බලතල කපා මහින්ද කොන්කරලා.. එන ඔ්නෑම ඡන්දෙකින් පොහොට්ටුව පරාදයි..- අගමැති සම්බන්ධීකාරක මාධ්‍ය අමතයි..

November 23, 2021 at 10:22 pm | lanka C news
බලතල කපා මහින්ද කොන්කරලා.. එන ඔ්නෑම ඡන්දෙකින් පොහොට්ටුව පරාදයි..- අගමැති සම්බන්ධීකාරක මාධ්‍ය අමතයි..

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොන් කර ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ශිරාස් යුනුස් මහතා සඳහන් කරයි.

දැන් අග්‍රාමාත්‍යවරයා සිටින්නේ ප්‍රදර්ශනාත්මක තත්වයෙන් පමණක් යැයිද ඔහු පැවසීය.

මෑතක පැවති විරෝධතාවකදී මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරයට ජනතාව පහර දෙනු දුටු බවත් තමන් ඉන් බොහෝ කනගාටුවට පත්වූ බවත් ඒ මහතා සදහන් කලේය.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ වීඩියෝ නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

ඉදිරියේදී පවත්වන ඔ්නෑම මැතිවරණයකින් පොහොට්ටුව පරාජය වන බවත් ඔහු එහිදී තව දුරටත් සදහන් කරයි.

94,131 views

18 Comments to “බලතල කපා මහින්ද කොන්කරලා.. එන ඔ්නෑම ඡන්දෙකින් පොහොට්ටුව පරාදයි..- අගමැති සම්බන්ධීකාරක මාධ්‍ය අමතයි..”

  1. Asa says:

    මොකාද යකෝ එතකොට මේ රට පාලනය කරන්නේ?

    • JOHN says:

      දිවිත්ව පුරවැසි බැසිල් ලොක්ක නේද ?අර්ජුන් මහේන්ද්‍රන් වගේ ,මුළු රටම විනාශ කරලා 2015දී වගේ මෙයා රටේ මුදලුත් අරන් රට පනී …වැදපල්ලා කුරහන් සාටකේ රජ පවුලේ සාමාජිකයින්ට අපේ රටට කරපු /කරන ආර්ථික විනාශයට

  2. Saman says:

    ඔය මනුෂ්‍ය කොන් නොකරපු එකේ ප්‍රතිපල තමා අද ජනතාව බුක්තිවිදින්නේ.

    • Sajja de Sereppu says:

      ඔව්. නැත්නම් උඹ වගේ කෙලෙහි ගුණයක් නැති අපතයන් බෝම් බ වලින් පුපුරල ගිහින් මේ රටට යහපතක් වෙන්න තිබුන​.

  3. පොඩි එකා says:

    අනේ පව්….
    අපි 22 සංසෝදෙනේ ගේමු.
    මයිංද බේරා ගමු.

  4. harsha says:

    අගමැතිට බහුතරය තියෙනවානම් ජනාධිපතිට යට වෙන්න අවශ්‍ය නෑ.

Leave a Comment

Main News