බලතල කපා මහින්ද කොන්කරලා.. එන ඔ්නෑම ඡන්දෙකින් පොහොට්ටුව පරාදයි..- අගමැති සම්බන්ධීකාරක මාධ්‍ය අමතයි..

November 23, 2021 at 10:22 pm | lanka C news
බලතල කපා මහින්ද කොන්කරලා.. එන ඔ්නෑම ඡන්දෙකින් පොහොට්ටුව පරාදයි..- අගමැති සම්බන්ධීකාරක මාධ්‍ය අමතයි..

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොන් කර ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ මුස්ලිම් කටයුතු සම්බන්ධීකාරක ශිරාස් යුනුස් මහතා සඳහන් කරයි.

දැන් අග්‍රාමාත්‍යවරයා සිටින්නේ ප්‍රදර්ශනාත්මක තත්වයෙන් පමණක් යැයිද ඔහු පැවසීය.

මෑතක පැවති විරෝධතාවකදී මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරයට ජනතාව පහර දෙනු දුටු බවත් තමන් ඉන් බොහෝ කනගාටුවට පත්වූ බවත් ඒ මහතා සදහන් කලේය.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ වීඩියෝ නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

ඉදිරියේදී පවත්වන ඔ්නෑම මැතිවරණයකින් පොහොට්ටුව පරාජය වන බවත් ඔහු එහිදී තව දුරටත් සදහන් කරයි.

98,764 views

18 Comments to “බලතල කපා මහින්ද කොන්කරලා.. එන ඔ්නෑම ඡන්දෙකින් පොහොට්ටුව පරාදයි..- අගමැති සම්බන්ධීකාරක මාධ්‍ය අමතයි..”

  1. samantha says:

    Aye wiyawasthawa wenas karala eyata balathala wedi karapalla. den apita tiyena lokuma prashne ekane….!

  2. Suss says:

    බය වෙන්න එපා විමලයා ඉන්නකන්. ඌ ගොඩ දායි

  3. කොරෝන මරණ ඔක්කොම සජිත් ලාගේ ගෙදරට ගිහින් දාන්න. ඕකා තමයි රටේ විනාසේ.රැස්වීම් තියා තියා. ඕවාට වගා කියන්න ඕනේ සජිත් තමයි.

    • Susantha says:

      ගොන් හරකෝ සජිත් කියපු වෙලාවෙ (2020 03. 24)රට වහලා එයාපෝර්ට් එකෙන්ම මිනිස්සු නීරෝඑදානය කරලා වෙලාවට වැක්සීන් ටික ගෙනල්ලා ගැහැව්වනම් මේ තරම් වියසනයක් වෙන්නේ නෑ. තොගේ ගොන් මී හරකා පැනි පොවමින් මුට්ටි ගඟට දාමින් පිස්සු කෙලියා රට වහැව්වේ උපරිම වියාප්තවුනාට පස්සෙ.

  4. බන්ඩා says:

    මෝඩ කාබනික පොහොර වැඩෙන් ආණ්ඩුව අනාගත්තා. රටට දරාගන්න බැරි තරම් $ ණය අරන් අපට ණයට කවල පඩි වැඩි කරල අපිව චූන් කරල මුන් මංත්‍රී උනා. ජනතාවට ආදර්ෂමත් විය යුතු මූන් අධි සුකෝපභෝගී වාහන වල පිනට ගිහින් ත්‍රී කෝස් කාලා වසර පහෙන් පැන්ෂනුත් ගත්තා. දැන් ණය වාරික ගෙවලා කන්න ගේන්න $ නැතුව හැමදේටම පෝලිං. සජියා දෙනවා කියන පෑඩ් සහ සහන මල්ල වෙනුවට සිංගප්පූරුව වගේ අපිත් වැඩ කරමු කිව්වා නම් අද රටම ගොඩ.

    පඬි ලාලයා මොකද කියන්නේ? සජී සමග IMF ගිහින් හරි පඩි පැන්ෂන් සහ සහන කපාගෙන ගොඩ එනවද.

  5. Hi says:

    මම හිතන්නෙ අගමැති තුමාගේ බලතල ටික කපල ඒ ටික නාමල් බේබිට දීලා. තව ටිකක් බැසිල්ට දීලා.
    ඉතුරුටික චමල්,ගෝඨාභය, ශෂීන්ද්‍ර වගේ අයට දීලා.
    පව් දෙය්යනේ!!!

  6. Kalu Albot says:

    Balathala kapunata Komis
    walin Share Eka enawa athine! Bedaa gena kana ekata thamayi “Pagaa Chanchara Waade ” kiyanne! Dan issara wage Noveyi, Gaanakkata, ehemath Share eka denna epaa ya!

  7. Amaris says:

    හම්බයින්ට පුදුම පස්සෙ අමාරුවක් තිබෙන්නේ මහින්දගේ බලතල අඩුකිරීම ගැන. මේ ලගදී රිශාඩ් බද්දුදීන් මහින්දගේ ගුණ ගයමින් පාර්ලිමේන්තුවේ වැලපුනා. ජනාධිපතිට චන්දය දුන් 69 ලක්ශයට අවස්‍ය උනේ අගමැති බලතල අඩුකොට ජනාධිපති බලය වැඩිකිරීමට නමුත් එවැනි දෙයක් සිදු උනේ නෑ .කැබිනට් එක පත්කලේ අගමැති. 20 සංශෝධනයෙන් පසුව උවද එය ප්‍රායෝගිකව සිදු උනේ නෑ .හොරකම උපරිමයෙන් සිදුවන විට ජනාධිපතිට උනේ පබයෙක් වගේ උඩ බලාගෙන ඉන්ඩ .මේ රජය අන්තයටම පිරිහුනේ ඔය හේතුව නිසා. ගෝටාබයට චන්දය දුන් බොහෝ පිරිසක් සම්ප්‍රදායික චන්ද දායකයෝ නොවේ .පාවෙන චන්ද. ඔහුන් අපේක්ශා කලේ වෙනසක්. නමුත් වෙනසක් සිදු උනේ නෑ. දූශණය ඉතිහාසයේ කවර කලකවත් නොතිබූ තරමට ඉහ වහ ගියා. ඒ පාවෙන චන්ද අද කියයන්නේ රාජපක්ශ නම ගෑඋන කෙනෙකුට චන්දය නොදෙන බව .

  8. Kakiyana lea says:

    Ubalata tamai issellama gahala elawanna oone. Mahindata kauda balayak dunne.Eyaa 2015 elewwe aaye geenna nemei. Yuddeta karapu daayakathwaya nisaa Agamathi kama dunnata,Bahutara Janathawata eyaage paalanee epaa.

  9. Jakson says:

    Apita nam dakkath APPIRIYAY

  10. සහන් says:

    රාජපක්ෂ පවුලේ ප්‍රශ්න අපිට වැඩක් නෑ.
    වහලුන්ට නම් ප්‍රශ්නයක් වෙන්න ඇති

    • Saji says:

      rajapaksalata witharak newei, mula indanma sinhala bauddha saha hindu damila saemata kelina thambila thama ratatama kelawanne.

Main News