බරපතල වංචා ගැන මහින්දගෙන් ප‍්‍රශ්න කරන්න අද කැදවයි..

March 16, 2017 at 8:40 am | lanka C news
බරපතල වංචා ගැන මහින්දගෙන් ප‍්‍රශ්න කරන්න අද කැදවයි..

බරපතල වංචා දුෂණ විමර්ෂණය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සදහා අද දිනයේ කැදවීමක් කර තිබේ.

ගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රචාරණ කටයුතුවලට රූපවාහිනී සංස්ථාවට ගෙවිය යුතු කෝටි 16ක පමණ මුදලක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා මෙසේ කැදවා ඇත.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා අද දිනයේ යොදාගෙන ඇති වෙනත් රාජකාරි කටයුත්තක් හේතුවෙන් පැමිණිය නොහැකි බැවින් වෙනත් දිනයක් ලබා දෙන ලෙස කොමිසමට දන්වා ඇත.

2 views

One Comment to “බරපතල වංචා ගැන මහින්දගෙන් ප‍්‍රශ්න කරන්න අද කැදවයි..”

  1. asaranaya says:

    ජඩපාලකයන්ගෙ සන්වර්දනය ලෝයර්ස්ලාට මුදල් සොයන ක්‍රම සකස් කිරීමයි ,පින්ගුත්තර රාල කොන්ඩොම් සභා වේදිකාවේ මහා හයියෙන් එය ප්‍රකාශ කලා.
    ඔය සියලු දේවල් පුස් වෙඩිලිනෙ මහත්තයෝ, උන් ජඩපාලන නිගන්ටයෝ හෙලුව පෙන්නෙ පෙන්නා දඟලනවා

Main News