..!!

    • Udrich says:

      Rajinda oya vage pululva meva diha balanda inne Lankave tika denai. Bahutharayak gothrika ratavala un vage hithanne. Apay harakta moka avath kamak naha, ena eka ekko UNP nathnam SLFP, in pita hithada buddiyak naha.

    • john the baptice says:

      100 % AGREE ..Thanks Rajinda (රජින්ද)

  4. David Milli-banda says:

    Still the Sinhalayas have not learnt a lesson from the example set by the Muslim politicians when they resigned from their portfolios due to the NCM brought against Rishard Bathiudeen.

  5. Sam Fernando says:

    මේ සද්ද බද්ද ඔක්කොම කරන්නේ සජිත් කොළඹින් අරන් යන මිනිස්සු. ශ්‍රාවස්තිපුර මිනිස්සු ගිහිල්ලා තියෙන්නෙ ඉඩම් ඔප්පු ලබා ගන්න.
    ශ්‍රාවස්තිපුර මිනිස්සු 85% ක් පොදු පෙරමුණේ.
    සජිත් නෙමෙයි UNP කවුරු ආවත් උඩින් පරාදයි.

  6. Daya says:

    Moda haththa…thawath pabayek chndeta genna datha kanawa..ratata kelawenne me nisa

  7. චන්දා says:

    ක්‍රමානු කූලව වසර ගණනාවක් තිස්සේ සියුම්ව නම්වා ගෙන සජිත් ඉන්දියන් රෝ එකෙන් ගිලගත් ඉත්තෙක් වශයෙන් මෙහෙවනවා ජවසම්පන්නව සෙල්ලන් නැහැ

  8. Saradiel says:

    අජිත් කියනවා මම එනවා ඇවිත් හිස් අතින් යනවා අප්පුඩියක් ගහමු

  9. මාරසිංහ says:

    රජින්දයො උබට මොකද ගෝඨාභය භීතිකාවක් හැදිල. ඒ මනුශ්ශය නුසුදුසු වෙන්න එක හේතුවක් කියන්න පුලුවන්ද ???

  10. මයිනා බත් කෑවෙමි, මම එනව... අනේ බාලාංශ සිංහල.... says:

    මයිනා බත් කෑවෙමි, මම එනව… අනේ බාලාංශ සිංහල…මේවා කාත්තන් කුදියෙන්ද ඉගෙන ගත්තේ.මන් එනවා විනා මම එනවා නොවෙයි.

    • ගිරවා says:

      කලුසුද්දෙක්ට සිංහල කතාකරන්න දන්නේ නැහැ ..හැබැයි ජනපති වෙන්න සිහින මවනවා …පව් නේද

  11. ක්‍රිමිනල් says:

    දෙපැත්තෙම බයියො තප්පුලුවට , බහුතරයක් අද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගැනම ඉන්නේ කලකිරීමෙන් , මොන පැත්තට කඩේ ගියත් තමන්ගේ හිත්වලට එකගව දන්නවා මේ රටේ දේශපාලකයෝ කියන කුලකය රට ගෙනියන්නේ අගාදෙට බව.

    • නාගානැන්ද says:

      ඔහෙ පලයන්! දැන් අර 225ම එපා කියන නට් ලූස් අප්පුහාමි ගොයියා
      මේ සැරේ තවත් නමකින් කොමෙන්ට් දාන්ඩ පටන් අරන්.

  12. desta says:

    genigen guti kana meka ape rate nayakaya wenna hu hu hu mutath samanalayek erala wagei apema salli walin komis gahala nidan harala mu karapu keruwawa UNP nam epaw ayeth mahindath epa kondak NETH nam JVP ballo kohomath epa

  13. Loku Ayya says:

    කවුද මෙයාගෙන් උස් හඩින් එහෙම ඉල්ලීoමක් කරපු පුද්ගලයා….?

    කලින් කතා කරගත්ත විදිහට මෙයාගෙන් ඔය ඉල්ලීම කලේ , NHDA එකේ හම්බන්තොට DM අර ගොන්පාල වෙන්න බැරිද ?

    එයානම් හරියට ඔය වගේ ගොන් පාට් දානවා.

  14. නිළමේ says:

    62,00,000 harak thawama innawaa ea kiyanne. dhuwannaweyi Gotabhaya aawama.

  15. tomy says:

    මිනිස්සුන්ට ගෙවල් දෙනවා කියලා කරන්නේ තමාගේ චන්ද කැම්පේන් එක . අනෙක ඇත්තටම දෙන්නේ ගෙවල් නෙවෙයි කක්කුස්සි වගේ අටවපු තාවකාලික තැන්. මූට ඕනේ චන්දෙ දිනන්න මිසක් ජනතාවට සේවක කරන්න නෙවෙයි . කිසිම වෙලාවක දරුවෙක් නැති කෙනෙකුට චන්දය දෙන්න එපා .

