බරිස්ටර් ශ‍්‍රීයාලතා රහස් පොලිසියේදී ක්ලාන්ත වී ඇද වැටේ.. ස්විස් දොස්තර තුරුල් කරගෙන කෑම කවා වතුර පොවයි..

December 14, 2019 at 10:40 am | lanka C news
බරිස්ටර් ශ‍්‍රීයාලතා රහස් පොලිසියේදී ක්ලාන්ත වී ඇද වැටේ.. ස්විස් දොස්තර තුරුල් කරගෙන කෑම කවා වතුර පොවයි..

පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකා ගානියා බැරිස්ටර් ශ්‍රියාලතාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමේදී අවස්ථා කීපයේදීම ක්ලාන්ත වී ඇද වැටී තිබේ.

එම අවස්තාවේදී ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ වෛද්‍යවරියක් ඇයට ආහාර, ජලය ලබා දුන් බවත් වාර්තා කර ඇත.

මේ හේතුවෙන් ඇයගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ලබා ගත නොහැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තා ඇත.

ආදල පැමිණිල්ල හා ප‍්‍රකාරශ අතර දැඩි පරස්පසරතා ඇතිව තිබෙන නිසා සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කල යුතු බවත් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ ලබා ගැනීම අවසාන නොමැති බවද් රහස් පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ.

190 views

28 Comments to “බරිස්ටර් ශ‍්‍රීයාලතා රහස් පොලිසියේදී ක්ලාන්ත වී ඇද වැටේ.. ස්විස් දොස්තර තුරුල් කරගෙන කෑම කවා වතුර පොවයි..”

  1. Alapaluwa says:

    මෙයාට සිහිය නැතිවන්නේ ඇයි? බොරුකාරි මේකත් තවත් ජවනිකාවක් නම  ගම වෙනස්කර born Again එවුන්ට මොනවද කරන්න බැරි.අය ඇයි අර තුරුළු කරන ඉන්න පහර බැල්ලිට කියන්න තියෙන්නේ තව ටිකක් තදින් තුරුලුකරගෙන කිරිටිකක් පොවන්න කියලා. මුන් සියලුදෙනවම අප රටින් එලවා දැමිය යුතුයි. ශ්‍රියාලතා හැරුණම. කොහෙත්ම මුන්ට  අනුකම්පාවක් කිරීම අනවශ්‍යයි මේ තනි එකෙක් නිසා අපේ මුළු රටම තව ටිකෙන් අන්ත අසරණ වනවා.  යම්එ විදියකින්දා එදා රටින්ට පිට වුනානම් බලාගන්න තිබුණා මේකිගේ අසරණ කම. එදාට අපිට තමයි සිහිය නැතිවන්න තිබුණේ. අනෙක  කවුද අපි ගැන අනුකම්පා කරන්නේ? එමනිසා මේ වසලයන්ට සහා ගෑවී සිටින සියලුම දෙනාටම  දෙන්න පුළුවන් ඉහළම දඩුවම දිය යුතුයි.අපේ රට ගැන සිතා!

    • වරදට දඬුවම නියතයි says:

      මේ කුමන්ත්‍රණකාරී කාලකන්ණි ගැහැණිය රිමාන්ඩ් කල යුතුයි. සුද්දිගේ අමාරුව වැඩිනම් ඒකිට වෙනම බේතක් හොයන්න ඕන.

  2. David Milli-banda says:

    Ammata siri….. thawath natakayak…………… arrest keruwama leda suwa veyi.
    Tell the truth and f/o. Kaalakanni……..

  3. Chandrapala says:

    ගාර්නියා නොව ගාර්සීනියා

  4. p.d goonawardena says:

    ඔය අර 64 න් එකක් …. දැන් රෙද්දේ බඩු ගිහින් තියෙන්නේ…..

  5. Upul says:

    මෙයාට නීතිය ක්‍රියාත්මක කරලා ඇතුළට යවනකම් පුදුම ආසාවකින් ඉන්නේ.

  6. නිළමේ says:

    අහුවෙන්න නං එපා! බොරු මායම්, උපරිම දගුවම් දෙන්න ඕන.

  7. නිළමේ says:

    අහුවෙන්න නං එපා! බොරු මායම්, උපරිම දඩුවම් දෙන්න ඕන.

  8. Lebbe says:

    කාගේ හරි පිස්තෝලයක් ලෝර්ඩ් කරලා උන්ඩේ පිට වෙන්න ඔන්න මෙන්න කියල කටට දැම්ම නම් උන්දෙ කට ඇතුලෙම යයි කලන්තේ නිකම්ම හොද වෙයි

Main News