    • සකල බුජං says:

      .කිසිම වෙලාවක දරුවෙක් නැති කෙනෙකුට චන්දය දෙන්න එපා.උඹ හරි මිත්‍රයා,වැරදිලාවත් කිසිවෙක් ඒ දේ කරන්න එපා.

      • ජසයා says:

        හරියටම හරි. ඔවුන් ඉදිරි පරපුර ගැන හිතන්නෙ නැහැ. වරදක් නෙමෙයි. sense වෙන්නෙ නැහැ.

  16. Kule says:

    මෝඩ තකතීරුවන්, අනේ මූගේ තියෙන සුදුසුකම මොකක්ද?

    • sunimal says:

      මුදල් බලේ ….තාත්තා රටේ ජාතික ධනය මොහුගේ අනාගත යහපතට බැංකුවේ දැම්ම එක ….

  17. Sadda says:

    රට පාලනය කරන්න ජූඇම්පියට සුදුසු කමක් නැතිකොට ඕකෙ මහ එකා වෙන්න සුදුසු කමක් ඔනැයි ?. පොඩිපහේ අඩියක් ගහලා හෙල ජාතික අභිමානේ කියල සිංදුව කියන්න පුලුවන් නම් එච්චරයි .

  18. David Milli-banda says:

    Lankawe thawamath harak da inne???? Punakku da kanne ?????????????

    • සවුදන් ජේමා says:

      මේ රටේ වර්ථමාන UNP කාරයො පුන්නක්කු වලට අමතරව කොස් කොල, ක්‍රෝටන් කොල, කෝප්ප කොල සහ තනකොලත් කනව, බඩජාරි හැත්ත!

      • Mahasona says:

        මොන බොරුද ? UNP කාරයෝ ඒවා කන්න නැහැ රටේ ජනතාවට කවනවා ..UNP යට කඩේ යන මැටි මොල්ලුන්ට විශේෂයෙන්ම කවන්නේ

  19. sunil says:

    මේකත් තාත්ත වගේම තක්කඩියෙක්, තාත්තා ආවෙත් ඔය විදියටම තමයි.. ඇවිත් කරපුවා දන්නවනෙ… අන්තිමට මේ වගේම අවුරුදු 4 ක් වෙනකොට මිනිස්සුන්ට එපා වෙලා මැරුනම කිරිබත් කෑවා, රතිඤ්ඤා පත්තුකරා..UNP කාරයෝ ඔක්කොම එකයි

  20. one shot says:

    අවුරුදු තුන්දාහක් පැරණි සොහොන් කොත් ඩෝසර් කරල අන්න පොඩි පොඩි ගෙවල් හදනව​.සජිත්ට පුරාවස්තු වැඩක් නැහැ.සමුර්දිලාභීන් වැඩි කරනව කියන්නෙ දුප්පත් වෙන්න උදව් කරනව කියන එකවත් නොදන්න බුද්ධි හීනයෙකුට රට බාර දුන්නොත් ඒ රටට අබ සරණයි.එයා ආවොත් මිටි උන් ඔක්කොම කම්කරුවො කරල උන්ව බලාගන්න උස උන් ඔක්කොම සිකියුරිටි කරල දානව සිකුරුයි.දෙගොල්ලොම පරිස්සමින් ඉඳහල්ල​.

  21. Gone gota says:

    Rajapaksala Indiyawen wenathi minissu genne….

    Oya okkoma obalawa natawanawa… Me hodanadda obalage wadak karagen diyunuwana baluwoth…

    Mokada oya kawuruth obalata dipu deyak nathi nisa..

    Un hambakaragtta eka witharai une….

  22. Vesamuni says:

    comments daekkama sathutui. sajithuth anik yahapalana ponnayo wagema ekek. moo danne desapalanayak nae ranila innakal.

  23. Sun says:

    We need some one with long vision to take the challenge . Not olden day of running business as just following command my friends. There are lot of internal and external pressure for their own benefit but not ours. Some have plans of sucking blood and destroying countries not like olden days. Need a man with wisdom and forecasting future plans . Not just talking high pitch words my friends. Think again and again. Otherwise we are going to loose the nut.

  24. Mangala says:

    Me mona halparuwekda meyata puluwan itigediyak thiyenawada Ranilge podi model.

  25. NuwanJ says:

    බුද්ධිමත්ව මේ තියෙන ප්‍රශ්න කළමනාකරණය කරන්න පුලුවන් නායෙකයෙක් මිස මේ වගේ අය පත් කරගත්තොත්
    ඉගුරු දී මිරිස් ගත්තා වාගේ වෙයි.

    අපි බුද්ධිමත්ව අවස්ථාව භාවිතා කළ යුතුයි.

Main News